ස්වයංජාත ඇල් හාල් ශ්‍රි ලංකාවේ පහළ වූ වගය&#353

youtube

Member
Feb 22, 2012
478
115
0
ස්වයංජාත ඇල් හාල් ශ්‍රි ලංකාවේ පහළ වූ වගයš

ලෝක සත්වයාගේ මහා පුණ්‍ය වාසනාවට මේ මිහිතලය මත පහළ වන්නා වූ ස්වයංජාත ඇල් මේ උතුම් හෙළ දිව (ශ්‍රි ලංකාවේ) පහළ වූ වගයි.

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A1.png



%E0%B6%87%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A3.png


 
Last edited:

youtube

Member
Feb 22, 2012
478
115
0
koheda mewa thiyenne?
තවම පර්යේෂණ මට්ටමේ තියෙන්නෙ මචං මම හිතන්නෙ. ලොකු විස්ථරයක් මමත් දන්නෙ නැහැ තවම දැනගත්තගමන් දාන්නම්.
 

SIC

Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    oka gana bududahama suthrauakath sadahan wenawa.parissam karagattoth hodai.okath suddanta wikunai
     

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    ස්වයංජාත ඇල් kiyanne monawda ban ? :confused::confused:

    ස්වයංජාත- කියන්නේ තනිවම හැදෙන කියන එක
    ඒ හාල් වලට වෙනම සාත්තු කරන්න ඕනේ නැහැ අනික් හාල් වගේ
    ඇල් -කියන්නේ සහල් කියන එකලු

    video එක බලන්න එකෙ පැහැදිලිකරල දෙනව මචන්
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,762
    5,990
    113
    පෙනුමෙන්ම පේනව රස ඇති, දැන් තියෙන්නෙ හාල් ද බන් ... කිරි රසක් ගෑවිලාවත් නෑ දැන් තියෙන ඒවල ... ජාන වෙනස් කරල ඇට වැඩියෙන් ගන්න අළුත් විශේෂ දියුණු කලාට , රස එහෙං පිටින්ම නැති වෙලා තියෙන්නෙ ...