ස්වයං වින්දන කතාව

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ස්වයං වින්දන කතාව

    මෛත්‍රීපාල මහතාට තම ඉතිහාසය ඉතා ඉක්මනින් අමතක වෙමින් තිබෙන බව පේනවා. ඔහු මහත්මා ගාන්ධි, බණ්ඩාරනායක මහතා හා මැතිණිය වැනි ශ්‍රේෂඨ නායකයින්ගේ කතා හා ක්‍රියා උපුටා දක්වමින් අවසානයේ තමන් ද එවැනි ශ්‍රේෂඨයෙකු බව තමන් ම කියමින් ස්වයං වින්දනයකට ඌණනය වෙනවා. ඔහු මුළු වසර පුරාම කියපු දේවල් අරගෙන බලන්න. මේ ස්වයං වින්දන කතාව පහුකරන යන්න තාමත් ඔහුට බැරි වෙලා. කෙනෙක් ශ්‍රේෂඨයෙක් ද දුෂ්ඨයෙක් ද පඹයෙක් ද කියල තීරණ කරන්නෙ අදාළ පුද්ගලවා විසින් නෙ‍මෙයි. බලන් ඉන්න අය. තමන් ශ්‍රේෂ්ඨයෙක් කියල තම පදවිය හරහා ලැබෙන මාධ්‍ය ආවරණය භාවිතා කරමින් වෙළඳ දැන්වීම් දැම්ම ම ඔහුගේ පෞරුෂ දුබලතා මහදවල් නිරාවරණ කිරීමක්. ආත්ම විස්වාසයක් නැති හීනමානයෙන් පහර කෑ පුද්ගලයෙකුගේ හැසිරීමට කදිම නිදසුනක් ජනපති මෛත්‍රීපාල අපට පෙන්වනවා.
    ජනපති මෛත්‍රීපාන දැන ගන්න ඕන, ඔහු ඉතිහාසයේ ශ්‍රිලනිපය පාවාදුන්න නිර්ලජ්ජිතම කෙනා කියල. පාවා දීල වෙනත් පක්‍ෂයක් දිනවන කුමන්ත්‍රණයේ ඉත්තා වෙච්ච කෙනා කියල. මහමැතිවරණයේ දී තමන් නායකත්වය දරනව කියල කියන ශ්‍රිලනිපය පරදිනවා කියන්න තරම් පහත් තැනකට වැටුණු කෙනා කියල. ඒ වගේ ම ඡන්දයෙන් පරාද වූවන්, එනම් ජනතාව ප්‍රතික්‍ෂේප කළ පිරිස් තම බලය රැක ගැනීම වෙනුවෙන් පාර්ලීමේන්තු යැව්ව විතරක් නෙමෙයි ඇමතිකමුත් දුන්න කෙනා කියල. මුළු ශ්‍රිලනිපය ම මහින්ද ඉල්ලා සිටින විට ඒ ජනතා කැමැත්ත තම දුෂ්ට අරමුණු වෙනුවෙන් නොතකා හරින කෙනා කියල. ඒ විතරක් ද? අද ශ්‍රිලනිප නායකයින් ගැන උජාරුවෙන් කතා කරන මෛත්‍රීපාල, එජාපය විසින් ශ්‍රිලනිපයේ පදනම් වන සඟ වෙඳ ගුරු ගොවි කම්කරු කියන පංචමහා බලවේගය ම පාරට ඇදල දාන කොට ඒ දිහා උපහාසයෙන් බලල සිනාසෙන කෙනා කියල. බණ්ඩාරනායකල විසින් 1956 දී පරාජය කළ බමුණු කුලය රනිල් හරහා නැවතත් රජකරවන්න වෙස්මූණක් වූ කෙනා කියල. අවසාන වශයෙන් 1505ට පස්සෙ රටට බිහිවුණු ජාතික නායකයා රත්තරන් අශ්වයින් වැනි බොරු බේගල් කියන ජනතාව කියා රවටා පරාජය කළ කෙනා කියල.

    Mahinda Pathirana
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිහ හීන මානයෙන් පෙලෙන එකෙක් බන්, ලoකාවෙ එතෙක් මෙතෙක් හිටිය සෙවලම ජනාධිපති,
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    හැබැයි ඉතින් තමන් රජා කියලා පෙන්නන මහින්ද මහත්තයා වගේ පාරේ ඒ කෙලවරේ ඉදන් මේ කෙලවරට වෙනකන් හැම පාරකම කටවුට් නම් ගැහුවේ නෑ මන් හිතන්නේ...
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    වැඩේ කියන්නෙ අර පහල උන ජාතික නායකයත් තව අවුරුදු දෙකක් මේ රට දියුනු කරන්න , ආරක්ශා කරන්න හැකියාව තියෙද්දිත් බල තන්හාව වැඩිවෙලා අන්තිමට දාල යන තත්වෙට වැඩේ කරගත්ත එකනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩේ කියන්නෙ අර පහල උන ජාතික නායකයත් තව අවුරුදු දෙකක් මේ රට දියුනු කරන්න , ආරක්ශා කරන්න හැකියාව තියෙද්දිත් බල තන්හාව වැඩිවෙලා අන්තිමට දාල යන තත්වෙට වැඩේ කරගත්ත එකනෙ
    දාල ගියා නෙමේ යැයුව පැරදුන නිසානෙ ගියෙ, දැන් ඒවගේද පත්තරේ බලල රට පාලනේ කරන සරල හිට රජවෙල ඉන්නෙ බලතන්හාව නැති පට්ට ජනාධිපති,පොල්පිත්තෙනුත් කපාගන්ඩ පුලුවන්,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි ඉතින් තමන් රජා කියලා පෙන්නන මහින්ද මහත්තයා වගේ පාරේ ඒ කෙලවරේ ඉදන් මේ කෙලවරට වෙනකන් හැම පාරකම කටවුට් නම් ගැහුවේ නෑ මන් හිතන්නේ...

    කටවුට් ගහන්ඩ වැඩක් කරන්ඩ එපැයි මහින්ද මහත්තය පාරේ ඒ කෙරවලේ ඉදන් මේ කෙරවලට වෙනකන් බොඩ් ගැහුවෙ වැඩ කරල, කරුවලේ සහතික බෙදන සෙවල ජනාධිපතිල වගේ නෙමෙ,
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හිස්තැනට සුදුසු අකුර තෝරන්න.

    1. පුලතිසි ප_යා...

    1. බ
    2. ක
    3. යි
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    කටවුට් ගහන්ඩ වැඩක් කරන්ඩ එපැයි මහින්ද මහත්තය පාරේ ඒ කෙරවලේ ඉදන් මේ කෙරවලට වෙනකන් බොඩ් ගැහුවෙ වැඩ කරල, කරුවලේ සහතික බෙදන සෙවල ජනාධිපතිල වගේ නෙමෙ,

    මහින්ද මහත්තය කොරා කොරන ගමන් කෙලියා රටට අයේ නැගිටින්න බැරි වෙන්නම...

    මේ දැන් ඉන්න හුත්තිගෙ පුතාලත් එහෙම කලොත් උන්ටත් ඒ ටිකම තමයි වෙන්නේ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    හැබැයි ඉතින් තමන් රජා කියලා පෙන්නන මහින්ද මහත්තයා වගේ පාරේ ඒ කෙලවරේ ඉදන් මේ කෙලවරට වෙනකන් හැම පාරකම කටවුට් නම් ගැහුවේ නෑ මන් හිතන්නේ...

    පව් බං, මේ පොන්ස්ලට ඕවා "කියමින් ස්වයං වින්දනයකට ඌණනය වෙන්න" ඉඩ දීපන් ..

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: xcorat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද මහත්තය කොරා කොරන ගමන් කෙලියා රටට අයේ නැගිටින්න බැරි වෙන්නම...

    මේ දැන් ඉන්න හුත්තිගෙ පුතාලත් එහෙම කලොත් උන්ටත් ඒ ටිකම තමයි වෙන්නේ...
    මහින්ද මහත්තයගෙ කාලෙ නම් හොදට රට නැකිට්ට බන් ,දැන් ඔක්කොටම පලි මහින්ද පොනිලට ලමයි නැත්තෙත් මහින්ද නිසා නේද, නගින්නෙ නැති වද &න්න්නය අගමැති උනත් හරි ඔක්කොම ඉවර උනා, පේන්නෙ නැද්ද චීනට බැනල චීනලගම බලුවෙන බලුවිල්ල.
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මහින්ද මහත්තය කොරා කොරන ගමන් කෙලියා රටට අයේ නැගිටින්න බැරි වෙන්නම...

    මේ දැන් ඉන්න හුත්තිගෙ පුතාලත් එහෙම කලොත් උන්ටත් ඒ ටිකම තමයි වෙන්නේ...

    අන්න හරි මචන් එක එකට කඩේ ගියම වෙන්න අපේ දරුවන්ටවත් ඉන්න හරි හමන් රටක් නැති වෙන එකයි , නොදැනුවත්වම මුන් අපේ රට කනව මුන් එකෙක් වත් රටට අදරේ කරන උන් නෙමේ. අපි පිල් බෙදිල මොඩයෝ වගේ කෑ ගහන එක නවත්වපල්ල දැන් වත්.. මුන් මිලියන් ගනන් ගහන්නෙ අපේ සල්ලි යකො.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    දාල ගියා නෙමේ යැයුව පැරදුන නිසානෙ ගියෙ, දැන් ඒවගේද පත්තරේ බලල රට පාලනේ කරන සරල හිට රජවෙල ඉන්නෙ බලතන්හාව නැති පට්ට ජනාධිපති,පොල්පිත්තෙනුත් කපාගන්ඩ පුලුවන්,

    thawa aurudu dekak ithuru wela thiyeddi bala thanhawata kalin chande thibba nisane me okkoma une.thibuna waradi hadan e aurudu deka hariyata rata karanam aurudu 2ta passe aniwa ayeth dinanawa. koheda ithin peretha kamata badaganna giyane.

    ehema nathnam ithin umba oya kiyana widihe aulak ratata wenneth nane
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    හැබැයි ඉතින් තමන් රජා කියලා පෙන්නන මහින්ද මහත්තයා වගේ පාරේ ඒ කෙලවරේ ඉදන් මේ කෙලවරට වෙනකන් හැම පාරකම කටවුට් නම් ගැහුවේ නෑ මන් හිතන්නේ...

    dalaka neha umba.. :lol:
     
    • Like
    Reactions: xcorat

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    මේකයි ඇත්ත කතාව
    මූ මේ මඩ ගහන්නේ රටක් ජාතියක් නිදහස් කල මනුස්සයෙකුට. දේශපාලනය පැත්තක තියමු අපි අද නිදහසේ සිංහල දෙමල හින්දු අලුත් අවුරුද්ද සමරන්නේ මේ මනුස්සය එදා නායකත්වය අරන් කරපු වැඩේ නිසා. එදා සිංහල අලුත් අවුරුද්දට යාපනේ ඇහුවේ බෝම්බ වෙඩි සද්දේ අද ඇහෙන්නේ රතින්නා සද්දේ ඒ යුගය ඇති කලේ මේ රත්තරන් මනුස්සයා

    අපි මැරුවත් මහින්ද
    බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැ
    සදුන් ගස කපන්න කපන්න සුවදයි
    ඒක මේ කාලකන්නියා දන්නේ නෑ
     
    • Like
    Reactions: xcorat

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    මට මිනිස්සු පබයා කියනවා
    කොන්ද පන නැති එකා කියනවා
    එක එක සත්තුන්ගේ නම කියනවා
    වැඩ බෑ කියනවා
    උපාසකයා කියනවා
    රට කෑවා කියනවා
    පාවාදුන්න එකා කියනවා හිටං.

    ඉතින් උබලම කියහන්කෝ රෙද්දක් ඇදගෙන කොහොමද බං අපි ලංකාවේ කියන්නේ.
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    thawa aurudu dekak ithuru wela thiyeddi bala thanhawata kalin chande thibba nisane me okkoma une.thibuna waradi hadan e aurudu deka hariyata rata karanam aurudu 2ta passe aniwa ayeth dinanawa. koheda ithin peretha kamata badaganna giyane.

    ehema nathnam ithin umba oya kiyana widihe aulak ratata wenneth nane

    මට මිනිස්සු පබයා කියනවා
    කොන්ද පන නැති එකා කියනවා
    එක එක සත්තුන්ගේ නම කියනවා
    වැඩ බෑ කියනවා
    උපාසකයා කියනවා
    රට කෑවා කියනවා
    පාවාදුන්න එකා කියනවා හිටං.

    ඉතින් උබලම කියහන්කෝ රෙද්දක් ඇදගෙන කොහොමද බං අපි ලංකාවේ කියන්නේ.
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    thawa aurudu dekak ithuru wela thiyeddi bala thanhawata kalin chande thibba nisane me okkoma une.thibuna waradi hadan e aurudu deka hariyata rata karanam aurudu 2ta passe aniwa ayeth dinanawa. koheda ithin peretha kamata badaganna giyane.

    ehema nathnam ithin umba oya kiyana widihe aulak ratata wenneth nane

    මට මිනිස්සු කියනවා මගේ කොන්ද පන නෑ කියලා හිටං.
    උබම කියන එක හොදා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගැනියක් හිටං ජනාධිපති වෙලා හිටිය... ඒත් මේ තරම් නොන්ඩි උනේ නැ...