ස්වයං නිරෝධායකයින්ට පැයක් ඉන්ටවල්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පාඩුවෙ ඉන්න දීපල්ලකො බන්. අඩුම ගානේ එක දවසක්:angry::angry:

    waD92Ms.jpg
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    ගොන් සජ්ජා පරදින හින්දා දැන් උඹලට චන්දෙ නවත්තන්න නේද ඕන? වෙන එකෙක් හොයාගනින් බන් ඔය මීහරකා නැතුව. ඩිංගක් හරි ගොඩ යන්න .පුළුවන් ද බලන්න. :rofl: :rofl: :rofl:
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    eka hodai. anthima payane anith ayath ekka gatena eka aduine. natuwa unta chanda ayithiya ayin karannada kiyanne. othana phottuwe witharak nemene hama pakshekama chanda thiyanawa.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ගොන් සජ්ජා පරදින හින්දා දැන් උඹලට චන්දෙ නවත්තන්න නේද ඕන? වෙන එකෙක් හොයාගනින් බන් ඔය මීහරකා නැතුව. ඩිංගක් හරි ගොඩ යන්න .පුළුවන් ද බලන්න. :rofl: :rofl: :rofl:

    සජියා කොහොමත් අගමැති වෙන්නේ නැහැනේ...චන්දේ දාන්නත් මිනිස්සු හොඳින් ඉන්න ඕන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    ගොන් සජ්ජා පරදින හින්දා දැන් උඹලට චන්දෙ නවත්තන්න නේද ඕන? වෙන එකෙක් හොයාගනින් බන් ඔය මීහරකා නැතුව. ඩිංගක් හරි ගොඩ යන්න .පුළුවන් ද බලන්න. :rofl: :rofl: :rofl:
    [/QUOT
    ඌ දිනයි කියල හිතාගෙන ඉන්නෙ බයියො විතරයි බන් අනික් ඔක්කොම දන්නව ඕක පරදිනව කියල. මෙතන මොකක් හරි ආණ්ඩුවට අවාසි දෙයක් දාපු ගමන් බයියො ෆෝම් වෙනව සජිය දිනයි කියල.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඌ දිනයි කියල හිතාගෙන ඉන්නෙ බයියො විතරයි බන් අනික් ඔක්කොම දන්නව ඕක පරදිනව කියල. මෙතන මොකක් හරි ආණ්ඩුවට අවාසි දෙයක් දාපු ගමන් බයියො ෆෝම් වෙනව සජිය දිනයි කියල.
    Unta mole ne ehmawath deyak hitanna modayo kiyanne joke ekata neme un attama moda nisa 🙂
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    මටනම් මේ news එකේ අව්ලක් පෙන්නේ නැහැ..ගිය සතියේ සිංගප්පූරුව චන්දෙ තිබ්බේ..අපිට වඩා corona කාරයෝ හම්බ වෙනවා..
     
    • Haha
    Reactions: hasithayad

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මටනම් මේ news එකේ අව්ලක් පෙන්නේ නැහැ..ගිය සතියේ සිංගප්පූරුව චන්දෙ තිබ්බේ..අපිට වඩා corona කාරයෝ හම්බ වෙනවා..
    අවුලක් පේන්නෑ තමා බ්‍රෝ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Chande daanna ayithiyak thiyenawane hamotama.
    Ithin self quarantine karana un unp wennath puluwan JVP wennath puluwan pohottu wennath puluwanne
    අයිති නම් මොනාද බන්, අපිට අයිති කොච්චර දේවල් අපිට නැතිවෙලා තියෙනවද? අපිට අයිති දේවල් තමයි නැතිවෙලා තියෙන්නෙ කියලා දන්නෙ කීයෙන් කීදෙනෙක්ද? ඒ නිසා බන් ඔය පරම ෆුකේ අයිතීන් ව්‍යවස්තාව ලස්සන කරවන්නයි මිනිස්සුන්ව ගොනාට අන්දන්නයි හදපු ලස්සන වචන ටිකක් විතරයි.

    මේ කොරෝනා රෙද්ද නිසා තමන්ගෙ චූටි දුව මැරුනම තාත්තට ලඟට යන්න නෑ. මැරුන මනුස්සයෙක්ව පැය 24ක් යන්න කලින් අවසන් කටයුතු කරන්න ඕන. හරියට දානයක් දෙන්න බෑ. බණක් කියන්න බෑ. ජීවිතේටම එක වතාවක් විතරක් ලැබෙන අයිතීන් අරක්ශා කරගන්න බැරි වෙලා තියෙන වෙලාවේ. හැම අවුරුදු කීපයකටම සැරයක් ලැබෙන ඔය ඡන්ද අයිතිය නැති උනොත් තමයි ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ. ස්වයං නිරෝධායනය වෙන ජෙප්පෙක් වේවා පොහොට්ටුවෙක් වේවා යූඑන්පී කාරයෙක් වේවා මොකෙක් හරි එකෙක්ට බැරි වෙලාවත් කොරෝනා තිබිලා පාරට බැහැලා තව එකෙක්ට බෝ කරොත් මොකද වෙන්නෙ? නැති ප්‍රශ්නනෙ බන්. ඔච්චරම උවමනාවක් තියෙනව නම් ගෙදරට ගිහින් ඡන්ද අරන් එන සිස්ටම් එකක් හදන්න ඕන. ඒක තව සේෆ්.
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    චන්දෙ තියන්න ඕන තමා 2/3නැතුව කොරෝන හොඳ කලෑකියැ මෝඩ හැත්ත