ස්වයංජාත අම්මෝ....

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    අඩේ ඇයි දන්නේ නෑ මම මේකෙ මුලින්ම tv එකේ යනකොට බැලුවේ නැත්තේ. ශික් හරිම අපරාධයක් කරගෙන තියෙන්නේ. මම අද තමා මේක බලලා ඉවර කලේ.

    මන් ලංකාවේ drama වලින් බලපු හොදම එක මේක තමා. මට කවදාවත් drama එකක් බලලා ඇඩුනේ නෑ මේකට ඇඩුනා කියහන්කෝ පට්ටෙට ෆීල් වුනා.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    අඩේ එහෙමද ? බලන්න ඕන එහෙනම්.. පලිගු මැණිකේ, කඩුල්ල වගේව නම් යූටියුබ්1න් බෑලුවා
    බලපන් ඒවා වගේම හොදටම තියනවා.
    ඊට වඩා ටෙක්නික් පැත්තෙනුත් කලා අද්‍යක්ශනය පැත්තෙන් පට්ට.
    1920- 1970 වෙනකන් නියමෙට තියනවා දකුනු පලාත ගැන එහෙම.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඔව් සිරාම කතාවක්. අනික මාර ගැඹුරු අර්ථයක් අන්තිමට දෙන්නේ.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ඔව් සිරාම කතාවක්. අනික මාර ගැඹුරු අර්ථයක් අන්තිමට දෙන්නේ.
    සිරාවට මචන් මම දැකපු ලංකාවේ හදපු හොදම
    ඩ්‍රාමා එක මේක තමා. ඇක්ටිනුත් පට්ට. ජගත් චමිල කියන්න වචන නෑ.
    මහලොකුවට කූබියෝ තණමල්විල කොල්ලෙක් පට්ටම නාට්ටි කියලා රැගුවට මේකට ගහන්න එකක් නෑ බන්.
    ai yako aduwe
    උඔ ඒක බලලා නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    අර කළුපාට හාමුදුරුවොනෙ සැකකරන්නෙ පොඩි එකා ඒ පාටට ඉපදුනාම
    ඔව් මචන්. 😊😊
    ඇත්තටම හාමුදුරුවෝ අර ගෑනිත් එක්ක සෙට් වෙලා නෙමයි එහෙම ඉපදෙන්නේ.සේමිනීට හාමුදුරුවෝ ගැන හැගීමක් තිබුන නිසා තමයි ඒවගේ රූපයක්ම තියන ලමයෙක් උපදින්නේ. ඒක බයලොජි පැත්තෙන් ඇත්ත.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    ඔව් මචන්. 😊😊
    ඇත්තටම හාමුදුරුවෝ අර ගෑනිත් එක්ක සෙට් වෙලා නෙමයි එහෙම ඉපදෙන්නේ.සේමිනීට හාමුදුරුවෝ ගැන හැගීමක් තිබුන නිසා තමයි ඒවගේ රූපයක්ම තියන ලමයෙක් උපදින්නේ. ඒක බයලොජි පැත්තෙන් ඇත්ත.
    එතකොට අපි 9 වසරෙ. අපේ පන්තියේ කොල්ලෙක් මුල් එපිසෝඩ් බලලා කිව්වා අර ගෑණි හාමුදුරුවෝ හම්බුවෙන්න මිනිහා නැතුව ගියාම ගෑණිව උඩුබැලි අතට නිදිකරෝලා ඉර්දිබලෙන් ගහනවලු 😂
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එතකොට අපි 9 වසරෙ. අපේ පන්තියේ කොල්ලෙක් මුල් එපිසෝඩ් බලලා කිව්වා අර ගෑණි හාමුදුරුවෝ හම්බුවෙන්න මිනිහා නැතුව ගියාම ගෑණිව උඩුබැලි අතට නිදිකරෝලා ඉර්දිබලෙන් ගහනවලු 😂
    ඌ මහන වෙලාද දැන් ? :D :D
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    එතකොට අපි 9 වසරෙ. අපේ පන්තියේ කොල්ලෙක් මුල් එපිසෝඩ් බලලා කිව්වා අර ගෑණි හාමුදුරුවෝ හම්බුවෙන්න මිනිහා නැතුව ගියාම ගෑණිව උඩුබැලි අතට නිදිකරෝලා ඉර්දිබලෙන් ගහනවලු 😂
    අම්මෝ සාන්ත😂😂😂😂
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    බලන්න ඕනේ. අන්තිමට බැලුවේ "තණමල්විල කොල්ලෙක්."