ස්වයං වින්දනයේ යෙදුනොත් හිර දඬුවම්..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ස්වයං වින්දනයේ යෙදුනොත් හිර දඬුවම්..

    ස්වයං වින්දනය කියන්නේ ලිංගික තෘප්තිය වෙනුවෙන් සිදුකරන අහිංසක ක්‍රියාවක්. මේ ගැන ලෝකය පුරා විවිධ මතවාද තියෙන්න පුළුවන්. ඒත් අපි මේ කතාකරන්නේ ස්වයං වින්දනය යෙදී සිටියදී අහුවුනොත් නීතිය ඉදිරියේ තියෙන්නේ මොනවගේ තත්වයක්ද? මොනවගේ දඬුවම් හිමිවෙනවද කියන එක ගැනයි.

    ශ්‍රී ලංකාවේ

    පුද්ගලික ස්ථානයක, පුද්ගලික අභිමතය පරිදි ස්වයං වින්ඳනයේ යෙදීමට නීතියෙන්කිසිම බාධාවක් නෑ. ඒත් ප්‍රසිද්ධ ස්ථානයක ස්වයං වින්දනයේ යෙදුනොත් හෝ නිරුවතින් හැසිරුනොත් මහජනතාව අපහසුතාවයට ලක්කිරීම යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබාදීමේ හැකියාව තිබෙනවා.

    ඉන්දුනීසියාවේ

    පුද්ගලිකව සහ කිසිවෙකුට බලහත්කාරකමක් හෝ හානියක් නොවන ආකාරයට ස්වයං වින්දනයේ යෙදීමට හැකියාව තිබුණත් එය පොලිස් නිලධාරියෙකුට හසුවීම හෝ නැතිනම් ප්‍රසිද්ධ ස්ථානයකදී එලෙසින් හැසිරුනොත් මාස 32ක කාලයක් දක්වා බන්ධනාගාරගත කිරීමට හැකියාව තිබෙනවා.

    එක්සත් රාජධානියේ

    මෙහිදීත් ප්‍රසිද්ධියේ ස්වයං වින්දනයේ යෙදීම සපුරා තහනම් කර තිබෙනවා. යම් කිසිවෙක් ප්‍රසිිද්ධ ස්ථානයකදී තමන් විසින් හෝ වෙනත් පුද්ගලයෙක් ලවා ස්වයං වින්දනය සිදුකරගැනීමකදී අත්අඩංගුවට පත්වුවහොත් දින 14 දක්වා සිර දඬුවම් විඳීම හා මුදලින් දඩ ගෙවීමට සිදුවනු ඇත. මෙය 1847 දී සිදුකල නීතිගත කිරීමකට අනුව සිදුවන්නක්.

    බ්‍රසීලයේ

    වරක් එක් වෛද්‍යවරයෙක් කාන්තාවක් පොලීසිය වෙතට යොමුකලේ ඇයට දවසකට 47 වරක් ස්වයං වින්දනයේ යෙදීමට අවශ්‍ය බව වෛද්‍යවරයාට ප්‍රකාශ කිරීමත් සමගය. නමුත් පොලීසිය ඇයට අවවාද කර මුදාහැරියේ අදාල වාර දෙකක් අතරේ විනාඩි 15ක් විවේක කාලයක් ලබාගන්නා ලෙස දැඩිලෙස අවවාද කරමින්.

    සෞදි අරාබියේ

    දැඩි දරුණු නීති මාලාවක් ක්‍රියාත්මක වෙන සෞදි අරාබිය තුල වාර්තාවන ආකාරයට ස්වයං වින්දනයේදී යෙදී සිටීම බරපතල වරදක් ලෙස සලකන අතර එසේ අසුවුවහොත් වසර තුනක සිර දඬුවම් සහ කස පහර 300ක දඬුවමක් පැනවෙනු ඇත.

    උපුටා ගැනීම - www.her.lk
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28

    දැඩි දරුණු නීති මාලාවක් ක්‍රියාත්මක වෙන සෞදි අරාබිය තුල වාර්තාවන ආකාරයට ස්වයං වින්දනයේදී යෙදී සිටීම බරපතල වරදක් ලෙස සලකන අතර එසේ අසුවුවහොත් වසර තුනක සිර දඬුවම් සහ කස පහර 300ක දඬුවමක් පැනවෙනු ඇත.

    උපුටා ගැනීම - www.her.lk
    neethi thibunata ova valid nathi neethi.lankaave gonnu gahanna nithiyen thahanam.meka joke ekak ne.salli deela hukanna thahanam.ethakota nikan hukanna denne kavda? anduvenda? polisiyenda?
    niithiya thibbata gonnu kee denekta davasata hukanavada? javarm karayanta sanvidnathmakava ganu vikunanna giyoth thamai kela venne. ganiyek minihek ekka hotel ekaka hitiya kiyala mona karannada
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113

    යකෝ ස්වයං වින්දනයේ යෙදෙන එකෙයි බඩු ගහන එකෙයි වෙනස දන්නේ නැති උං ද මේකේ ඉන්නේ :lol::lol::lol:
     
    • Like
    Reactions: robinprr

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කොහොමද මාට්ටු වෙලා පොලාසියෙන් නඩු දාලා, නඩුව විභාග කරන කොට fun එක? 

    විත්තියේ පැත්තට කතා කරන නිතීඤයාට තමා fun එක වැඩි. :lol::lol:
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    යකෝ ස්වයං වින්දනයේ යෙදෙන එකෙයි බඩු ගහන එකෙයි වෙනස දන්නේ නැති උං ද මේකේ ඉන්නේ :lol::lol::lol:
    :yes::yes::yes:
    :lol::lol::lol:
     
    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    යකෝ ස්වයං වින්දනයේ යෙදෙන එකෙයි බඩු ගහන එකෙයි වෙනස දන්නේ නැති උං ද මේකේ ඉන්නේ :lol::lol::lol:

    සිරාවටම
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහොමද මාට්ටු වෙලා පොලාසියෙන් නඩු දාලා, නඩුව විභාග කරන කොට fun එක?

    විත්තියේ පැත්තට කතා කරන නිතීඤයාට තමා fun එක වැඩි. :lol::lol:

    ටැට්ටරේ පැද පැද ඉන්නකොට පොලීසියට අහුවුනා ස්වාමීනි.......:P:P:rofl: