බම්ප්. රෙප් දෙන්න වටේට ගිහින් බෙදල එන්ඩලු..
bump
Thanks for share bro
ඔනි මගුලක් කරන්න පුලුවන්,,එත් යන්න යනකොට ආපහු ගන්න එක තමා ලොකුම කෙස් එක,,,ඔන දෙයක් වෙන්න කියලා තල්ලු කරන්නමයි හිතෙන්නෙ එතකොට


අවුලක් නෑ ඉතින් උඹට කර ගහගන්න පුලුවන් නම්.... 


therenne na banz... uba meva type kara kara inna eke.. voice record karala utube upload karala link eka methana dapan banz.... ethakota meeta vada eassy vei kiyala hithanava....anyway thnx


ඔච්චර කරන්න මට ගායක් නැහැ බං..
අනික වැඩත් එක්ක කොහොමත් අමාරුයි... උඹට තියෙන විසඳුම තමයි එහෙනම් ගිහින් ඩොක්ටර් කෙනෙක් මීට් වෙලා අහගනින්...
elakiri machan.....
rep denna baelu![]()
marine, ehenam mekath balapllako
http://alturl.com/zcbyh
Rep+
meka wadgath badapu kaleka ta thmyi
thama ithin singal ne
Bump
Theeruna bn THnkszx
"Open forum එකට දායිද යන වාක්‍යයෙහි තේරුම මොකක්ද...???"![]()




අසභ්‍යයි කියල හිතෙන threads හොරෙන්ම open forum එකට move කරනවලු
උබේ ගුද සංසර්ග thread එක open forum එකට move උනා වගේලු![]()
එහෙමද.? එතකොට බන් වෙන අවාසිය මොකක්ද.? කට්ටිය ත්‍රෙඩ් එක ගනන් ගන්නේ නැද්ද.? 
එහෙමද.? එතකොට බන් වෙන අවාසිය මොකක්ද.? කට්ටිය ත්‍රෙඩ් එක ගනන් ගන්නේ නැද්ද.?
![]()




ඔය කරල තියන විදිය හරි නෑ 
ElaKiri Talk! (343 Viewing)
Open Forum (9 Viewing)
අලුත් thread දාද්දී පරණ thread වල නම් එක එක ටයිප් කරල එක ඒව ඒ thread වලට ලින්ක් කරහන්..ඔය කරල තියන විදිය හරි නෑ
![]()
අයියෝ සල්ලි..
එල මචං අනික් දවසේ එහෙම කරන්න ට්‍රයි එකක් දෙන්නම්...
සීන් එක ගැන කිව්වට තෑන්ක්ස්...
ඔන්න රෙපකුත් දුන්නා...
B u m p
u
m
p
පට්ට මචන් කියනවට වඩා අද කියන්න තියෙන්නේ පින් කියල තමයි මචෝ!!! ජය වේවා
![]()
![]()
![]()