ස්වයං වින්දනය අත්හැරීම

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වීඩියෝ එකක් බලල ආතල් එකක් ගන්න එකේ වරදක් මට පේන්නෙ නෑ..ඔන්න ඇත්තට කොරන්න යන එක නම් පාපයක් තමා(තමන්ගෙ බිරිඳ/සැමිය හැර වෙන කෙනෙක් එක්ක)

    මිනිස්සු ආය ආය ඉපදෙන්නෙත් ආසාවයි ලෝබකමටයි කියන නිසා ඕව ගැන තර්ක කරල වැඩකුත් නෑ පුලුවන්නම් බොක්කෙන්ම උත්සහ කරල සසරෙන් එතෙර වෙනව හැර..
     
    • Like
    Reactions: dinuka rukshan

    nadunkwee

    Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    මේ දිනවල සීග්‍රයෙන් ශ්‍රී ලංකාව පුරා පැතිර යන "බුද්ලාම්" ආගමේ තවත් මහාර්ඝ උපදේශයකි....:lol: :P:P
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    යම් ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි දැකල එයාගෙ අත් පා ලස්සනයි, මුහුණ ලස්සනයි කොණ්ඩෙ ලස්සනයි, ඇස් දෙක ලස්සනයි ආදී වශයෙන් ශරීරයේ අංගෝපාංග ගැන හිතල ඒවට ආශා කරනව ඒගැන වර්ණනා කරනව ඒව ප්‍රාර්ථනා කරනව, අනේ මටත් ඒවගේ කෙනෙක් හිටියනම් හොදයි කියල හිතනව. එහෙම හිතල ඒවට ආදරයෙන් බැ‍ඳෙනව මේකට කියනව දස්සන සංසග්ග හෙවත් දර්ශන සංසර්ගය කියල. චිත්‍රපටි ටෙළිනාට්‍ය නළු නිළියන්ට ආස කරන්නෙ. පෙම්වතුන් පෙම්වතියන් ගෙ ඡායාරූප ළඟ තබාගෙන ඉන්නෙ මේ දස්සන සංසග්ග හින්දයි..

    උබ බැන්දට පස්සේ ගැනිවත් මට ගෙනත් දියන් ..
    කාය සංසග්ග
    මෙයින් අදහස් කරන්නෙ කායිකව එක්වීම‍යි. ස්පර්ශ කිරීම් සිප වැලඳ ගැනීමේ සිට ලිංගිකව එක් වීම දක්වා සිදුවන ක්‍රියාවලිය මෙයට අයත්. ලිංගිකමය අරමුණු නැතත් කුඩා දරුවන් ආදීන් තුරුළු කර ගැනීම් ස්පර්ශ කිරීම් ආදියත් කාය සංසග්ගම තමයි. කායික ස්පර්ශයට ඇලීම කාය සංසග්ග කියල සරලව කියන්න පුළුවන්.

    තෝ වගේ ගොනෙක් යකෝ, බුදු වෙන්න ඉස්සෙල්ල බුදුහාමුදුරුවොත් ළමයෙක් හැදුව
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වීඩියෝ එකක් බලල ආතල් එකක් ගන්න එකේ වරදක් මට පේන්නෙ නෑ..ඔන්න ඇත්තට කොරන්න යන එක නම් පාපයක් තමා(තමන්ගෙ බිරිඳ/සැමිය හැර වෙන කෙනෙක් එක්ක)

    මිනිස්සු ආය ආය ඉපදෙන්නෙත් ආසාවයි ලෝබකමටයි කියන නිසා ඕව ගැන තර්ක කරල වැඩකුත් නෑ පුලුවන්නම් බොක්කෙන්ම උත්සහ කරල සසරෙන් එතෙර වෙනව හැර..

    උබේ ගැනත් අපි නොදන්නවෑ....

    rep+++++++
     
    • Like
    Reactions: kinkon

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ දිනවල සීග්‍රයෙන් ශ්‍රී ලංකාව පුරා පැතිර යන "බුද්ලාම්" ආගමේ තවත් මහාර්ඝ උපදේශයකි....:lol: :P:P

    100%
    silly-face-smiley-emoticon.gif
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඔහොම හිතෙනවා මචන් වයසට යන කොට සහ පන නැති වෙන කොට
    තරුණ කාලේ ඔහොම හිතෙනවනම් ලිංග වෙනසක් වෙන්න ඇති ..(පොන්නයෙක් වේගෙන එනවා ඇති)