ස්වයංවින්දනයෙන් සිරුරට [boys only]

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ප්‍රශ්නය: ස්වයං වින්දනය කිරීම අහිතකර ද?



    පිළිතුර
    ස්වයං වින්දනය ලස අරුත් ගැන්වෙන්නේ සහකරුවෙකු හෝ සහකාරියක හවුල් කර නොගෙන තමා විසින්ම සිදු කර ගන්නා වූ ලිංගික උත්තේජනය හරහා ලබන ලිංගික තෘප්තියයි. මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය විසින්ම සිදු කරනු ලබන ස්වභාවික ක්‍රියාවලියකි. මෙයින් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් (දරුඵල අහිමි වීම හෝ සිරුර සිහින් වීම, ලිංගික ශක්තිය නැතිවී යාම වැනි) ඇති නොවෙයි.


    source... http://youth-si.happylife.lk/kb/?q=node/109#introduction
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ප්‍රශ්නය: ස්වයං වින්දනය කිරීම අහිතකර ද?



    පිළිතුර
    ස්වයං වින්දනය ලස අරුත් ගැන්වෙන්නේ සහකරුවෙකු හෝ සහකාරියක හවුල් කර නොගෙන තමා විසින්ම සිදු කර ගන්නා වූ ලිංගික උත්තේජනය හරහා ලබන ලිංගික තෘප්තියයි. මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය විසින්ම සිදු කරනු ලබන ස්වභාවික ක්‍රියාවලියකි. මෙයින් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් (දරුඵල අහිමි වීම හෝ සිරුර සිහින් වීම, ලිංගික ශක්තිය නැතිවී යාම වැනි) ඇති නොවෙයි.


    source... http://youth-si.happylife.lk/kb/?q=node/109#introduction
    WoOoW :lol: :rofl:
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    thamx machan..

    * පසුපස (කොඳු ඇට පෙළ, උකුල ආශ්රිත) වේදනාව
    * නිරන්තරව දැනෙන විඩාපත් බව
    * මානසික ඒකාග්රතාවය සහ මතකය සම්බන්ධ ගැටලු
    * හිසකෙස් වැටීම (හෝ තුනී වීම)
    * මද ලිංගික ප්රාණවත් බව
    * ේදනාව (වෘෂණ, ලිංගාශ්රිතව හෝ උකුල ආශ්රිතව)
    mewanm matath thiyenawada manda? :(
    මටත් තියෙනව වගේ...
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com


    පිට නොකර

    ඔබට ලිංගික තෘප්තියක් ලබාගැනීමට ශුක්ර ධාතු පිට කිරීම අත්යවශ්ය නැහැ.
    එසේ තෘප්තිමත් වීමෙන් ඔබට ඔබේ සිරුරට විශාල ශක්ති ප්රමාණයක් ඉතුරු කර දිය හැකියි.

    මෙය සංසර්ගයට ද පොදු වූ කරුණකි. සුරතාන්තයට පෙර ලිංගික ක්රියාව නතර ක්රීම ඔබට
    ශාරීරික ශක්තිය විශාල ප්රමාණයක් ඉතිරි කර දෙයි.

    මෙය ලිංගික ක්රියාවේ යෙදෙන සෑම වාරයක් පාසාම කළ යුතු නැහැ.. ඔබ පමණ
    ඉක්මවා ස්වයංවින්දනයේ හෝ සංසර්ගයේ යෙදෙන්නෙක් නම් පමණක් ඇතැම් අවස්ථාවල
    සුරතාන්තයටම නොයා (ධාතු පිට නොකර ) සිටිය යුතුයි. එමගින් ඔබ වඩාත් සතුටින් තබනු ඇත!
    මේක කරන්න කීප පාරක් උත්සහ කලා.... දන්නෙම නැතිව යනවනෙ ඕයි
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    Macho ekanam boruak.

    මගේ translation එකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. සමහර විට මුල් ලිපියෙ වැරදි තියෙන්නත් පුළුවන් :) කොහොම හරි... මුල් ලිපියෙ තියන්නෙ මෙහෙම...

    This applies to intercourse as well. Stopping before you climax greatly conserves physical energies.