ස්වයංනිර්ණ අයිතිය පිළිගත් ‘දේශයන් දෙකක්-&#3473

Peminda

Junior member
  • Apr 25, 2009
    229
    9
    18
    ස්වයංනිර්ණ අයිතිය පිළිගත් ‘දේශයන් දෙකක්-&#3473

    ස්වයංනිර්ණය අයිතිය පිළිගත්:angry: ‘දේශයන් දෙකක් එකම රටක්’ :angry:යන අපගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා කටයුතු ගම් මට්ටමින් පුළුල් කර, සරණාගතව ජීවත්වන අපගේ ඥාතීන්ව සම්බන්ධ කරගෙන සටන් කරන බවට දෙමළ ජාතික ජනතා පෙරමුණ යෝජනාවක් සම්මත කරගෙන ඇත.

    දෙමළ ජාතික ජනතා පෙරමුණ සහ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ වාර්ෂික ජාතික සමුළුව යාපනය කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවේදී 28 වන දින පවත්වා ඇත.

    දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවට, පක්‍ෂයේ ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන්, පක්‍ෂයේ ජාතික සංවිධායක මණිවන්නන්, උතුරු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරු, පාක්‍ෂිකයින් සහභාගි වී ඇත. මෙම සමුළුවේදී යෝජනා 07ක් සම්මත කරගෙන ඇත.

    සම්මත කරගත් යෝජනා :
    :angry::angry::angry::angry:
    ස්වයං නිර්ණය අයිතිය පිළිගත් ‘දේශයන් දෙකක්, එකම රටක්‘ යන අපගේ අරමුණ ඉටුකර ගැනිමට, අපගේ පක්‍ෂය ගම් මට්ටමින් පුළුල් කර, සරණාගතව ජීවත්වන අපගේ ඥාතීන් සහ තමිල්නාඩුවේ ඥාතීන් ඒකාබද්ධ කරගෙන සටන් කරන්නෙමු.
    දෙමළ ජනතාවට එරෙහිව සිදුකල සහ සිදුකරමින් සිටින ජාති ඝාතනය පිළිබඳව අපක්‍ෂපාති ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන මෙන් ඉල්ලා, අපගේ කටයුතු රට තුල මෙන්ම විදෙස් රටවලත් ක්‍රියාත්මක කරන්නෙමු.
    අතුරුදහන් කල පුද්ගලයින් සහ දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙස අවධාරණය කරමිනුත්, ඉඩම් ආක්‍රමණයට එරෙහිවත් විවිධාකාර සටන් වල නිරත වන්නෙමු.
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ කල දෙමළ මාතෘ භූමියේ දෙමළ ජාතික සභාවක් පිහිටුවා, දෙමළ ජනතාව පාලනය කරන පරිපාලන ව්‍යූහයක් පිහිටුවීම.
    යුද්ධය හේතුවෙන් පීඩාවට පත් ආබාධිත පුද්ගලයින්ගේ ජීවනෝපාය නගා සිටුවීමට සටන් කරන්නෙමු.
    සරණාගතව ජීවත්වන දෙමළ ජනතාවගේ සහයෝගය ඇතිව උතුරු නැගෙනහිර සංවර්ධන කටුයුතු සිදුකිරීමට අප සඳහා වන ආර්ථික ප්‍රථිපත්තියක් සකස්කර කටයුතු කරන්නෙමු.
    අප සඳහා වන අධ්‍යාපන ප්‍රථිපත්තියක්, ක්‍රිඩා ප්‍රථිපත්තියක්, කලා හා සංස්කෘතික, සෞඛ්‍ය ප්‍රථිපත්තියක් සකස්කර ඒ අනුව කටයුතු කරන්නෙමු.
    – Lankatnews
     
    Last edited:
    ‘දේශයන් දෙකක් එකම රටක්’ :angry::angry:
    මුන්ගෙ අම්මලාගෙ තියරිනෙ යකෝ :angry::angry:

    ඇයි මොකෝ?
    ඔහොම තමයි දැන් වෙන්නේ...............බය වෙන්න එපා රනිලයා දීලා තමයි පස්ස බලන්නේ...............
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    ‘දේශයන් දෙකක් එකම රටක්’

    මොකද්ද යකෝ මේ හරුපෙ. දේශයන් = රට,

    රටවල් දෙකක් එකම රටක්.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇයි මොකෝ?
    ඔහොම තමයි දැන් වෙන්නේ...............බය වෙන්න එපා රනිලයා දීලා තමයි පස්ස බලන්නේ...............
    එහෙමද ? :confused::confused:
    එන පොට හොඳ නෑ නේද ?
    ජේවීපී කාරයො තමයි මේ ඔක්කොටම වගකියන්න ඕන
    :angry:
     
    එහෙමද ? :confused::confused:
    එන පොට හොඳ නෑ නේද ?
    ජේවීපී කාරයො තමයි මේ ඔක්කොටම වගකියන්න ඕන :angry:

    ඒක නම් මන්දා..............රනිල්ට රට ගියාම එහෙම තමයි...........මහින්ද නැත්තම් රනිල් අනිවා එනවා..............ඒ හින්දයි පුතේ කියන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනිල් එහෙම කරන්න ගියොත් නම් රනිල් එවරයි පුතේ...
     
    රනිල් එහෙම කරන්න ගියොත් නම් රනිල් එවරයි පුතේ...

    කොහොමද පුතේ ඉවර වෙන්නේ? දැන් ලබන පාර ඕකා අගමැති වුණොත් ඊට පස්සේ හොල්ලන්න පුළුවන් ද?
    මහින්දවයි ගෝඪා වයි හිරේ දාන්න හදනවා......UN tribunal එකක් තියලා......
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොහොමද පුතේ ඉවර වෙන්නේ? දැන් ලබන පාර ඕකා අගමැති වුණොත් ඊට පස්සේ හොල්ලන්න පුළුවන් ද?
    මහින්දවයි ගෝඪා වයි හිරේ දාන්න හදනවා......UN tribunal එකක් තියලා......

    :rofl: ඊට පස්සෙ ඒ දෙන්නව විදුලි පුටුවට නංගනවා :yes: