ස්වයංවින්දනයෙන් සිරුරට [boys only]

RMH

Banned
Apr 28, 2009
379
62
0
World Wide Web
:( අම්මෝ කොහොමද බන් නවත්තන්නේ ..... මටනම් UNLIMITED තමයි බන්............වැදගත් ලිපියක් ස්තුති යාළුවා
 
Last edited:

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    hamx machan..

    * පසුපස (කොඳු ඇට පෙළ, උකුල ආශ්රිත) වේදනාව
    * නිරන්තරව දැනෙන විඩාපත් බව
    * මානසික ඒකාග්රතාවය සහ මතකය සම්බන්ධ ගැටලු
    * හිසකෙස් වැටීම (හෝ තුනී වීම)
    * මද ලිංගික ප්රාණවත් බව
    * ේදනාව (වෘෂණ, ලිංගාශ්රිතව හෝ උකුල ආශ්රිතව)
    mewanm matath thiyenawada manda?

    මටත් තියෙනවනේ බං
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Add to namal_2020's Reputation Report Post
    money making - Today, 08:46 AM
    machan la meka elakiri money making site 1k monthly $50 withara hoyanna puluwan......
    mee link 1ka use karanna habai kadda tikak ona.......

    http://tinyurl.com/6hcsq7a


    10 month yanakota $ 500 kata eha paththe ee kiyanne Rs 50,000 nikan inadala hoyanna puluwan.
    samahara welawata 10 months yanakota $ 2000 hoyanna puluwan welawaluth thiyenawa.ee kiyanne Rs 200,000 k hithaganna puluwanda?
    adama try karapalla.......

    Reply With Quote Multi-Quote This Message Quick reply to this message

    යන්නේ කොහෙිද මල්ලෙ පොල්
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    ඉක්මවා ස්වයංවින්දනයේ හෝ සංසර්ගයේ යෙදෙන්නෙක් නම් පමණක් ඇතැම් අවස්ථාවල
    සුරතාන්තයටම නොයා (ධාතු පිට නොකර ) සිටිය යුතුයි. එමගින් ඔබ වඩාත් සතුටින් තබනු ඇත!

    අඩේ මේක කොහොමද බං කරන්නෙ. කෝටියක් දෙනව කිව්වත් අන්තිම ටික නවත්තතෑකිද??:eek::eek:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    රඹා;10020609 said:
    අඩේ මේක කොහොමද බං කරන්නෙ. කෝටියක් දෙනව කිව්වත් අන්තිම ටික නවත්තතෑකිද??:eek::eek:

    :lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Porn බලන එක අඩු කරගත්තහම මේක ඉබේම අඩුවෙනවා. Porn බලන එකයි ස්වයං වින්දනයේ යෙදෙන එකයි එකකට එකක් සම්බන්ධයි කියලයි මට හිතෙන්නේ. අපි Porn බලන්න යොමුවෙන්නේ ස්වයං වින්දනයේ උත්තේජනය වැඩිකරගන්න. ඒවගේම අපි ස්වයංවින්දනය කරන්නේ උත්තේජනය වැඩි වෙන නිසා. Porn බලන එක මොලයේ සෛල වලට හොඳ නෑ කියලා මම අහලා තියෙනවා
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Porn බලන එක අඩු කරගත්තහම මේක ඉබේම අඩුවෙනවා. Porn බලන එකයි ස්වයං වින්දනයේ යෙදෙන එකයි එකකට එකක් සම්බන්ධයි කියලයි මට හිතෙන්නේ. අපි Porn බලන්න යොමුවෙන්නේ ස්වයං වින්දනයේ උත්තේජනය වැඩිකරගන්න. ඒවගේම අපි ස්වයංවින්දනය කරන්නේ උත්තේජනය වැඩි වෙන නිසා. Porn බලන එක මොලයේ සෛල වලට හොඳ නෑ කියලා මම අහලා තියෙනවා

    එහෙම කොහොමද බං වෙන්නෙ....??? ඔය Porn නොබලන එවුණුත් හිටු දාහට වේල් තුනටම හස්ත කර්මාන්තයේ යෙදෙන්නෙ අපූරුවට....:lol::lol::lol: