ස්වයං වින්දනය{masturbation} help plz..

මසකට ස්වයං වින්ද

  • i am a unmarried girl i don't masturbate

    Votes: 1 0.6%
  • i am a unmarried girl 1-10 times

    Votes: 2 1.3%
  • i am a unmarried girl 11-20 times

    Votes: 0 0.0%
  • i am a unmarried girl more than 20 times

    Votes: 3 1.9%
  • i am a unmarried boy i don't masturbate

    Votes: 1 0.6%
  • i am a unmarried boy 1-10 times

    Votes: 32 20.6%
  • i am a unmarried boy 11-20 times

    Votes: 30 19.4%
  • i am a unmarried boy more than 20 times

    Votes: 70 45.2%
  • i am married i don't masturbate

    Votes: 4 2.6%
  • i am married i do masturbate

    Votes: 12 7.7%

  • Total voters
    155

professor

Member
Apr 23, 2012
360
38
0
lab එකේ
ස්වයං වින්දනය{masturbation} help plz..

23qz402.jpg
4044391131_2010_05_02_male_masturbation_xlarge.jpeg





කරුණාකර පහත උපදෙස් හොඳින් කියවා පමණක් vote කරන්න



ගැහැණු,පිරිමි දෙගොල්ලන්ම සහභාගී වෙන්න

මුලින්ම කියන්න ඕන කට්ටිය මේක විහිලුවකට ගන්න එපා.අද මම ආවේ ලොකු උදව්වක් ඉල්ලගෙන.මම survey එකක් කරනවා මම වැඩකරන ආයතනයේ, "තාරුණ්‍යය සහ ලිංගික චර්යා රටා " මුලික කරගෙන .ස්වයන්වින්දන චර්යා රටා පිලිබඳ අවබෝදයක් ලබාගන්නයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ.සරලව කියනවනම් unbiased පුද්ගලයන් නියැදියක් ගත්තොත් ඔවුන්ගේ කුලකයෙන් සමාජයේ අනෙක් පුද්ගලයන් ගැන අනුමාන කිරීමක් තමා කෙරෙන්නේ .දන්නවනේ මේ වගේ තොරතුරු මුහුණට මුහුණ හමුවෙලා ලබාගන්න අමාරු විත්තිය.මෙතනදී ඔයාලට බයවෙන්න දෙයක් නෑ.කරුණාකරලා නිවැරදි තොරතුරු ලබාදෙන්න කාරුණික වෙන්න.මේ poll එකේ ඔයාලා vote කරාට ඔයාලා vote කරේ මොකටද කියලා කාටවත් පේන් නෑ,ඒකනිසා බය නැතිව නිවැරදි තොරතුරු ලබාදෙන්න.මෙයට vote කල හැක්කේ අවුරුදු 18-30 වයස් වල සිටින තරුණයන්ට හා තරුණියන්ට පමණයි.මගේ survey එකට ගැලපෙන්න නම් අඩුම තරමේ voters ලා 100 දෙනෙකුගේවත් සහය අවශ්‍යයි.vote කරන්න කැමතිවුනත් නැතත් කරුණාකර bump එකකින්වත් සහය දක්වලා යන්න.

options වල සිංහල පරිවර්තනය යටින් දීලා තියෙනවා

1.මම අවිවාහක ගැහැණු ළමයෙක් ස්වයං වින්දනයේ යෙදෙන් නෑ

2.මම අවිවාහක ගැහැණු ළමයෙක් මසකට 1-10 වතාවක් ස්වයං වින්දනයේ යෙදෙනවා.

3.මම අවිවාහක ගැහැණු ළමයෙක් මසකට 11-20 වතාවක් ස්වයං වින්දනයේ යෙදෙනවා.

4.මම අවිවාහක ගැහැණු ළමයෙක් මසකට 20 වතාවකට වඩා ස්වයං වින්දනයේ යෙදෙනවා.

5.මම අවිවාහක පිරිමි ළමයෙක් ස්වයං වින්දනයේ යෙදෙන් නෑ .

6.මම අවිවාහක පිරිමි ළමයෙක් මසකට 1-10 වතාවක් ස්වයං වින්දනයේ යෙදෙනවා.

7.මම අවිවාහක පිරිමි ළමයෙක් මසකට 11-20 වතාවක් ස්වයං වින්දනයේ යෙදෙනවා.

8.මම අවිවාහක පිරිමි ළමයෙක් මසකට මසකට 20 වතාවකට වඩා ස්වයං වින්දනයේ යෙදෙනවා.

9. මම විවාහකයි ස්වයං වින්දනයේ යෙදෙන් නෑ

10.මම විවාහකයි ස්වයං වින්දනයේ යෙදෙනවා