ස්වයංවින්දනයෙන් සිරුරට [boys only]

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
Plss mata mekath danaganna one..

Gahanu ayatath meka karanna puluwanda??

Ehema karanna puluwannam Masterburation kalata passe eyalageth ape wage monawahari yanawada????
progress.gif
http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=9527361
 

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මාගේ මේ බම්පය හුදෙක් rep+ කිහිපයක් ඩැහැගැනීම උදෙසා නොව මේ thread එක ප්‍රයෝජනවත් විය හැකි කෙනෙක් වෙතොත් ඔහුට දැකගැනීම සඳහා ය :D
     

    siba

    Member
    Nov 23, 2006
    74
    3
    0
    අහු මුලු ඇද ඇද ඉන්නකොට හම්බුන රසවත් හරවත් ලිපියක්.
    ගොඩ දෙනෙක් විවෘතව කතා කරන මාතෘකාවක් නොවුනත් පරිවර්තනය කළා ඔයගොල්ලන්ටත් කියවන්න...

    (පරිවර්තනයේ අඩු ලුහුඬුකම් වෙතොත් සමා වෙන්න)


    අසීමිතව ස්වයංවින්දනය

    අධික ලෙස ස්වයංවින්දනයෙහි යෙදීම නිසා ඇති විය හැකි සෞක්ය ගැටළු රාශියකි.

    • පසුපස (කොඳු ඇට පෙළ, උකුල ආශ්රිත) වේදනාව
    • නිරන්තරව දැනෙන විඩාපත් බව
    • මානසික ඒකාග්රතාවය සහ මතකය සම්බන්ධ ගැටලු
    • හිසකෙස් වැටීම (හෝ තුනී වීම)
    • මද ලිංගික ප්රාණවත් බව
    • ේදනාව (වෘෂණ, ලිංගාශ්රිතව හෝ උකුල ආශ්රිතව)



    ස්වයංවින්දනය පමණ ඉක්මවන සීමාව

    ෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

    පළමුව එක් දෙයක් වටහාගත යුතු ය. ස්වයංවින්දනය සෞඛ්යයට හිතකර වේ. සෞඛ්යාරක්ෂිත
    නොවන්නේ එය පමණ ඉක්මවූ විටයි.

    ස්වයංවින්දනය දුරාචාරයක් හෝ පාපයක් නොවේ. එහෙත් එවැනි අදහස් වලින් පෙලෙන්නෝ
    ගිනිය නොහැකි තරම් සිටිති!

    ඔබ සංසර්ගයේ නොයෙදේ නම් හෝ සංසර්ගයේ යෙදෙන අවස්ථා විරල නම් ඔබට නොලැබී
    යා හැකි යම් සෞඛ්යය ප්රතිලාභ ද ස්වයංවින්දනය මගින් ලඟා කර දෙන බව කිව යුතු ය.
    එමෙන්ම එය පුරස්ථිති සම්බාහනයේදී මෙන්ම සෞඛ්යසම්පන්න පුරස්ථිති සහ ලිංගික පද්ධතියක්
    හිමි කර දෙන ක්රියාවලියකි.



    ශුක්ර ධාතු සිරුරින් පිට කිරීම ජෛවවිද්යාත්මක අවශ්යතාවයකි

    ක්රමවත්ව (regularly) ශුක්ර තරලය පිට කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි.

    පුරස්ථිති ග්රන්ථියෙහි සෞඛ්යයට ද එය දායක වන බව සොයාගෙන ඇත.

    එහෙත්, පමණ ඉක්මවා එහි නිරත වීමෙන් පුරුෂයෙකුගේ ජෛව ශක්තිය අති මහත් සේ පිරිහීමට
    ලක් වේ. ඒ එමගින් ඔබේ සිරුරට අවශ්ය විටමින් සහ ඇතැම් අත්යවශ්ය ඛනිජ (ප්රමුඛවම Zn)
    අහිතකර ලෙස සිරුරට අහිමි වීම හේතුවෙනි.



    ක්රමවත් ශුක්ර මෝචනය ඔබේ පුරස්ථිතියෙහි සෞඛ්යය රැක දේ

    ක්රමවත් ලෙස ව්යායාම කිරීම සාමාන්ය සහ සෞඛ්යය හිතකර දෙයක් වන තරම් ම ක්රමවත්ව
    ලිංගික ක්රියාවෙහි යෙදීම (සංසර්ගය හෝ ස්වයංවින්දනය ) ද සාමාන්ය සහ සෞඛ්යය හිතකර
    දෙයකි.

    එලෙසම පමණ ඉක්මවා ව්යායාම කිරීම සේම ස්වයංවින්දනයෙහි සීමාවන් ඉක්මවීම ද ඔබව
    බෙලහීනත්වයට පත් කරන, සෞඛ්යයට අවැඩදායක ක්රියාවක් වේ.



    පමණ ඉක්මවූ ස්වයංවින්දනයෙන් සිරුරට දැනෙන තෙහෙට්ටුවෙහි ජෛවවිද්යාත්මක ප්රභවය

    බහුලව (පමණ ඉක්මවා) කෙරෙන ස්වයංවින්දනය සහ තරල මෝචනය
    “ඇසිටිල් කෝලීන් /ප්රත්යානුවේගී” (acetylcholine/parasympathetic) ස්නායු ක්රියාකාරිත්වය
    උත්තේජනයට ලක් කරයි. මෙය ලිංගික හෝර්මෝන සහ ස්නායු-සම්ප්රේෂක
    (neuro-transmitters :ස්නායු මගින් සිරුරට සහ මොළයට පණිවිඩ ගෙන යාම සිදු
    කරන්නේ මෙම රසායනික ද්රව්යයන් මගිනි. උදා: ඇසිටිල්කෝලින්, ඩොපමයින්, සෙරොටොනින්)
    විශාල වශයෙන් නිපදවීමට හේතු වේ.

    මෙම හෝර්මෝන සහ ස්නායු-සම්ප්රේෂක අතිරික්තය මොළයෙහි සහ අධිවෘක්ක ග්රන්ථියෙහි
    අසාමාන්යව අධික ලෙස ඩොපමයින්-නොරෙෙපිනෙෆ්රින්-එපිනෙෆ්රින් පරිවර්තන ක්රියාවලියක් ඇති
    කරයි. ප්රතිඵලය වන්නේ මොළයෙහි සහ සිරුරෙහි ක්රියාකාරිත්වය කණගාටුදායක ලෙස දුර්වල
    වීමයි. සත්යය වශයෙන්ම, පමණ ඉක්මවා ස්වයංවින්දනයෙහි යෙදීමෙන් ඔබගේ සිරුරෙහි
    රසායනය සහමුලින්ම උඩු යටිකුරු වේ!

    මෙය දීර්ඝකාලීනව සිදු වීමෙන් කායික වෙනස්කම් හටගනියි.

    සරලව පවසන්නේ නම්, ඔබගේ සිරුර මත් වූ හෝ නිදිබර ස්වභාවයකට ඇද දමනු ලැබෙයි.
    ඔබගේ සිරුර සහ ප්රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වීමට ලක් වෙයි.



    නිසි ප්රමාණය

    ඔබ ක්රමවත් ලෙස සංසර්ගයේහි යෙදෙයි නම් ස්වයංවින්දනය අත්යවශ්ය නොවන්නකි.

    එසේ නොවෙයි නම්, ස්වයංවින්දනයෙහි (නිසි පමණින්) යෙදීම ඉතා සෞඛ්‍ය හිතකර සහ සිරුරට
    අත්යවශ්ය වේ. තරලයන් ක්රමවත්ව සිරුරෙන් පිට කිරීම අත්යවශ්ය වීම මෙයට හේතුවයි.
    එසේ නොකිරීමෙන් ඉතා පහසුවෙන් ආසාදනයට ලක් වීම සහ/හෝ අහිතකර රසායනයන් සිරුර
    තුල එක් රැස් වීම සිදු වේ.

    එහි බරපතළම අවස්ථාවක් වන්නේ පිළිකා ආසාදන වලට ලක් වීමට සිදු වීමය.




    පුරස්ථිති සම්බාහනය

    ඔබ ක්රමවත් සංසර්ගයක් නොලබන්නේ නම් පුරස්ථිති සම්බාහනයෙහි නිරත වීම
    (ස්වයංවින්දනය අතරතුර ) ශිෂ්න උද්දීපනය පමණක්ම සිදු කිරීමට වඩා උචිත ය.

    හේතු වන්නේ,

    - 1 : සාමාන්ය සංසර්ගයකදීද යම් පුරස්ථිති සම්බාහනයක් ස්වභාවිකවම සිදු වෙයි (උකුලෙහි
    චලනය හේතුවෙන්). සම්බාහනය නිසා ඇති වන අමතර රුධිර සංවහනය වඩා හොඳින් පුරස්ථිති
    සංසරනයක් ඇති කර පුරස්ථිතියෙහි සෞඛ්ය යහපත් කරවයි.

    2 : වඩා වැදගත් දෙය නම් පුරස්ථිති සම්බාහනය පූර්ණ ගැඹුරු වඩාත් සංතෘප්ත සුරතාන්තයක්
    ලබා දීමයි. සමස්ථ කායික සන්තර්පණය වඩාත් උසස් වෙයි.

    එමගින් ඔබ වඩාත් තෘප්තියට පත් කරවන නිසා නිතර නිතර ස්වයංවින්දනයෙහි යෙදීමට ඇති වන
    අවශ්යතාවය අවම වෙයි.




    සොබාදහමේ සැලැස්ම

    ස්වයංවින්දනය ඔබට ඔබේ සිරුරෙන් ලද හැකි උපරිම සතුට විය හැකි නමුත්,
    ශුක්‍රාණු පිට කරවීමෙන් සොබාදම් මව බලාපොරොත්තු වන්නේ දරුවන් බිහි කිරීමයි.

    එහෙත් ඔබ ලිංගික අවයව සුරතාන්තය තෙක් උත්තේජනය කළ විට ඔබ ඔබගේ කාර්යය ඉටු
    නොකළ බව සොබාදම් මව දන්නවා. එනිසා ඇය ඔබව හැකි ඉක්මනින් ත;වත් සුරතාන්තයක්
    ලබාගැනීමට පොළඹවනවා. ඇයට අවශ්ය දරුවන්!! පමණ ඉක්මවූ ස්වයංවින්දනයට මූලික හේතුව
    මෙයයි. සාමාන්ය ස්වයංවින්දනයකින් ඔබට ඔබව සංසර්ගයකදී තරම් තෘප්තිමත් කළ නොහකියි.

    ඔබ ස්වයංවින්දනයෙන් පූර්ණ සුරතාන්තයක් ලබාගැනීමට උත්සාහ කළහොත් එය වඩා නිවරදිව
    සංසර්ගයක සුරතාන්තයක ලක්ෂණ සිරුරට පෙන්නාවි. සුරතාන්තය හැකි තරම් ගැඹුරු විය යුතුයි.

    එසේ සිරුර වඩාත් තෘප්තිමත් කළ විට අනවශ්ය ලෙස ස්වයංවින්දනයට අවශ්යතාවක් පැන
    නැගෙන්නේ නැහැ.

    මෙමගින් පමණ ඉක්මවූ ස්වයංවින්දනයට පෙළඹීම බොහෝ සෙයින් අඩු කර ගත හැකියි.



    ස්වයංවින්දනයේ නිසි ප්රමාණය

    ස්වයංවින්දනයේ යෙදිමට සුදුසු ප්රමාණය කොතරම් ද? එය පමණ ඉක්මවන්නේ කොතැනදී ද?

    මෙය සරල රීතියකින් තේරුම් ගත හැක.

    ඔබට ශක්තිමත් සහ සතුටුදායක හැඟීමක් නම් ඇත්තේ ඔබ නිසි පාමණින් ලිංගිකව තෘප්තිමත් වන්නෙක්.

    ඔබට නිරන්තරයෙන් දැනෙන්නේ තෙහෙට්ටුවට පත්, රිදුම් දෙන, කිපෙනසුළු ස්වභාවයක් නම් එය
    පමණ ඉක්මවූ ස්වයංවින්දනයේ ප්රතිඵලයක් විය හැකියි. ලිංගික ක්රියාවන් (ස්වයංවින්දනය
    හෝ සංසර්ගය ) අඩු කර බලන්න.

    ලිංගික ක්රියාවන් අඩු කිරීම ඔබ සතියක් හෝ මාසයක් තුල එහි යෙදෙන වාර ගණන අඩු කිරීමෙන්
    වුවත් කළ හැකියි.



    පිට නොකර

    ඔබට ලිංගික තෘප්තියක් ලබාගැනීමට ශුක්ර ධාතු පිට කිරීම අත්යවශ්ය නැහැ.
    එසේ තෘප්තිමත් වීමෙන් ඔබට ඔබේ සිරුරට විශාල ශක්ති ප්රමාණයක් ඉතුරු කර දිය හැකියි.

    මෙය සංසර්ගයට ද පොදු වූ කරුණකි. සුරතාන්තයට පෙර ලිංගික ක්රියාව නතර ක්රීම ඔබට
    ශාරීරික ශක්තිය විශාල ප්රමාණයක් ඉතිරි කර දෙයි
    .


    මෙය ලිංගික ක්රියාවේ යෙදෙන සෑම වාරයක් පාසාම කළ යුතු නැහැ.. ඔබ පමණ
    ඉක්මවා ස්වයංවින්දනයේ හෝ සංසර්ගයේ යෙදෙන්නෙක් නම් පමණක් ඇතැම් අවස්ථාවල
    සුරතාන්තයටම නොයා (ධාතු පිට නොකර ) සිටිය යුතුයි. එමගින් ඔබ වඩාත් සතුටින් තබනු ඇත!


    Macho ekanam boruak.
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    බඩු ඉතුරු කරගන්න කියලා තමා නොකියා කියලා තියෙන්නේ