ස්ලෝව්කිරිය

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    එලකිරිය පට්ට ස්ලෝ.
    ටයිම් අවුට් යනවා
    වෙලාවකට් මල පනිනව බන්
    ඇඩ්මින් මොකක් හරි කරපන්කො
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    පොඩ්ඩක් සංයමයෙන් ආමන්ත්‍රණය කරපං ඩෝ
    - එළකිරියේ සිකියුරිටි අංකල් -
     
    • Like
    Reactions: mr.bauwwa

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    VPN or Warp use karanawada?
    ehema mokuth nehe ban
    පොඩ්ඩක් සංයමයෙන් ආමන්ත්‍රණය කරපං ඩෝ
    - එළකිරියේ සිකියුරිටි අංකල් -
    සජිත්ද උබට පත්වීම දුන්නෙ
    dan awulak nane mitto, slt fiber. dawas 2-3 idan kalin wage slow na
    mage eka Dialog, ada nam timeout giye nehe, but Slow, pahugiya dawas tikema timeout giya
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    එලකිරිය පට්ට ස්ලෝ.
    ටයිම් අවුට් යනවා
    වෙලාවකට් මල පනිනව බන්
    ඇඩ්මින් මොකක් හරි කරපන්කො
    Dialog/Airtel neda use karanne?
    owa gaththa nam windopan.. cable eka hadanakan ohoma thama..
    elakiri witharak nemei Singapore paththe game server ekakatwath yanna baha patta slow..
     
    • Like
    Reactions: mr.bauwwa

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    එලකිරිය පට්ට ස්ලෝ.
    ටයිම් අවුට් යනවා
    වෙලාවකට් මල පනිනව බන්
    ඇඩ්මින් මොකක් හරි කරපන්කො
    ජීටී මේ දවස් වල රිම් එකෙන් යන්නෙ. ණය කාරයො ඇවිල්ල සර්වර්ස් උස්සන් ගිහිල්ල. ඒකයි මේ ස්ලෝ. ඩොනේෂන් එකක් කරපන් ඔක්කොමල එකතු වෙලා එකෙක් 500 ගානෙ
     
    • Haha
    Reactions: mr.bauwwa

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දවස් 2-3ක් වද දුන්නා.. අද නම් තවම නෑ.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    VPN or Warp use karanawada?
    ehema mokuth nehe ban
    පොඩ්ඩක් සංයමයෙන් ආමන්ත්‍රණය කරපං ඩෝ
    - එළකිරියේ සිකියුරිටි අංකල් -
    සජිත්ද උබට පත්වීම දුන්නෙ
    dan awulak nane mitto, slt fiber. dawas 2-3 idan kalin wage slow na
    mage eka Dialog, ada nam timeout giye nehe, but Slow, pahugiya dawas tikema timeout giya
    අන්තිම දවස් ටිකේ නම් හිරවෙන අවුලක් ආවෙ නෑ මට නම්..
    දවස් 2-3ක් වද දුන්නා.. අද නම් තවම නෑ.
    Dialog/Airtel neda use karanne?
    owa gaththa nam windopan.. cable eka hadanakan ohoma thama..
    elakiri witharak nemei Singapore paththe game server ekakatwath yanna baha patta slow..
    call your ISP.Not our problem
    - admin


    Cloudflare issues bn mn hithnne
    adha nam aulak nehe

    ස්ලෝවැකියාව කියලා නම වෙනස් කරමු
    KIRIස්ලෝවැකියාව
    ------ Post added on Jun 25, 2024 at 8:28 AM