ස්වයං_වින්දනයේ_හොඳද_නරකද? (18+)

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    "මේ බලන්න මේ මම හොඳට ඉන්නේ.. මම කෙට්ටු වෙලා නෑනේ.."
    ඉතින් එක අහපු ළමයි හැමෝම හිනා උනාලු. සිනාම මදක් නැවතුන පසු ඔහුගේ පිළිතුර පැහැදිලි කරන ලදී....
    "ළමයිනේ, ස්වයං වින්දනය නිසා ඇඟ කෙට්ටු වෙනවනම්.. මේ දේශනය කරන්න අද මම මෙතන නැහැ..."


    මේක අපේ ඉස්කෝලේ සර් කාරය ඔහොම්මම කිව.. :oo:
    මාත් දෙයක් එකතු කරන්නම්..


    දීර්ග කාලීනව ශුක්‍රානු ඉක්මනින් පිටකරන්න පුරුදු වෙලා ඉන්නවනම් ක්ෂණික මෝචනය හැදෙන්න පුළුවන්.තව ටෙස්ටිකල්ස් රිදෙන්න පුළුවන්.. blue balls කියල මේකට කියන්නේ.. :baffled:
    හීනෙන් බඩු යන්නේ ටික කාලයක් පිටකරන් නැතුව හිටියහම.. :P තව දෙපාරක් විතර එකවර ගැහුවහම කොන්දෙ අමාරු, එහෙම එනවා.. කකුල් නම් කොහොමත් පන නෑ.. ඒ කියන්නේ nervous system එකට ගොඩක් affect වෙනවා.. Porn බලන එකෙන් නම් අවුල් ජන්ජාල ගොඩක් තියනවා බන්.. search කරලා බලපං.. අනික මේවා 18+ නෙවේ.. සාමාන්යෙන් කොල්ලෙක් ස්වයන්වින්දනයේ යෙදෙන්න පටන් ගන්නේ අවු. 5 විතර ඉදල.. :rofl:

    Thota pissuda yako :dull:
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83



    000204AE.gif

     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එල නූලක්...ගොඩක් උන්ගෙ ප්‍රශ්න විසදෙන්ඩ ඇති..rep+...

    අම්මි ගහයි..මේ ශිෂ්්යත්වෙ කරන උනුත් ඕව කරනවද අප්පා

    ඔකට ඉංග්‍රීසි ක්‍රමයෙක් කමක් නැ කිව්වාට ආයුර්වේද ක්‍රමයෙන් එපා කියනවා,ඔකට කියන්නෙ අයොනි මෛථුනය (අයථා ශුක්‍ර මොචනය) කියලා,ආයුර්වේදය ඔය ගැන පැහැදිලි කරලා දිර්ඝ විස්තරයක් තියනවා,ඔක කිරිමෙන් සිදු වෙන බලපැම් එක එක විස්තර කරලා තියනවා.දිර්ඝ කාලිනව හා කෙටි කාලිනව...

    "රසාද්‍රකතං තතොමාංසං මාංසානෙමද ප්‍රජායතෙ,
    මෙදසො 'සථි තතොමජ්ජා මඥ ශුක්‍රස්‍ය සමභව"

    මේ ආයුර්වේදයේ ශුක්‍රානු හැදෙන හැටි කියලා තියන විදියයි,මෙක තියන විදියටම ටයිප් කරන්න බැ,සමහරු අකුරු ටයිප් කරන්න බැ...

    අනාගතේ අපේ අතේ
    එකතු වෙලා ගහමු අතේ:lol::lol:

    අපිනන් තවම පොඩි rep කාරයෝ.:sorry::sorry: ඒක නිසා rep 2+ :yes::yes:

    good post...13+

    Good Post

    elakiri machan :)

    good thread

    ගොඩක් වැදගත් මචන්

    මහන්සිවෙලා ත්‍රෙඩ් එක ලිව්වට ඔන්න මගෙන් රෙප් 24+

    තව තවත් වැදගත් ත්‍රෙඩ් දාන්න.

    ela post ekak saho---puluwan widiyata selakuwemi

    පට්ට පට්ට දැන් නවත්ත්නේ නැතුව ගහන්න ඕනි :D

    ස්වයං වින්දනේ එල! :love: :lol:

    විවාහයට පෙර එහෙනම් මාත් කෝටු කිතයියෙක්!! :පී


    මා අසා ඇති තරමින් අර කථිකාචාර්යවරයා මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මැතිතුමන්ය.....


    ela thread eka :D (+5)

    පැටියා;17383941 said:
    පට්ට මචො. රෙප් දෙන්න බෑ වටේ යන්නලු ලඟදි උඹට රෙප් දුන්නා :)


    ශිෂ්‍යත්වේ නෙවේ බන්.. මොට්ටසුරි.. :P


    karala iwara una gaman okkoma epa wenawa.aparade kale kiyala hithenawa :P

    ++++++++rep

    එල මචං. හැබැයි මේක 12+ වගේ දැම්මනම් හරි :P
    You must spread some Reputation around before giving it to dinuka rukshan again.

    Ane apinam na owata :P
    Good Post machan

    hithe sathuta athata aran etc...........



    thanks මචන් 7+


    elazz...........

    කෑප්ටන් Jack Sparrow;17384385 said:
    මේ වගේ ත්‍රෙඩ් තව තවත් දාපන් මචං. ජය වේවා!!!!

    You must spread some Reputation around before giving it to dinuka rukshan again.
    :(

    rep + patta :D

    umba sehenna mahansi wela
    TFS
    7+

    මහන්සිවෙලා තොරතුරු හොයලා බෙදාගත්තට ස්තූතියි මචන් 12+

    මැරෙනව කිව්වත් අපේ උන් ගහන එක ගහනවම තමා ඉතින්..... good post mchn TfS

    rep + mchan niymai wadagt post ekak

    වටිනා ලිපියක් සහෝ +

    Good post machan

    ++

    You must spread some Reputation around before giving it to dinuka rukshan again.

    මේ බලන්න මේ මම හොඳට ඉන්නේ.. මම කෙට්ටු වෙලා නෑනේ.. :)


    මගෙනුත් +11 ක් :)

    වැදගත් පෝස්ට් එකක් මචන් :D

    Rep +7




    Thota pissuda yako :dull:

    good job.......rep added +6:yes:

    Ela machan.. :yes:

    but:oo:

    You must spread some Reputation around before giving it to dinuka rukshan again.


    bumpppppppppppppp

    You must spread some Reputation around before giving it to dinuka rukshan again.


    Rep Added
    godak dewal dana gaththa machan:D:D:D




    bump and thanx a lot...
    feeling relaxed..


    fattai post eka machn..
    kln rep deelalu

    හිමින්සැරේ ඔක්කොටම සලකන්නම්... දැනට rep+ ඉවරයි. :(
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea