ස්වයං රැකියාවක් උදව්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    jaya wewa!!!

    Pradeshiya lekam office eken Br ekata forms araganna. gramaya hamba wela kathawa kiyanna oo kiyayi karana widiya.

    kana bona dewal walata boru kaloth kawadawath hari yanne ne. ei nisa hadanne kana bona deyak nam hariyata baala weda nokara karapan (meka anith ewatath poduyi)
     

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    03. කොටුවේ තියෙනව මචන් කපපු කොල. ඔය කේක් බඩු කඩ වල බලපන්.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචෝ ලංකාවේ මාකට් එක ටාගට් කරලා උබ බිස්නස් එකක් කරද්දි ගොඩක් මිනිස්සු ආස්රය කරන්න ඕන, ටිකක් එළියට බැහැලා ඉන්න ඕන. එතකොට තමයි උබේ බිස්නස් එකට ඕන කරන බඩු අඩුවට ගන්න තැන් ඉදලා අපේ මිනිස්සු හිතන පතන විදිහ දක්වා දේවල් උබට දැනගන්න පුලුවන් වෙන්නේ.

    සාර්ථක බිස්නස් එකක් කරන්න ටාගට් කරන මාකට් එක දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. ඒක නිසා හැමදෙයක්ම අහ අහ ඉන්නේ නැතුව එලියට බැහැපන් (හොදට කියන්නේ).

    ජයෙන් ජයම වේවා!