ස්වයං මෝහනය කරන්නෙ කොහොමද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මට ඕනෙ මෝහනය වෙලා කලින් ආත්මෙ හිටිය හැටි වගේ විස්තර ටිකක් දැනගන්ඩ..තනියම කරගන්ඩ පුලුහන් නන් හොඳයි.. කොහොමද මේක කරගන්නෙ..කරල බලල වැඩේ සාර්ථක වෙච්ච අය ඉන්නවද..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    oka patta danger ban. oken anthimata eliyata enna bari wunoth coma thamai. expert knek help natuwa karnna epa.

    ඕක කරන්න එපා :no:
    එඩ්ගාර් කේසිගේ පොතක් කියෙව්වට පස්සෙයි මට මේක ගැන ආසාවක් ආවෙ..පොර සම්මෝහ නිද්‍රාව කියල එකකට ගිහිල්ලයි ළඟට එන අයගෙ අතීත ජීවිත ගැන කියන්නෙ..සම්මෝහ නිද්‍රාව කියන්නෙත් මේකම නේද..
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,154
    10,008
    113
    එඩ්ගාර් කේසිගේ පොතක් කියෙව්වට පස්සෙයි මට මේක ගැන ආසාවක් ආවෙ..පොර සම්මෝහ නිද්‍රාව කියල එකකට ගිහිල්ලයි ළඟට එන අයගෙ අතීත ජීවිත ගැන කියන්නෙ..සම්මෝහ නිද්‍රාව කියන්නෙත් මේකම නේද..
    ape thatta tharuna kale hypnotism practice karapu kenek. eke final stage thamnawa hypnotism karna eka. eya thamai kiwwe oka hena danger expert kenek laga natuwa karna eka. coma ekata yanna puluwan chance eka wadi kiwwa waradunoth.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    එඩ්ගාර් කේසිගේ පොතක් කියෙව්වට පස්සෙයි මට මේක ගැන ආසාවක් ආවෙ..පොර සම්මෝහ නිද්‍රාව කියල එකකට ගිහිල්ලයි ළඟට එන අයගෙ අතීත ජීවිත ගැන කියන්නෙ..සම්මෝහ නිද්‍රාව කියන්නෙත් මේකම නේද..
    many mansions da ?
     
    • Like
    Reactions: DiksonAlex

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    එඩ්ගාර් කේසිගේ පොතක් කියෙව්වට පස්සෙයි මට මේක ගැන ආසාවක් ආවෙ..පොර සම්මෝහ නිද්‍රාව කියල එකකට ගිහිල්ලයි ළඟට එන අයගෙ අතීත ජීවිත ගැන කියන්නෙ..සම්මෝහ නිද්‍රාව කියන්නෙත් මේකම නේද..
    කේසිට ඒ හැකියාව උපතින්ම අහම්බෙන් ලැබුණ එකක්.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කේසිට ඒ හැකියාව උපතින්ම අහම්බෙන් ලැබුණ එකක්.
    උපතින්ම තිබිල නෑ ලෙඩක් හැදිල ඒකට බෙහෙත් කරද්දියි ඔය ක්‍රමේ සෙට්වෙලා තියෙන්නෙ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    උපතින්ම තිබිල නෑ ලෙඩක් හැදිල ඒකට බෙහෙත් කරද්දියි ඔය ක්‍රමේ සෙට්වෙලා තියෙන්නෙ
    ඔව් වෙන්න ඇති. කොහොම හරි වූවමනාවෙන් උත්සාහ කරලා ලබාගත්තු හැකියාවක් නෙමෙයි
     
    • Like
    Reactions: madhawavish

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,637
    113

    ස්වයං වින්දනය කරන්නෙ කොහොමද

    මට ඕනෙ විස්තර ටිකක් දැනගන්ඩ..තනියම කරගන්ඩ පුලුහන් නන් හොඳයි.. කොහොමද මේක කරගන්නෙ..කරල බලල වැඩේ සාර්ථක වෙච්ච අය ඉන්නවද..

    :dull::dull::dull::dull::dull::dull:

    hqdefault.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Haha
    Reactions: Identity

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට ඕනෙ මෝහනය වෙලා කලින් ආත්මෙ හිටිය හැටි වගේ විස්තර ටිකක් දැනගන්ඩ..තනියම කරගන්ඩ පුලුහන් නන් හොඳයි.. කොහොමද මේක කරගන්නෙ..කරල බලල වැඩේ සාර්ථක වෙච්ච අය ඉන්නවද..

    @asanka+++ kiriye inna amu pissek, ugen ahapan
     
    • Haha
    Reactions: Lovtus