Bump.
Potha nm kywla tynwa bn.
Tele drama eka nm blala na mchn..
මමත් ලඟදි තමයි පොත කියවන්න ගත්තෙ.. ලස්සන පොතක්. ටෙලි ඩ්‍රාමා එකත් තියෙනව මචන් යූ ටියුබ් දාල. ඒත් කොටස් ගොඩක් අඩුයි..
Ow oya kathawa niyamai..
Eth tele drama eke oya ktawama tynwda dnne na ..
තවම පොත කියවල ඉවරත් නැහැ බං.. තව ටිකක් තියෙනව.. ඒ අස්සෙ තමයි හිතුනෙ ටෙලියත් බලන්න ඕනි කියල... බලමු.. අහු වුණොත් මම මෙතන ශෙයා කරන්නම්.
Ela , mulin potha kylwala iwra krpn..
Nettam teleya blala oka kyewama ubata katawe niyama feeling eka netwei..
http://lkvideos.club/view/29984/swayanjatha-end-26062011/
http://videos.srilankanspuwath.co.uk/71-swayanjatha-teledrama
http://col3neg.com.au/71-swayanjatha-teledrama
me link wala thiyenawa ape mega download karala dena ape elakiriye buwata kiyala bawamuda,mamath patta asayi oka balanna