ස්වභාවික_විපත්

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ස්වභාවික_විපත්

    ලෝක විනාසය සුදු නොවුනත් මේ මාසය තුල මුළු ලෝකයටම විපත් වැඩි මාසයක් වශයෙන් විද්වතුන් සදහන් කරනවා...අපේ ඇස් මනා පිටම ලංකාවේ හැමතැනම ස්වභාවික විපත්....?:no::no::no::no:මේ විපත් වලින් අපේ රටත් රටේ මිනිස්සුත්...මේ ලෝකයමත්...මේ ලෝකේ සියලුම මිනිසුන්වත් බුද්ධ රත්නයේ පහිටෙන් හා සියලුම ආගම්වල පිහිටෙන් ආරක්ෂා වේවා කියල පර්ථනා කරමු....

    The_Buddha_at_Mihintale,_Sri_Lanka.JPG
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    aනිවර්යෙන් :)

    ෆොටෝ එක තව ටිකක් පොඩි කරපන් මචන්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ලෝකේ සියලුම මිනිසුන්වත් බුද්ධ රත්නයේ පහිටෙන් හා සියලුම ආගම්වල පිහිටෙන් ආරක්ෂා වේවා කියල පර්ථනා කරමු.!
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ලෝකේ සියලුම මිනිසුන්වත් බුද්ධ රත්නයේ පහිටෙන් හා සියලුම ආගම්වල පිහිටෙන් ආරක්ෂා වේවා කියල පර්ථනා කරමු.!
    esema wewaaaaaaaaa
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ධමිමො හවෙ රක්ඛති ධමිමචාරී... ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි..:yes: