මේව ඉතින් හංගන්න දෙවල් නෙවේ කෙලින්ම කතාකරමුකෝ ස්වයංවින්දනය කරන එක පවක්ද ඔක කෙරද්දි ඉතින් ගොඩක් වෙලාවට වෙන්නෙ කවුරැහරි නිලියක් මතක් කරගන්න එකනේ එහෙම කරනකොට එක කාමය වරදවා හැසිරිම යටතට වැටෙනවද