ස්වභාවික වරණය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ස්වභාවික වරණය යනු අභිජානීන ජිවින්ගේ ජනගහණයක අනුගාමි පරම්පරාවන්හි සතුටුදායක උරුම විය හැකි ගති ලක්ෂණ වඩාත් සුලබ විමෙන් අසතුටුදායක උරුමවිය හැකි ගති ලක්ෂණ වඩාත් සුලභ විමෙන් අසතුටුදායක උරුම විය හැකි ගති ලක්ෂණ විරල විමෙන් ක්‍රියාවලියය. ස්වභාවික වරණය රූපානුදර්ශනය මත නැතහොත් ජීවියෙකුගේ නිරික්ෂණය කළ හැකි චරිත ලක්ෂණ මත ක්‍රියාත්මක වේ. ඒ අනුව වඩා සතුටුදායක අයට වඩා නොනැසි පැවතිමට සහ අභිජනනයට ඇති ඉඩකඩ වඩා වැඩිය. සතුටුදායක රූපානුදර්ශනය හා සම්බන්ධ ප්‍රවේණි දර්ශනය වන රූපානුදර්ශනයේ ජානමය පදනමෙහි සංඛ්‍යාතය පසුගාමි පර්මපාරවාලදි වර්ධනය විමක් වෙයි. මෙම ක්‍රියාවලිය නිසා කාලයක් සමග ජිවින් විශේෂික රපිසරාත්මක අවකාශය හා අනුවර්තිත විමක් සිදුවිය හැකි අතර අවසානයේදි නව ප්‍රභේදයන් පැන නැගීමටද තුඩු දිය හැකිය. වෙනත් වචන වලින් කියතොත් ස්වභාවික වරණය වනු නිශ්චිත ජිව ජන සමුහයක පරිණාමය සිදුවිය හැකි යාන්ත්‍රනයයි.

    කෙටියෙන් කිව්වොත් පරිසරයට ගැලපෙන අය ඉතුරු වෙලා අනික අය නැතිවෙනවා කියන එක

    එතකොට කොරෝනා වල සම්බන්ධය


    90513949_10222266740566195_6355410627132915712_o.jpg


    තව එකතුවෙන්න ඒවා තියනවා

    ඔන්න ඕකයි කතාව අඩු ගානේ මේ ටිකේ වත් හරියට ජීවත් වෙන්න
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇත්ත...මට නම් මම දුවපු හතිවැටිච්ච මගේ අතීතය බොරුවක්බව කියලා දුන්නා..
    මම මේ ටිකේම එළවලු වගා කරා නිදහසේ...අස්වැන්න තව මාස 2/3කින්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    මුහුදට ඇඳිරි නීති නෑනෙ බන්. බලපන්කො හෙට මාළු ගන්න කීදෙනෙක් පෝලිමේ ඉන්නවද කියලා. ඇරියස් අල්ලලා කුණු මාළු හරි ගනීවි. ෆාම් වල කුකුල්ලු කීදෙන් මරලා ඇත්ද?

    වෛරස් වලට බය කරලා මිනිස්සුන්ව නවත්තන්න බෑ බන්. වලලන්නම වෙනවා. මිනිස්සු ඒ තරම් තිරිසන් ජාතියක්