ස්වයංවින්දනය

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉන්ටනෙට් එකේ ගොඩක් තැන්වල තියෙනව ස්වයං වින්දනය කරාම මතක නැතිවෙනව අරකයි මේකයි කායල,
    ඒක ඒමනම් කෙල්ලොන්ගෙ මතකෙ හොදට තියෙන්න ඕන,
    මට තියෙන ප්‍රශ්නෙ තමයි කෙල්ලො ස්වයං වින්දනය කරනවද?
    නැත්තන් උන්ගෙ මතකෙත් වැඩිය නැත්තෙ ජානමය අවුලක් හින්දද?
    කෙල්ලොන්ට වඩා කොල්ලො බඅද්දිමත්ද?
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොල්ලෝ අතේ ගහලා ස්වයන් වින්දනේ කරනවා වගේම , කෙල්ලෝ අතගාගෙන ස්වයන් වින්දනේ කරනවා.
    දවසට 5 වඩා හැමදාම ඕක කරොත් කොල්ලෝ , කෙල්ලෝ කියලා වෙනසක් නැතුව මතකේ අමතක වෙනවා , යටි පතුල් වලින් දාඩිය දාන්න ගන්නවා , දනිස් රිදෙනවා , කොන්ද රිදෙනවා , හොදට නින්ද යන්නේ නැති වෙනවා වගේ රෝග ලක්ශන එනවා මචන්.
    කොල්ලෝ බුද්ධිමත් , කෙල්ලෝ මෝඩයි එහෙම කතන්දර නෑ.
    ජාන වල කේස් එකකුත් නෑ.
    බුද්ධිය වෙනස් වෙන්න බලපාන්නේ පොඩි කාලේ හැදෙන වැඩෙන පරිසරය , ස්වකීය වුවමනාව , අනුවර්තනයවීමේ හැකියාව , ඉවසීම වගේ කාරණා මත.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    28056472_1764676603841615_4022600967923934448_n.png
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කොල්ලෝ අතේ ගහලා ස්වයන් වින්දනේ කරනවා වගේම , කෙල්ලෝ අතගාගෙන ස්වයන් වින්දනේ කරනවා.
    දවසට 5 වඩා හැමදාම ඕක කරොත් කොල්ලෝ , කෙල්ලෝ කියලා වෙනසක් නැතුව මතකේ අමතක වෙනවා , යටි පතුල් වලින් දාඩිය දාන්න ගන්නවා , දනිස් රිදෙනවා , කොන්ද රිදෙනවා , හොදට නින්ද යන්නේ නැති වෙනවා වගේ රෝග ලක්ශන එනවා මචන්.
    කොල්ලෝ බුද්ධිමත් , කෙල්ලෝ මෝඩයි එහෙම කතන්දර නෑ.
    ජාන වල කේස් එකකුත් නෑ.
    බුද්ධිය වෙනස් වෙන්න බලපාන්නේ පොඩි කාලේ හැදෙන වැඩෙන පරිසරය , ස්වකීය වුවමනාව , අනුවර්තනයවීමේ හැකියාව , ඉවසීම වගේ කාරණා මත.

    Mn hithan htiye kello owata akamathi athi kiyla:oo:
     
    පිරිමින්ට වඩා ගැහැනුන්ගේ තර්කානුකූලව තීන්දු තීර්න ගැනීමේ හැකියාව අඩුයි. අපහාසයක් නොවෙයි. විද‍ය්‍යාත්මක සත්‍ය එයයි. ගැහැනු මොලයේ පිරිමින්ට වඩා ග්‍රෑම් 100 \ 150 බරින් අඩුයි. මොලයේ ස්නායු සෛල ට්‍රිලියනයකට වැඩිය තියනවා. පිරිමින්ට සාපේක්ශව කාන්තාවන්ගේ මේ ප්‍රමානය අඩුවක් තියනවා. ඒ අනුව යම් යම් අවස්තාවලට අනුව තර්කානුකූල බව , නිවැරදි බාවය, තීන්දු ගැනීම් ආදි දේවල් වලදි දුර්වල කම් තියනවා.

    Akiyanne Logical thinking. Mind power adui neda kellonge
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මොන පිස්සුද බං. කොල්ලො 99%කට ලංවෙන්න වත් බැරිවෙන්න logically හිතන කෙල්ලො ඕනෙ තරං මේ ලෝකෙ ඉන්නව. mental abilities වර්ධනය වෙන්නෙ ඒව පාවිච්චි කරන විදිහ අනුව. උපතින් පොඩි වාසියක් කොල්ලන්ට ලැබෙනව වෙන්න පුලුවන් ඒ වුනත් උන් ඒව පාවිච්චි කරන්නැතුව වෙන බහුබූත නං කරන්නෙ උන්ව පාස් කරගෙන අගේට මොලේ දියුණු කරගන්න කෙල්ලන්ට පුලුවන් :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Quran says female has a smaller brain... :rolleyes:

    seriously, agree with u 100%
    females are less smarter in countries like SL because they are given lesser opportunities...
     
    Last edited:

    NOFAP kiyala srch krapnko
    Athe gahana eka nawaththapuwama brain 1 sharp wenwa kiyanawa.
    Mn ethin huthuwe kello swaynwindanaya karanne nathi hnda unge brain 1 sharpda kiyala.
    Eekai ahuwe kello swayn wi danaya karanawada kiyala
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687

    පිරිමි අයටත් හිටි ගමං මොලේ පොඩි වෙලා ඉපදෙනව එහෙම වුනා කියල බුද්ධියෙ ලොකුඅඩුවක් වෙන්නෑ :no: එක පාරක් මිනිහෙක් ඉපදිලා තිබ්බ මොලේ සයිස් එක සාමාන්‍ය මනුස්සයෙක්ගෙ මොලෙන් 10%ක්විතර. ඒත් ඌ අගේට ජීවත් වෙලා තිබ්බ :yes:

    NOFAP kiyala srch krapnko
    Athe gahana eka nawaththapuwama brain 1 sharp wenwa kiyanawa.
    Mn ethin huthuwe kello swaynwindanaya karanne nathi hnda unge brain 1 sharpda kiyala.
    Eekai ahuwe kello swayn wi danaya karanawada kiyala

    එහෙම ශාප් වෙනව කියල අතේ නොගහම හිටිය කියල මාසෙන් දෙකෙන් අයින්ස්ටයින් කෙනෙක් වෙන්නෙ නෑ යකෝ :baffled: ආස දේ දිගටම කරපං නිතර නිතර කරද්දි මොලේ ඊට වඩා ඒ වැඩේට හැඩගැහෙනව :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිරිමි අයටත් හිටි ගමං මොලේ පොඩි වෙලා ඉපදෙනව එහෙම වුනා කියල බුද්ධියෙ ලොකුඅඩුවක් වෙන්නෑ :no: එක පාරක් මිනිහෙක් ඉපදිලා තිබ්බ මොලේ සයිස් එක සාමාන්‍ය මනුස්සයෙක්ගෙ මොලෙන් 10%ක්විතර. ඒත් ඌ අගේට ජීවත් වෙලා තිබ්බ :yes:

    [/SIZE]

    අනික මොලේ විශාලත්වය වැඩි උනා කියලම බුද්දිමත් බව වැඩි වෙන්නෙ නෑ... මොලේ විශාලත්වය වැඩි උනාම නියුරෝන අතර සන්නිවේදනයට වැඩි වෙලාවක් යනව...

    අලියගෙ මොලේ මිනිස් මොලේ වගේ කීපගුනයක් බරයි..
    :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mn hithan htiye kello owata akamathi athi kiyla:oo:

    ලන්කාවේ කෙල්ලෝ , කොල්ලෝ වගේ ඕපන් නෑ තාම.
    ඒ නිසා සෙක්ස් ලයිෆ් එක කියන දේ ලන්කාවේ ගොඩක් කෙල්ලෝ කතා කරන්න ආස නෑ .

    මොන පිස්සුද බං. කොල්ලො 99%කට ලංවෙන්න වත් බැරිවෙන්න logically හිතන කෙල්ලො ඕනෙ තරං මේ ලෝකෙ ඉන්නව. mental abilities වර්ධනය වෙන්නෙ ඒව පාවිච්චි කරන විදිහ අනුව. උපතින් පොඩි වාසියක් කොල්ලන්ට ලැබෙනව වෙන්න පුලුවන් ඒ වුනත් උන් ඒව පාවිච්චි කරන්නැතුව වෙන බහුබූත නං කරන්නෙ උන්ව පාස් කරගෙන අගේට මොලේ දියුණු කරගන්න කෙල්ලන්ට පුලුවන් :yes:

    ඇත්ත.

    NOFAP kiyala srch krapnko
    Athe gahana eka nawaththapuwama brain 1 sharp wenwa kiyanawa.
    Mn ethin huthuwe kello swaynwindanaya karanne nathi hnda unge brain 1 sharpda kiyala.
    Eekai ahuwe kello swayn wi danaya karanawada kiyala

    ස්වයන් වින්දනය කියන දේ දවසට එකපාරක් වගේ කරන එක ඇගට වාසියක් තියනවා මොකද කිව්වොත් ශරිරයේ මේද දහනයට , පුරුශ ලිගුවේ ක්‍රියාකාරීත්වය වර්ධනයට වගේ දේවල් වලට ඉවහල් වෙන නිසා.
    ස්වයන් වින්දනේ කියන දේ ඕනවට වඩා කරොත් කේස් , නොකර හිටියත් කේස්.
    ගානට කරන්න ඕන.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පිරිමින්ට වඩා ගැහැනුන්ගේ තර්කානුකූලව තීන්දු තීර්න ගැනීමේ හැකියාව අඩුයි. අපහාසයක් නොවෙයි. විද‍ය්‍යාත්මක සත්‍ය එයයි. ගැහැනු මොලයේ පිරිමින්ට වඩා ග්‍රෑම් 100 \ 150 බරින් අඩුයි. මොලයේ ස්නායු සෛල ට්‍රිලියනයකට වැඩිය තියනවා. පිරිමින්ට සාපේක්ශව කාන්තාවන්ගේ මේ ප්‍රමානය අඩුවක් තියනවා. ඒ අනුව යම් යම් අවස්තාවලට අනුව තර්කානුකූල බව , නිවැරදි බාවය, තීන්දු ගැනීම් ආදි දේවල් වලදි දුර්වල කම් තියනවා.

    උබ ඔය කියන ඇත්ත පෙන්නපන් බලන්න සාක්ශි එක්ක.
    අනේ නිකන් ඉදහන් බන්.
    ගෑණුන්ගේ මොලේ ප්‍රමාණය , පිරිමින්ගේ මොලේට වඩා විශාලයි.
    ගෑණුන්ගේ ඇස් වලට වර්ණ පේනවා , පිරිමින්ට වඩා.
    ඒකයි ගෑණු ශොපින් ගියාම තෝරන්න පට්ට වෙලාවක් යන්නේ.
    පිරිමි ශොපින් ගියොත් ගියා , ගත්තා , ආවා.
    ගෑණු ශොපින් ගියොත් ගියා , පැය ගානක් තේරුවා , මොනාහරි එකක් දෙකක් හෝ මුකුත් ගන්නේ නැතුව එනවා.
    ගෑණුන්ට හොදට තීරණ ගන්න බැරි නම් ගෙදර අම්මා තීරණය කරන දේකට ඇයි තාත්තා හොක්ක දාන්නේ නැත්තේ ?
    මෙතන කේස් එක වෙලා තියෙන්නේ ලන්කාව වගේ තුන් වෙනි ලෝකේ රටවල් වල ගෑණුන්ට , ගෑණුන් විසින්ම වල කපාගෙන , සමාජයේ නිසි තැන නොලැබී යාමක් විතරයි.

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොල්ලෝ අතේ ගහලා ස්වයන් වින්දනේ කරනවා වගේම , කෙල්ලෝ අතගාගෙන ස්වයන් වින්දනේ කරනවා.
    දවසට 5 වඩා හැමදාම ඕක කරොත් කොල්ලෝ , කෙල්ලෝ කියලා වෙනසක් නැතුව මතකේ අමතක වෙනවා , යටි පතුල් වලින් දාඩිය දාන්න ගන්නවා , දනිස් රිදෙනවා , කොන්ද රිදෙනවා , හොදට නින්ද යන්නේ නැති වෙනවා වගේ රෝග ලක්ශන එනවා මචන්.
    කොල්ලෝ බුද්ධිමත් , කෙල්ලෝ මෝඩයි එහෙම කතන්දර නෑ.
    ජාන වල කේස් එකකුත් නෑ.
    බුද්ධිය වෙනස් වෙන්න බලපාන්නේ පොඩි කාලේ හැදෙන වැඩෙන පරිසරය , ස්වකීය වුවමනාව , අනුවර්තනයවීමේ හැකියාව , ඉවසීම වගේ කාරණා මත.

    :lol::lol::rofl:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    පිරිමි අයටත් හිටි ගමං මොලේ පොඩි වෙලා ඉපදෙනව එහෙම වුනා කියල බුද්ධියෙ ලොකුඅඩුවක් වෙන්නෑ :no: එක පාරක් මිනිහෙක් ඉපදිලා තිබ්බ මොලේ සයිස් එක සාමාන්‍ය මනුස්සයෙක්ගෙ මොලෙන් 10%ක්විතර. ඒත් ඌ අගේට ජීවත් වෙලා තිබ්බ :yes:

    එහෙම ශාප් වෙනව කියල අතේ නොගහම හිටිය කියල මාසෙන් දෙකෙන් අයින්ස්ටයින් කෙනෙක් වෙන්නෙ නෑ යකෝ :baffled: ආස දේ දිගටම කරපං නිතර නිතර කරද්දි මොලේ ඊට වඩා ඒ වැඩේට හැඩගැහෙනව :yes:

    ස්වයන් වින්දනය නවත්තල සතියක් යද්දි මොලේ රසායනික ප්‍රතතික්‍රියා අැතිවෙනව,
    ඩොපමේන් සංයුතිය මාස ගානක් උපරිම මට්ටමේ තියාගත්තම බ්රේන් එක ශාප් වෙනව,
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ස්වයන් වින්දනය නවත්තල සතියක් යද්දි මොලේ රසායනික ප්‍රතතික්‍රියා අැතිවෙනව,
    ඩොපමේන් සංයුතිය මාස ගානක් උපරිම මට්ටමේ තියාගත්තම බ්රේන් එක ශාප් වෙනව,

    උඹ ඔය හිතන තරම් සරලව නියුරොට්‍රාන්ස්මිටර් වැඩ කරන්නෑ බං :no:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඕක ඇත්තක් නම් මේ වෙනකොට මට උන්නු හිටි තැන් අමතක වෙන්න ඕනෙ බං