ස්වයංවින්දනය

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
අනේ මන්ද බන්. මට උඹට තවත් විස්තර මේකේ කියන්න බෑ. ඒත් ඔය දේවල් ගැන කෙල්ලොන්ට වැඩිය අවබෝදයක් නෑ කියල නම් මට තේරිලා තියෙන්නේ. කොළඹ 7 කෙල්ලෝ නම් එහෙම නැතුව ඇති.

උබ සෙක්ස් ගැන දන්නේ මොකද්ද?අන්න ඒ වගේම කෙල්ලොත් ඒ ගැන දන්නවා:rolleyes:
ඒත් කවදාවත් ඒවා එලියට දාන්නේ නෑ:angry:
කොල්ලෝ හැමෝම කෙල්ලන්ට බනින්නේ වම්බටුයි අරකයි මේකයි ගහනව කියල:oo:
ඒත් ඉතින් ඕකුන් ඒවා ගහන්නේ නෑ:D
ඇගිල්ලේ පිහිට තමයි:baffled:
උබට විතරක් නෙවෙයි ඕක කවුරු බැලුවත් අපිට තේරෙන්නේ කෙල්ලොන්ට අවබෝධයක් නෑ කියල
ඒත් එකේ අනිත් පැත්ත බන් තියෙන්නෙ:yes:
 

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    උබ සෙක්ස් ගැන දන්නේ මොකද්ද?අන්න ඒ වගේම කෙල්ලොත් ඒ ගැන දන්නවා:rolleyes:
    ඒත් කවදාවත් ඒවා එලියට දාන්නේ නෑ:angry:
    කොල්ලෝ හැමෝම කෙල්ලන්ට බනින්නේ වම්බටුයි අරකයි මේකයි ගහනව කියල:oo:
    ඒත් ඉතින් ඕකුන් ඒවා ගහන්නේ නෑ:D
    ඇගිල්ලේ පිහිට තමයි:baffled:
    උබට විතරක් නෙවෙයි ඕක කවුරු බැලුවත් අපිට තේරෙන්නේ කෙල්ලොන්ට අවබෝධයක් නෑ කියල
    ඒත් එකේ අනිත් පැත්ත බන් තියෙන්නෙ:yes:

    :yes::yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කව්ද බන් කිව්වේ කරන්නේ නෑ කියල:eek::
    ඕකුන් කරන්නේ හොරෙන්නේ:rolleyes:
    99%ක්ම ඕක කරනව ඇති:baffled:
    කොල්ලෙක්නම් කියයි මම කළා කියල:yes:
    ලංකාවේ එකියක් කියයිද ඔහොම මම කොරල තියෙනවා කියල:rofl:
    පරීක්ෂණ තියා ලෝක විනාසේ වෙනවා කිව්වත් ස්වයං වින්දනය කළා කියලනම් කියන එකක් නෑ:cool:
    :rofl::rofl::rofl: sirawata
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මන් මගේ බොක්කේ ෆිට් එකක් වගේ ඉන්න කෙල්ලෙක්ගෙන් ඇහුවා ඕක එකී නම් කිව්වා කරනවා කියලා ඉස්සර නම් addict වෙලා වගේ තිබුනා දැන් නම් ටිකක් අඩු කරගෙන කිව්වා තියෙන්නේ නැත්නම් එකී අවුට් ඔෆ් කොන්ට්‍රෝල් කිව්වා... ;)
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අතේ ගැහුවම කොහොමද බන් ආත්ම අබිමානය වැඩිවෙන්නේ :oo:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අතේ ගැහුවම කොහොමද බන් ආත්ම අබිමානය වැඩිවෙන්නේ :oo:

    ඇයි බන් ලෝක රූ රැජින එක්ක උනත් සෙක්ස් කරන්න පුලුවන්ද වෙන විදිහකට :P
     
    • Like
    Reactions: DJLEOx78

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව්, උබේ ඒ කතාව හරි. අවබොදයක් නම් නැ. මොඩ හැත්ත. ඒකනේ අනාත වෙන්නේ රස්සාවකට පිට තැනකට ගිය ගමන්. ඊට පස්සේ ගගේ පනිනවා, වහ බොනවා දරා ගන්න බැරුව. නමුත් ඔකුන් දන්නවා සෙල්ලම. කොල්ලෙකුට උනත් අතේ ගහන්න උගන්නන්න ඔනා නැනේ. ඌට වයසට එද්දි ඉබේම තෙරෙනවා කොරන විදිය. ඒ වගේ කෙල්ලොන්ටත් ජානවලම තියනවා. වැඩේ කියන්නේ, උන්ට මෙහෙයවගන්න තෙරෙන්නේ නැ.

    අපිට මචන් පාලනය කර ගන්න අමාරුම දෙයක් නේ ඕක. ජීවිතේ සෑහෙන කොටසක් සහ සිතේ සෑහෙන කොටසක් sex වලටම වෙන් කරගෙනනේ ඉන්නේ අපි නම්. ඒත් කෙල්ලෝ එහෙම නැති එක මට හෙන ප්‍රශ්නයක් බන්. බුදු දහම අනුව වුනත් රාගය කියන්නේ මිනිස්සු මේ සසරට බැඳලා තියා ගන්න ප්‍රදානම බලවේගයක්. ලංකාවේ කෙල්ලොන්ට රාගය නෑ කියල හිතන්න පුලුවන්ද ඉතින්?
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කව්ද බන් කිව්වේ කරන්නේ නෑ කියල:eek::
    ඕකුන් කරන්නේ හොරෙන්නේ:rolleyes:
    99%ක්ම ඕක කරනව ඇති:baffled:
    කොල්ලෙක්නම් කියයි මම කළා කියල:yes:
    ලංකාවේ එකියක් කියයිද ඔහොම මම කොරල තියෙනවා කියල:rofl:
    පරීක්ෂණ තියා ලෝක විනාසේ වෙනවා කිව්වත් ස්වයං වින්දනය කළා කියලනම් කියන එකක් නෑ:cool:
    :yes::yes::P:P
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කව්ද බන් කිව්වේ කරන්නේ නෑ කියල:eek::
    ඕකුන් කරන්නේ හොරෙන්නේ:rolleyes:
    99%ක්ම ඕක කරනව ඇති:baffled:
    කොල්ලෙක්නම් කියයි මම කළා කියල:yes:
    ලංකාවේ එකියක් කියයිද ඔහොම මම කොරල තියෙනවා කියල:rofl:
    පරීක්ෂණ තියා ලෝක විනාසේ වෙනවා කිව්වත් ස්වයං වින්දනය කළා කියලනම් කියන එකක් නෑ:cool:

    ඒක නම් ඇත්ත තමයි. කෙල්ලෝ ඕක හොරෙන් කරනවා ඇති. කියන එකක් ඇ.
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ඇයි බන් ලෝක රූ රැජින එක්ක උනත් සෙක්ස් කරන්න පුලුවන්ද වෙන විදිහකට :P

    Siraaama kathawa macho.... abhimaanaya athata aran loke onama baduwakata gahanna puluwan ban.