ස්වයං වින්දනයේ යෙදුනොත් හිර දඬුවම්..
ස්වයං වින්දනය කියන්නේ ලිංගික තෘප්තිය වෙනුවෙන් සිදුකරන අහිංසක ක්‍රියාවක්. මේ ගැන ලෝකය පුරා විවිධ මතවාද තියෙන්න පුළුවන්. ඒත් අපි මේ කතාකරන්නේ ස්වයං වින්දනය යෙදී සිටියදී අහුවුනොත් නීතිය ඉදිරියේ තියෙන්නේ මොනවගේ තත්වයක්ද? මොනවගේ දඬුවම් හිමිවෙනවද කියන එක ගැනයි.
ශ්‍රී ලංකාවේ
පුද්ගලික ස්ථානයක, පුද්ගලික අභිමතය පරිදි ස්වයං වින්ඳනයේ යෙදීමට නීතියෙන්කිසිම බාධාවක් නෑ. ඒත් ප්‍රසිද්ධ ස්ථානයක ස්වයං වින්දනයේ යෙදුනොත් හෝ නිරුවතින් හැසිරුනොත් මහජනතාව අපහසුතාවයට ලක්කිරීම යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබාදීමේ හැකියාව තිබෙනවා.
ඉන්දුනීසියාවේ
පුද්ගලිකව සහ කිසිවෙකුට බලහත්කාරකමක් හෝ හානියක් නොවන ආකාරයට ස්වයං වින්දනයේ යෙදීමට හැකියාව තිබුණත් එය පොලිස් නිලධාරියෙකුට හසුවීම හෝ නැතිනම් ප්‍රසිද්ධ ස්ථානයකදී එලෙසින් හැසිරුනොත් මාස 32ක කාලයක් දක්වා බන්ධනාගාරගත කිරීමට හැකියාව තිබෙනවා.
එක්සත් රාජධානියේ
මෙහිදීත් ප්‍රසිද්ධියේ ස්වයං වින්දනයේ යෙදීම සපුරා තහනම් කර තිබෙනවා. යම් කිසිවෙක් ප්රසිිද්ධ ස්ථානයකදී තමන් විසින් හෝ වෙනත් පුද්ගලයෙක් ලවා ස්වයං වින්දනය සිදුකරගැනීමකදී අත්අඩංගුවට පත්වුවහොත් දින 14 දක්වා සිර දඬුවම් විඳීම හා මුදලින් දඩ ගෙවීමට සිදුවනු ඇත. මෙය 1847 දී සිදුකල නීතිගත කිරීමකට අනුව සිදුවන්නක්.
බ්‍රසීලයේ
වරක් එක් වෛද්‍යවරයෙක් කාන්තාවක් පොලීසිය වෙතට යොමුකලේ ඇයට දවසකට 47 වරක් ස්වයං වින්දනයේ යෙදීමට අවශ්‍ය බව වෛද්‍යවරයාට ප්‍රකාශ කිරීමත් සමගය. නමුත් පොලීසිය ඇයට අවවාද කර මුදාහැරියේ අදාල වාර දෙකක් අතරේ විනාඩි 15ක් විවේක කාලයක් ලබාගන්නා ලෙස දැඩිලෙස අවවාද කරමින්.
සෞදි අරාබියේ
දැඩි දරුණු නීති මාලාවක් ක්‍රියාත්මක වෙන සෞදි අරාබිය තුල වාර්තාවන ආකාරයට ස්වයං වින්දනයේදී යෙදී සිටීම බරපතල වරදක් ලෙස සලකන අතර එසේ අසුවුවහොත් වසර තුනක සිර දඬුවම් සහ කස පහර 300ක දඬුවමක් පැනවෙනු ඇත.
උපුටා ගැනීම - www.her.lk