චීනෙ බලවතා උනා කියලා අපෙ උන් කොණ්ඩ බඳින්න යන්නෙ නැහැ චීන්නු වගෙ.ප්‍රශ්නේ තියෙන්නේ බ්‍රිතාන්‍ය ලෝක බලවතා වෙද්දී යි චීනේ ලෝක බලවතා උනාමයි හැදෙන ලෝක දෙක හාත්පසින්ම වෙනස්.
ඉස්සරහට චීනේ ලෝක බලවතා උනාම මොනවයින් මොනව වෙයිද කියලා ප්‍රඩික්ට් කරන්න අමාරුයි
හැබැයි ජංගි සරත්ව මේ වගේ නාවල ගත්තම හරි නේද?උඹ ඔහොම නෙමෙයි කොහොම කිව්වත් අනුර විකල්පයක් වෙන්නේ වත් වෙන්න දෙන්නේ වත් නෑ. රනිල්ගේ බල්ලව විකල්ප වෙන්න![]()

සිරිමා මොනවද හොඳට කරේ? සිරාවටම අහන්නෙපළපුරුද්ද නැතුව දේශපාලනය කරලා රටවල් හොදට ගෙනියපු නායකයෝ හොදට ඉන්නවා මේ රටේම සිරිමාවෝ මහත්මිය එහෙම කෙනෙක්
ඕකි ගොං ගහක්. කරපු කෙහෙල්මලක් නෑ. වැඩක් කරන්න හදපු උන්ටත් කෙලෙව්වා. මුන් මේ කොහෙන් හරි මැතිනිගෙ ගුන වයපුව දෙක තුනක් දැකල කඩේ යනවසිරිමා මොනවද හොඳට කරේ? සිරාවටම අහන්නෙ
සිරිමා මොනවද හොඳට කරේ? සිරාවටම අහන්නෙ
U didn't answer the question.වයස 30ට අඩුයි නම් ඒවා ගැන වැඩිය දන්නේ නැතිව ඇති
සංස්කෘතික වෙනස් කම් ගැන නෙමේ මචං මම කියන්නේ..චීනෙ බලවතා උනා කියලා අපෙ උන් කොණ්ඩ බඳින්න යන්නෙ නැහැ චීන්නු වගෙ.
චීනෙත් ගොඩක් දුරට බටහිර දැනුමට ගරු කරනවා.
චීනෙ උන්ගෙ සංස්කෘතියක් නැහැනෙ දැන්.
කල්චරල් රෙවලූෂන් එකෙන් උන් උන්ගෙ සංස්කෘතික දේවල් විනාස කරා.
චීනෙ බටහිර දැනුම සංකල්ප වටිනාකම් බොහොදුරට තියෙවි.
සමහරක් විට චීනෙ දැනටම ප්‍රැක්ටිස් කරගෙන යන වන් කන්ට්‍රි ටූ සිස්ටම් කියන කන්සෙප්ට් එකම පොඩ්ඩක් ඉදිරියට ගෙනියාවි .
ඒ කිව්වෙ චීනෙ කොමියුනිස්ට් පාලනයක් .
චීනෙ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක තියෙන තායිවානෙ ,හොංකොං ,මැකාවු ,ප්රජාතන්ත්රවාදී පාලනයක්.
ඉතිං ඒ වගෙ චීනෙ ඔවුන්ගෙ මේන් ලැන්ඩ් එකෙ පාලනය ඒ විදියටම තියාගෙන
අපෙ රටවල් වල පාලන ක්‍රමය එහෙම්මම තියාගෙන යන්න ඉඩක් හදාවි .
මන් චීනේට කඩෙ යනවා නෙමෙ .චීනාගෙ මේ දේට මන් කැමති නැහැ පොඩ්ඩක්වත්.
ඒත් අපිට වැලයන අතට මැස්ස ගහන්න වෙනවා අකමැත්තෙන් උනත්.
ඇමරිකාව ක්‍රියාත්මක උනොත් ට්‍රම්ප් වගෙ අදහස් තියෙන නායකයෙක් යටතෙ
අන්න පොඩ්ඩක් තත්වෙ වෙනස් වෙන්න පුළුවන් .
හැබැයි ජංගි සරත්ව මේ වගේ නාවල ගත්තම හරි නේද?![]()
Not going to say anything. I'm just"ඕකි ගොං ගහක්. කරපු කෙහෙල්මලක් නෑ. වැඩක් කරන්න හදපු උන්ටත් කෙලෙව්වා. මුන් මේ කොහෙන් හරි මැතිනිගෙ ගුන වයපුව දෙක තුනක් දැකල කඩේ යනව"
මේ රටේ මිනිස්සු දක්ෂම විවේචනයට හා පාච්චලයට
දේශපාලනයේදී නායකයින්ට තීරණ ගන්න වෙනවා සමහර ඒවා හරියනවා සමහරක් වරදිනවා දේශපාලනමය අත්දැකීම් අඩු උනත් ඇය රටට කීර්තියක් ගෙනත් දුන් නායිකාවක් වගේම අදටත් පවතින කර්මාන්ත රාශියක් රටට ආරම්බ කරන්න මුල් උන කෙනෙක්
48 ඉදන් අද දක්වා මේ රටට නායකයින් වෙලා හිටපු අය යමක් කරා නමුත් ඒ කරා ඇතියි කියන්නේ නැහැ ඔවුන්ට මිට වඩා යමක් කරන්න තිබුනා
කෙසේ උවත් මේ රට දැනට අවුරුදු 35කට කලින් තිබ්බට වඩා සෑහෙන දියුණුයි
වැදගත්ම දේ රට වෙනුවෙන් අප කල දේ විමසීමයි

උඹ රික්රූට් කරපු එවුන් දන්නව ඇති නේදඋඹල මදි මාව තම්බන්න. ඕකව නාවන්නේ මොකද කියල දන්නවද ?![]()
උඹ රික්රූට් කරපු එවුන් දන්නව ඇති නේද![]()
සිරිම බලයෙ හිටියෙ 1977 වෙනකල්. ඒකාලෙ උඹට දැනුම් තේරුම් තිබුන වයසක ඉන්න ඇතිනෙ. දැන් වයස වැඩි නිසා අහන දේට උත්තර දෙන්න සිහිකල්පනාව නෑ වගෙවයස 30ට අඩුයි නම් ඒවා ගැන වැඩිය දන්නේ නැතිව ඇති
සිරිම බලයෙ හිටියෙ 1977 වෙනකල්. ඒකාලෙ උඹට දැනුම් තේරුම් තිබුන වයසක ඉන්න ඇතිනෙ. දැන් වයස වැඩි නිසා අහන දේට උත්තර දෙන්න සිහිකල්පනාව නෑ වගෙ![]()
එහෙනම් ඔය දේම ඇති චීනෙ බිඳ වැටෙන්නත්.සංස්කෘතික වෙනස් කම් ගැන නෙමේ මචං මම කියන්නේ..
අපි බටහිර රටවල් වලට කොච්චර බැන්නත් උන්ගෙ තියෙන democracy එකත් එක්ක එන values දාහෙන් එකයි චීනේ වගේ one party dictatorship එකක් එක්ක බලද්දී. හොංකොං, මැකාවු රටවල් වල තියෙන්නේ semi-democracy එකක්. අනිත් එක ඒවා වල semi-democracy එකක් හරි තියෙන්නේ ලෝකෙන් එන pressure එක නිසා. තායිවාන් කියන්නෙ චීනේ administration එකක් තියෙන රටක් නෙමේ (චීනේ claim කරනවා විතරයි තායිවාන් උන්ගෙ කියල) උන් චීනෙත් එක්ක යුද්ධ කරන්නත් ලෑස්ති පිට ඉන්නේ, එච්චර කැමති නෑ චීනෙට.
අනිත් එක මේ ඔක්කොම මෙහෙම හරි තියෙන්නේ තාම අනිත් බලවත් රටවල් ඔක්කොම එක්ක චීනෙට තනියම හැප්පෙන්න බැරි නිසා. ඉස්සරහට උන්ට පුළුවන් උනොත් මොනවා කරයිද දන්නෑ, ඒකයි මම කියන්නේ.
උන්ගෙ රටේ දැනටමත් තියෙන social credit score වගෙ dystopian දේවල් implement කරන්න ලොකු චාන්ස් එකක් තියෙනවා.
Freedom of speech ගුඩ්බායි තමා
එහෙනම් ඔය දේම ඇති චීනෙ බිඳ වැටෙන්නත්.
මතකනෙ සොවියට් යුනියන් එක ?


උඹ ඔහොම නෙමෙයි කොහොම කිව්වත් අනුර විකල්පයක් වෙන්නේ වත් වෙන්න දෙන්නේ වත් නෑ. රනිල්ගේ බල්ලව විකල්ප වෙන්න![]()
ඔය ලිස්ට් එකේ බහුතරයක් පිට රටවලින් ගත්ත ණය හෝ ආධාර වලින්, ඒ රටවලින් සුද්දො/චීන්නු ඇවිල්ල අපිට හදල දීල ගිය ඒව.ඒ කාලේ නම් මම ඉපදිලා නැහැ නමුත් මම දන්නා ගොඩක් අය ඒ කාලේ ගැන කියලා තියෙනවා ඇගේ සියලු තීරණ හරියි කියලා මම කියන්නේ නැහැ නමුත් ලංකාව ජනරජයක් කිරීම
ගොඩක් ආයතන ජනසතු කිරීම මගින් ගොඩක් පිට රට කොම්පැනි වලට තිබුන ඒවා රටට අයිති උනා
රක්ෂණ, කනිජතෙල්, බස් සමාගම්, වරාය, ලංකා බැංකුව, තේ රබර් වතු තව
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව
ලංකා පිඟන් බඩු සංස්ථාව
ලංකා කිරි මණ්ඩලය
ලුණු සංස්ථාව
සීනි සංස්ථාව
රාජ්‍ය පිටි නිෂ්පාදන සංස්ථාව
පොහොර සංස්ථාව
මහජන බැංකුව
වානේ සංස්ථාව
ටයර් සංස්ථාව
නැව් සංස්ථාව
පේෂකර්ම සංස්ථාව
තුනි ලෑලි සංස්ථාව
චිත්‍රපට සංස්ථාව
සමුපකාර තොග වෙෙළද සංස්ථාව
රත්මලාන කාර්මික ජනපදය
මිෂනාරි ආයතන පවත්වාගෙන ගිය පාසල් රජයට පවරා ගැනුනා
සිරිමා ශාස්ත්‍රී ගිවිසුම මගින් ඉන්දියන් දෙමල අය ලක්ෂ 2ක් පමණ ඉන්දියාවට පිටත් කෙරුනා
ඉන්දියා චීන යුද්දය නවත්වන්නටත් නොබැදි සමුළුවේ කැපී පෙනෙන රටක් වෙන්නත් ලංකාවට පුළුවන් උනේ ඇගේ කාලයේදී
චීනෙන් ලැබුන BMICH එක ලැබුනේ ඇයට කල ගවුරවයක් හැටියට
මේ වගේ ගොඩක් දේවල් ඇයගේ පාලන කාලයේදී උනා
නමුත් ඉතා සංවුර්ත ආර්ථිකයක් යටතේ ජනතාව ඉතා අමාරුවෙන් සිටියදී එම රජයේ සමහරක් ඒවා වලින් මිදී කටයුතු කිරීම, පවුලේ අයගේ කේලාම් අසා වැඩ කරපු ඇමතිවරු සමග ගැටළු ඇති කරගැනීම වැනි කටයුතු නිසා ඇගේ රජය බිද වැටෙන්න හේතු උනා