ස්වයංජාත ඇල් හාල් සොයාගනියි.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ස්වයංජාත ඇල් හාල් සොයාගනියි.

ත්‍රිපිටකයේ කියවෙන ස්වයංජාත ඇල් හාල් සොයාගනියි.

 

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    බුරු පුතේ ඔය සෝගම් ඔවා කන්නේ හරක් CIC එකේ පැකට් තියෙනවා
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    සෝගම්.. සූඩානේ හරක්ට කන්න වවන ධාන්‍ය වර්ගයක්.
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ආටානාටිය:-

    යම් දිග් භාගයක ඉතා දැකුම්කලු මහාමේරු පර්වතය වෙයි ද, එහි සිත් කලු වූ උතුරුකුරුව වෙයි. එහි (වස්ත්‍රාදීන්හි) මමත්වය නැති, (‘මේ මා බිරිය යැ’ යි) ස්ත්‍රීන් කෙරෙහි පරිග්‍රහයක් (තමා අයත් කැරැ ගැන්මක්) නැති මිනිස්සු උපදිත්.

    ඔහු ධාන්‍ය බිජුවට නො වපුරත්. නගුල්හු ද කෙතට නො පමුණුවනු ලැබෙත්. ඒ මිනිස්සු නො සානා ලද බිමැ තමන් ම නැඟී පැසුණු හැල් පරිභොග කරත්.

    කුඩු නැති, තොහො නැති, ශුද්ධ වූ, සුවඳ ඇති සහල් සැළියෙක බහා පිසැ එයින් ගෙන බොජුන් වළඳත්.

    එහි (වෙසවුණු රජු ගේ පිරිවර) යක්කු එළදෙන එක් කුරැති වාහනයක් කොට ගෙන, දිශායෙන් දිශාවට යෙත්. සිවුපාවකු එක් කුරයක් ඇති වාහනයක් කොටැ ගෙන දෙසින් දෙස යෙත්.

    ගැබිනි ස්ත්‍රියක වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්. පුරුෂයකු වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්.

    කුමරියක වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්. කුමරකු වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්.

    ඒ වෙසවුණූ රජු ගේ පරිවාරක යක්ෂයෝ එලැඹැ සිටි හස්තියාන ද අශ්වයාන ද (අන්‍ය බහුවිධ) දිව්‍ය යාන ද යන එකී යානයන් අරා සියලු දික් සිසාරා යෙත්.

    යශස් ඇති ඒ වෙසවුණු මහ රජුට ප්‍රාසාද ද සිවිල්ගෙවල් ද වෙත්. එ රජුව අහසැ මොනොවට මවන ලද ආටානාටා ය, කුසිනාටා ය, පරකුසිනාටා ය, නාටපුරියා ය, පරකුසිනාටා යැ යි නගරයෝ වූහ.
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    බුරු පුතේ ඔය සෝගම් ඔවා කන්නේ හරක් CIC එකේ පැකට් තියෙනවා

    එතකොට මෙ හොයගත්ත කියන්නෙ ඇත්ත වී වර්ගෙ නෙවෙද බන්? පොඩ්ඩක් සොගම් ගෙන කියල දියන්කො. අපිත් වගා කර ස්වන්ජාත කියල හිතල.. ජය!:rolleyes:
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    සෝගම්.. සූඩානේ හරක්ට කන්න වවන ධාන්‍ය වර්ගයක්.

    එතකොට මෙ හොයගත්ත කියන්නෙ ඇත්ත වී වර්ගෙ නෙවෙද බන්? පොඩ්ඩක් සොගම් ගෙන කියල දියන්කො. අපිත් වගා කර ස්වන්ජාත කියල හිතල.. ජය!
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    එතකොට මෙ හොයගත්ත කියන්නෙ ඇත්ත වී වර්ගෙ නෙවෙද බන්? පොඩ්ඩක් සොගම් ගෙන කියල දියන්කො. අපිත් වගා කර ස්වන්ජාත කියල හිතල.. ජය!

    මචන්, නිකමට වගේ sorghum කියලා ගූගල් ඉමේජ් සර්ච් කරලා බලපන්කෝ. එතකොට උඹට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ මිනිස්සු මෝඩයෝ වගේ මොකද කරන්නේ කියලා.

    තවදෙයක්, ලගදි කරපු රිසර්ච් එකකින් හොයාගෙන තියෙනවලු ඕවගෙන් Cancer හැදෙන්න පුළුවන් කියලත්.....
    :no: :no: :no: