ස්වයංවින්දනයෙන් සිරුරට [boys only]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වැදගත් ලිපියක් යාලුවා ස්තුති අපි සමග බෙදා ගත්තාට REP+
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Elakiri eke inna docters la kiyanna balanna me kiyana de aththada kiyala ?

    yes they are true.:yes::yes::yes: good tread. ඕනම දෙයක් ඕනවට වඩා හොද නැහැ. පාලනයක් තිබිය යුතුයි.:no::no::no:

    සහේදරයා පොඩ්ඩක් සිංහල කරන්න ඉගෙන ගත්තොත් වැඩිය නිරවුල් ව මේවා කියවන්න පුළුවන් වෙයි...!!
     

    yasas2010

    Active member
  • Aug 22, 2008
    296
    69
    28
    "සුරතාන්තය" kiyanne mokakda machanla....
    balan yaddi me yaaluwa kiyan eketh aththak thiyenawa.. ela ela
    Rep +++
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    "සුරතාන්තය" kiyanne mokakda machanla....
    balan yaddi me yaaluwa kiyan eketh aththak thiyenawa.. ela ela
    Rep +++

    සුරතාන්තය කියන්නෙ ලිංගික තෘප්තියේ උච්ඡස්ථානය. ඉංග්‍රීසියෙන් නම් කියන්නෙ orgasm කියලා
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    slt unlimited නැවැත්තුවෙ ඔය හින්ද තමා.. :)
    ඇත්ත මචන්.:baffled:
    මේකට විද්‍යාත්මක පදනමක් තියනවද? මාත් මේ ගැන හරියටම දන්නේ නෑ.. හැබැයි මෙහෙම දෙයක් ගැන මං අහලත් නෑ.. එත් ඉතින් කියමනක් තියනවනේ ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නෑ කියල..
    මොකෝ නැත්තේ.තියෙනවා.මේ බටහිර මතය.මට දැන් මතක නෑ හරියටම එත් වැඩුණු නිරෝගී පිරිමියෙක් සංසර්ගය
    යෙදිල ඉවර වෙද්දී 13km වගේ ප්‍රමාණයක් සාමාන්‍ය වේගයෙන් යාමේදී වැය වන ශක්ති ප්‍රමාණයක් වැය වෙනවලු.:(
    උබට පිස්සු හැදෙයි මේක ගැන
    ආයුර්වේද මතය ඇහුවොත්.එක නම් මෙහෙම කියන එකත් හරිද මන්ද.:baffled:(ඕනේ නම් pm එකක් දාපන්)
    ස්වයං වින්දනයෙ යෙදෙන කෙල්ලොන්ට මොකුත් අප්‍රානික වීමක් නැද්ද ?
    තියෙනවා, එත් අපිට වගේ කලකිරීමක් එපා වීමක් වගේ දෙයක් එක්ක නෙවේ.:eek:වැඩි වාර ගණනක් කරාම කකුල් අප්‍රාණික වීම ,
    මලානික වීම වගේ ඒවා වෙනවා.එත් පිරිමින්ට තරම් ලොකු ගැටළු මතු වෙන්නේ නෑ.( විශේෂ දෙයක් තමා ඒ අවස්ථාවේදී එයාලට වේදනාව
    දරා ගැනීමේ හැකියාව ඉතාම වැඩි, මට මත විදියට 200% විතර වැඩි වෙනවා.:growl:)
    තියනවා බන් අපේ මොලේ අපි දවසට ගන්න මුළු ශක්තියෙන් 1/3 වගේ පාවිච්චි කරනවා... ඒ වගේ තමා ඕකටත් ගොඩක් ශක්තිය වැයවෙනවා... එකනේ සමහර race දුවන අස්සයින්ගේ ඇ* අයින් කරන්නේ....... :baffled:
    ඔව් පහත ක්‍රියාවක් එත් එකයි ඇත්ත.ලංකාවේ උනත් මේ දේ තියෙනවා කරත්ත වලට බදින්න ගන්න ගොන්නුන්ට.මෙහෙම වෘෂණ ඉවත් කරන
    ක්‍රමය නම් අන්තිම පහත්:(.කොල්ලෙක්ට මේක ඇහුවොත් පිස්සු හැදෙනවා:baffled:.( බොරු නම් බලන්න කාගෙන් හරි අහල:()
    එහෙම ඉවත් කරපු ගොන්නුන්ට ලොකු බරක් අදින්න, ජව සම්පන්න බව, අණට කීකරු වීම
    ( හැබැයි කේන්ති යනවා)
    අනාචාරයේ නොයෙදීම, වගේ වාසි ගන්න තමා එහෙම පහත් වැඩක් කරන්නේ..
    machan matat podi dekatath mara widiyata kenthi yanawa me seeen eka handada danne na neeeee
    උත්තරේ උඩ එකද දන්නේ නෑ...:lol:
    baila gahannathuwa hitapan bn...athe parak gahala athal gaththata mukut wenna...samaharu badu gahalath hodata inne...:)
    ඉතාම වැදගත් ප්‍රශ්නයක් මචන්, ලිංගික සංසර්ගයේ යෙදීමයි, ස්වයන් වින්දනයයි කියන්නේ දෙකක්.මගේ කලින් කෙනෙකුට දීපු පිලිතුරෙත්
    තියෙනවා එක කරද්දී වැය වෙන ශක්ති ප්‍රමාණය.ඒ නිසා ඉබේම සංසර්ගයේ යෙදෙන කෙනෙකුට තෙහෙට්ටු වීම නිසාම තව තවත්
    කරන්න පෙලබෙන්නේ නෑ:(,එත් ස්වයන් වින්දනය කරන කෙනෙකුට එක වෙනස්:baffled:.ඒ නිසයි මේක තමන්ම හිතල පාලනය
    කරගන්න ඕන කියන්නේ..
    :sorry:
    mn nam dan adu karala thiyenne.dan dawasata 2k wage ganakata bassuwa:yes:
    හොද ළමයා..:)
    අම්මෝ.... මම නම් උපරිම දෙකක් තමා.....:D:D මට මතකයි මුල් කාලේ පස් පාරක් කරන්න ගෙහුං නැගිටගන්න පණත් නැතිව හිටියා:P:P

    Good post machan...
    Rep++
    එකනේ මෙන්න කොල්ලෝ ආදර්ශෙට ගන්න..:):):)
    meka kellek baluwoth api gana monawa hithaida dan na neda ban,,,,,,,,,,,

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    අනේ මන්ද...:sorry:
    Plss mata mekath danaganna one..
    Gahanu ayatath meka karanna puluwanda??
    Ehema karanna puluwannam Masterburation kalata passe eyalageth ape wage monawahari yanawada????
    progress.gif
    ඔව් කරන්න පුළුවන් .එයාල අපිට වැඩ ලිංගික සතුට ගැන නම් වාසනාවන්තයි.ඒ මොකද අපිට වඩා
    අවස්ථා , හා ස්ථාන වැඩි එයාලගේ ශරීරයේ ලිංගික සතුටක් ගත හැකි.
    ( මෙතන ඉන්නේ කොල්ලෝ නිසා ඒ ගැන කතා
    නොකර ඉමු
    .
    :baffled:)
    ඔව් යනවා, එත් හැමෝගෙම නෙවේ.කෙනාගෙන් කෙනාට ප්‍රමාණය වෙනස් වෙනවා ශූනත්වයේ ඉඳල.අනික් දේ තමා
    සුරතාන්තය කියන දේ ජීවිතේටම නොලැබෙන ගැහැණු අයත් ඉන්නවා.:(ඒ කියන්නේ සංසර්ගයෙන් හෝ ස්වයන් වින්දනයෙන්
    ක්‍රම ක්‍රමයෙන් උච්චතම අවස්ථාවට ඇවිත් එක සුරතන්තයෙන් කෙලවර වෙන්නේ නෑ සීමිත පිරිසකට..
    :sorry:
    මේක කරන්න කීප පාරක් උත්සහ කලා.... දන්නෙම නැතිව යනවනෙ ඕයි
    දිගටම උත්සහ කරපන් මචන්..හරි යාවි :cool::cool::cool:
    "සුරතාන්තය" kiyanne mokakda machanla....
    balan yaddi me yaaluwa kiyan eketh aththak thiyenawa.. ela ela
    Rep +++
    සුරතාන්තය කියන්නේ ශුක්‍රානු පිට වීමේදී :baffled:දැනෙන වින්දනයට කියන වැදගත් යයි සම්මත
    වචනයට:sorry:. ඒ හැගීම අපිට වගේම ගැහැණු ලමයිටත් පොදුයි..( ඊළගට උබේ හිතට එන ප්‍රශ්නෙට
    මම උත්තර දීල තියෙනවා කලින්.
    .:lol:)
     
    Last edited: