ස්වයං වින්දනය....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ස්වයං වින්දනය....


    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම, එංගලන්තය කොදෙව්වන් පැරදවීම හේතුවෙන් ස්වයංකී‍්‍රයව ටොප් 8 වටයට... (පුවතක්...) :eek:

    දැන් ආයෙත් දවල් හීන බලල ස්වයං වින්දනයක් ලබන්න පුලුවන්.... :P
    ​
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    අපේ වික්කාමසිංහ අගමැති තුමා එංගලන්තේ ගියාද?:oo:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    ඔය කීවට 2019 වෙද්දී මොන මොනවා වෙලා තියෙයිද කියන්න බෑ :yes:

    එහ්..හෙනං...
    ක්‍රිකට් නෙවෙයි රටක් කියල එකක් ඉතුරුවෙලා තිබ්බොත්...
    ඒකත් ලොකු දෙයක්...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ක්‍රිකට් ලොවේ නම ගත්තූ සනා බෝයිගෙ රජ පුත්තූ
    ටිපිටිප් පැකට් ඇතුලෙ ඕයි
    තිරිඟු පිටි වලින් හදන්නෙ නියම කොලිටියට තියෙන්නෙ
    බයක් සැකක් නැතුව ගන්නවා ඕයි
    ​