අ& නොගහන කොල්ලොත් නෑ... පගාව නොගහන රාජ්ය නිලධාරීනුත් නෑ කියලයි මම නම් අහල තියෙන්නෙ...ඒත් මේ 6% ......අනේ මන්ද ?
අනික කෙල්ලො කරන උන් ඒ ගැන කියන්න තරම් ෆෝවඩ් නෑ බන් උන්ගේ පීඩනය බලන්න තිබුණ බාලිකා පාසල් වල කෙල්ලෙකුගෙන් ඇහුව නම් ...අපි තව හොඳයි.... ගහල පිටකරල යවනව හරි.... අන්තිමට හිතටත් සැනසිල්ලක්

කෙල්ලො අක්ක කෙනෙක් සෙට් කර ගන්නෙ ලේන්සුවක් මහල දීල- චොක්ලට් එකක් දීල වගේ වැඩ වලින් !

: