ස්වයං_වින්දනය

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Masurbation-Problems-0.jpg

    Masurbation-Problems-1.jpg

    Masurbation-Problems-2.jpg

    Masurbation-Problems-3.jpg
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මොකෙක් මේක ලිව්වද මොන කරුණු පදනම් කරගෙන මේවා කිව්වද දන්නේ නෑ. නමුත් මේ වැඩෙන් සෑහෙන අහිතකර අතුරු ප්‍රතිපල වෙනව. මෙතන ලොකු පෝස්ට් එකක් ලියන්න වෙලා නෑ. නමුත් ඕනෙම කෙනෙක් හොයලා බලන්න මේ වැඩෙන් වෙන අතුරු ප්‍රතිපල මොනවද කියලා. ඒකෙන් කියන්නෙ නෑ සතියකට එක පාරක් මාසෙකට එක පාරක් කලත් ඒ අතුරු ප්‍රතිපලම ලැබෙනව කියලා. නමුත් මේ ලිපියේ තියෙන කරුණු ගැන හොයලා බලලා මිසක් එහෙම පිටින් විස්වාස කරන්න එපා. ලොකු ලිපියක් ලියන්න වෙලාව මදි නැතිනම් එක් එක් කාරණේ ගානේ බොරු කාරණා ඔක්කොම බොරුයි කියලා හේතු ඇතුව පෙන්නලා දෙන්න පුළුවන්.

    Edit:-

    :( එකෙක්ට මේ පෝස්ට් එකට වේදනාව වැඩි වෙලා. පිම්පියෙක් වෙන්න ඇති මසාජ් පොට් එකක ඉන්න. :rofl: රෙප් උඩ මෙහෙම කියලා ජරා කරලා ගිහින්.

    ස්වයං_වින්දනය 04-06-2016 03:59 PM nikan kisima deyak hariyana nodana katha karanna epa ponnayo ahapan doctor kenekgen. ponna pkaya

    :rofl: විශේෂයෙන් ඒ පිම්පියාටත් විස්තර දැනගන්න කැමති අනික් අයටත් මේ ලියන්නේ.

    මුලින්ම.. :D මේ වැඩෙන් කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ කියල නෙ මේකේ සාරාංශය විදියට කියලා තියෙන්නෙ සහ overall ඉස්මතු කරලා දක්වන්න හදන්නේ :-)rofl: කඩින් කඩ කියනවා "ලෙඩක්", "වෛද්‍යවරයෙක් හම්බෙන්න" වගේ දේවල් ටිකක්). වෙන පාටකින් විශේෂ කරලත් කියනවා "එදිනෙදා කටයුතු වලට බාධාවක් සිදු නොවෙන තාක්කල්" සීමාවක් නොමැත කියල. :confused: මොනවද මේ බාධා කියලා කියලා නෑ. මානසිකවද ශාරීරිකවද එහෙම නැතිනම් ආගමිකවද. :nerd: බාධා මොනවද කියලා කියලා නැති නම් කොහොමද ඒ බාධා ආවම හඳුනගන්නෙ? උදාහරණයක් විදියට දොස්තර කෙනෙක්ට ලෙඩෙක් බඩ රිදෙනවා කීවාම දහසක් හේතු තියෙන්න පුළුවන් බඩ රිදෙන්න. නමුත් ලෙඩාගෙ බඩ රිදෙන්නේ මේ හේතුව නිසා කියලා දන්නෙ නෑ නම් ලෙඩේට හේතුව හඳුනගන්න බෑ නෙ. ඒ වගේ. ස්වයං වින්දනයෙන් වෙන මානසික ප්‍රශ්ණ ටිකක් ගැන කියනව නම් මෙන්න මේවා.

    දිගින් දිගටම ස්වයං වින්දනයේ යෙදෙනකොට පිරිමි අයට නම් මුල් කාලේ තිබ්බ උත්තේජයන්ට වඩා වැඩි උත්තේජයක් ඕන වෙන්න බලනවා. ඒ කීවෙ මුල්ම කාලෙදි සුළු අරමුණක් හරි දර්ශනයක් හරි ඇති ඕක කරන්න හිතෙන්න. නමුත් කල් යද්දි අසභ්‍ය දේවල් බලන්න ගන්නවා. දැන් ඉන්ටර්නෙට් තියෙන නිසා ෆෝන් තියෙන නිසා ලේසියෙන්ම මේ දේවල් හොයාගන්න පුළුවන් වෙලා තියෙනව ඕනෙම කෙනෙක්ට වගේ. මේ නිසා ගොඩක් පිරිමි අය නිතරම ඒවා බලන්න පෙලඹෙනවා අත හොල්ලන්න කලින්. මේක දුරදිග යන්න පුළුවන් සමහරවිට ඇබ්බැහිවීමක් දක්වා. සමහරවිට කෙල්ලෝ ගැන හැබෑ ජීවිතයේදි ඇතිවන ආසාව අඩු වෙන්න පුළුවන් අත පාවිච්චියට ගොඩක් පුරුදු වෙලා අසභ්‍ය වීඩියෝ බලන්න පුරුදු වුන අයට.

    සමහර අයට අත හොල්ලන එක සහ අසභ්‍ය දේවල් බලන එක නවත්තගන්න ඕන වුනත් ඒක කරගන්න අමාරු අවස්ථා එන්න පුළුවන්. තමන්ව පාලනය කරගන්න බැරි වෙලා ස්වයං වින්දනය කරලා ඉවර වුනාම තවත් අයට ලොකු වරදකාරී හැඟීමක් එන්න පුළුවන් තමන්ට මේක නවත්තගන්න බැරි තරමටම ප්‍රශ්ණේ දරුණු වෙලා කියලා. මේවයින් ආතතිය වැඩි වෙන්නත් මතකය අඩු වීම ආදිය වෙන්නත් ලොකු බලපෑමක් වෙනවා.

    (හෝමෝන සමඟද සම්බන්ධයි. ඒ ගැන කියන්න ගියොත් ලොකූ විස්තරයක් දාන්න වෙනවා සෙරොටොනින්, ඔක්සිටොසින්, ප්‍රොලැක්ටින් වගේ ගොඩක් හෝමෝන ගැන. ඒවගේ අඩු වැඩි වීම් වෙන ආකාරය, අවස්ථා, හෝමෝන අඩු වැඩි වීම් චර්‍යා හා හැසිරීම් වලට බලපාන හැටි, ඒ හේතු නිසා මානසිකත්වය වෙනස් වෙන හැටි වගේ ගොඩක් දේවල්)

    ශාරීරික වශයෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්ණ ටිකක් ගැන කියනව නම් මේවා.

    ශුක්‍ර තරලයේ තියෙන දේවල් වලින් කීපයක් තමයි විටමින් වර්ග (විටමින් C, B වගේ), ප්‍රෝටීන්, විවිධ ඇමයිනෝ අම්ල, ලැක්ටික් අම්ලය, ප්‍රතික්ෂුද්‍රජීවී ද්‍රව්‍ය, ඛණිජ ළවණ වර්ග (Zn, Mg, Ca, K, Na වගේ), කාබෝහයිඩ්‍රේට් (Sugar), ජලය වගේ දේවල් සහ ශුක්‍රාණු. ඉතින් මේ දේවල් අපේ ඇඟේ තියෙන පෝෂක වලින් හැදෙන්න ඕන. කන බොන කෑම බීම වලින් ඇඟට පෝශණය ලැබෙන්නේ. ප්‍රෝටීන්, විටමින් C, කාබෝහයිඩ්‍රේට ජලය වගේ දේවල් නම් ලේසියෙන් ඇඟට කෑමෙන් ලබාගන්න පුළුවන් වුනාට සින්ක් වගේ දේවල් ලබාගන්න සාමාන්‍ය කෑම වේල් වලින් ටිකක් අපහසුයි. ඉතින් ස්වයං වින්දනයෙන් ඇඟෙන් සින්ක් ඉවත් වෙනව. මේ හේතුවෙන් සින්ක් අඩුවීමක් වුනත් වෙන්න පුළුවන්. කොණ්ඩේ ගොඩක් සිනිදු වෙන එක, කොණ්ඩේ යන එක, කෑම වල රස නොදැනෙන එක වගේ අතුරු ප්‍රතිපල එන්න පුළුවන් ඇඟේ සින්ක් අඩු වීමෙන්.

    දවස පුරාම පවතින තෙහෙට්ටු ගතිය, ඇඟට පණනැති ගතිය වගේ තියෙන්න පුළුවන් ස්ව‍යංවින්දනයේ යෙදීමෙන්. ඒ වගේම කොන්ද ආශ්‍රිත වේදනා එන්න පුළුවන්. තවත් අයට ක්ෂණික මෝචනය වගේ දේවල් වලටත් හේතු සාධක වෙන්න පුළුවන් ස්වයං වින්දනයේ යෙදෙන එක.

    ශ්‍රෝණි කුහරය ආශ්‍රිත වේදනා ඇති වෙන එකත් වෘෂණ කෝෂ වල වේදනාත් එන්න පුළුවන්. ඊට අමතරව නිසි පෝෂක සහිත කෑම ගන්නේ නෑ නම්, අමතර විටමින් සහ ඛණිජ අතිරේක ගන්නේ නෑ නම් විටමින් සහ ඛණිජ වර්ග අවශ්‍ය තරම් ඇඟට නොලැබෙන එකෙන් ඒ ඒ අදාල ලෙඩ හැදෙන්න පුළුවන්. ප්‍රතිෂක්තිය දුර්වල වෙන එකත් ඉතාම කලාතුරකින් වෙන්න පුළුවන් ඔය උඩ කාරණා වලට අමතරව.

    ආගමික පැත්තෙන් ගන්නව නම් අෂ්ඨාංග උපෝසථ සීලයේ පටන් උපසම්පදා සීලය වෙනකම් අබ්‍රහ්මචාරී වෙන්න එකම හේතුව මෛථුන්‍ය සේවනය. ඒකට ස්වයංවින්දනයත් සෘජුවම ඇතුලත්. ගිහි සීලයේ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම සිල් පදය (මා දන්නා සහ අසා ඇති අයුරින්) කැඩීමකට ලක් නොවුනත් පලුදු වීමක් සිදු වෙනවා ස්වයංවින්දනය නිසාවෙන්. ඒ වගේම රාගික අරමුණු වැඩි වැඩියෙන් හිතේ ඇති වෙන්නත් කෙලින්ම මේක දායක වෙනවා.

    මට හරියටම කියන්න බෑ එක එක්කෙනාට මේ තරම් ස්ව‍යංවින්දනය ප්‍රමාණවත් කියලා. නමුත් සතියකට එක පාරක් වගේ කිරීමෙන් මේ (සියළු) අතුරු ප්‍රශ්ණ වෙනවා කියලා මම කියන්නේ නෑ. මම කියන්නේ ස්වයංවින්දනය හානියකින් තොරයි වගේ කියලා ඉස්මතු කරලා දක්වන්න හදන උඩ ලිපියේ සමහර කරුණු වැරදියි කියලා. තම තමන්ට හිතෙනව නම් කිසිම ප්‍රශ්ණයක් නෑ කියලා, තම තමන් කැමති දේ කරගන්න හෝ නොකර ඉන්න. ඒක මට අදාල නැහැ. :D
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • මොකෙක් මේක ලිව්වද මොන කරුණු පදනම් කරගෙන මේවා කිව්වද දන්නේ නෑ. නමුත් මේ වැඩෙන් සෑහෙන අහිතකර අතුරු ප්‍රතිපල වෙනව. මෙතන ලොකු පෝස්ට් එකක් ලියන්න වෙලා නෑ. නමුත් ඕනෙම කෙනෙක් හොයලා බලන්න මේ වැඩෙන් වෙන අතුරු ප්‍රතිපල මොනවද කියලා. ඒකෙන් කියන්නෙ නෑ සතියකට එක පාරක් මාසෙකට එක පාරක් කලත් ඒ අතුරු ප්‍රතිපලම ලැබෙනව කියලා. නමුත් මේ ලිපියේ තියෙන කරුණු ගැන හොයලා බලලා මිසක් එහෙම පිටින් විස්වාස කරන්න එපා. ලොකු ලිපියක් ලියන්න වෙලාව මදි නැතිනම් එක් එක් කාරණේ ගානේ බොරු කාරණා ඔක්කොම බොරුයි කියලා හේතු ඇතුව පෙන්නලා දෙන්න පුළුවන්.

    වැඩිය එපා, එකක් කියපන්කෝ හේතුවත් එක්ක. :dull::dull:
     
    • Like
    Reactions: pradeeplk1025

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මොකෙක් මේක ලිව්වද මොන කරුණු පදනම් කරගෙන මේවා කිව්වද දන්නේ නෑ. නමුත් මේ වැඩෙන් සෑහෙන අහිතකර අතුරු ප්‍රතිපල වෙනව. මෙතන ලොකු පෝස්ට් එකක් ලියන්න වෙලා නෑ. නමුත් ඕනෙම කෙනෙක් හොයලා බලන්න මේ වැඩෙන් වෙන අතුරු ප්‍රතිපල මොනවද කියලා. ඒකෙන් කියන්නෙ නෑ සතියකට එක පාරක් මාසෙකට එක පාරක් කලත් ඒ අතුරු ප්‍රතිපලම ලැබෙනව කියලා. නමුත් මේ ලිපියේ තියෙන කරුණු ගැන හොයලා බලලා මිසක් එහෙම පිටින් විස්වාස කරන්න එපා. ලොකු ලිපියක් ලියන්න වෙලාව මදි නැතිනම් එක් එක් කාරණේ ගානේ බොරු කාරණා ඔක්කොම බොරුයි කියලා හේතු ඇතුව පෙන්නලා දෙන්න පුළුවන්.

    පොස්ට් එකක් දාපන්කෝ ඉතින් :eek::eek::confused:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මොකෙක් මේක ලිව්වද මොන කරුණු පදනම් කරගෙන මේවා කිව්වද දන්නේ නෑ. නමුත් මේ වැඩෙන් සෑහෙන අහිතකර අතුරු ප්‍රතිපල වෙනව. මෙතන ලොකු පෝස්ට් එකක් ලියන්න වෙලා නෑ. නමුත් ඕනෙම කෙනෙක් හොයලා බලන්න මේ වැඩෙන් වෙන අතුරු ප්‍රතිපල මොනවද කියලා. ඒකෙන් කියන්නෙ නෑ සතියකට එක පාරක් මාසෙකට එක පාරක් කලත් ඒ අතුරු ප්‍රතිපලම ලැබෙනව කියලා. නමුත් මේ ලිපියේ තියෙන කරුණු ගැන හොයලා බලලා මිසක් එහෙම පිටින් විස්වාස කරන්න එපා. ලොකු ලිපියක් ලියන්න වෙලාව මදි නැතිනම් එක් එක් කාරණේ ගානේ බොරු කාරණා ඔක්කොම බොරුයි කියලා හේතු ඇතුව පෙන්නලා දෙන්න පුළුවන්.

    වැඩිය එපා, එකක් කියපන්කෝ හේතුවත් එක්ක. :dull::dull:

    :yes::yes: kiyapan
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    Masurbation-Problems-3.jpg
    [/QUOTE]

    අනිත් ඒවා කෙසේ වෙතත් පළවෙනි වාක්යයෙ තියෙන එක නම් ඇත්ත. වෙනසකට ගෑණි එක්ක mutual අතේ සහ ඇඟිලි පාරක් ගහන එකේ අමුතුම අතල් එකක් තියෙනවා. අනින කොට එන ආතල් එකට වඩා වෙනස්. ලව් එකත් වැඩි වෙනව බන්.:love::love::love:
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මොකෙක් මේක ලිව්වද මොන කරුණු පදනම් කරගෙන මේවා කිව්වද දන්නේ නෑ. නමුත් මේ වැඩෙන් සෑහෙන අහිතකර අතුරු ප්‍රතිපල වෙනව. මෙතන ලොකු පෝස්ට් එකක් ලියන්න වෙලා නෑ. නමුත් ඕනෙම කෙනෙක් හොයලා බලන්න මේ වැඩෙන් වෙන අතුරු ප්‍රතිපල මොනවද කියලා. ඒකෙන් කියන්නෙ නෑ සතියකට එක පාරක් මාසෙකට එක පාරක් කලත් ඒ අතුරු ප්‍රතිපලම ලැබෙනව කියලා. නමුත් මේ ලිපියේ තියෙන කරුණු ගැන හොයලා බලලා මිසක් එහෙම පිටින් විස්වාස කරන්න එපා. ලොකු ලිපියක් ලියන්න වෙලාව මදි නැතිනම් එක් එක් කාරණේ ගානේ බොරු කාරණා ඔක්කොම බොරුයි කියලා හේතු ඇතුව පෙන්නලා දෙන්න පුළුවන්.

    හොද එකා වගෙ පොස්ට් එකක් දාපන්කො..
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela

    අනිත් ඒවා කෙසේ වෙතත් පළවෙනි වාක්යයෙ තියෙන එක නම් ඇත්ත. වෙනසකට ගෑණි එක්ක mutual අතේ සහ ඇඟිලි පාරක් ගහන එකේ අමුතුම අතල් එකක් තියෙනවා. අනින කොට එන ආතල් එකට වඩා වෙනස්. ලව් එකත් වැඩි වෙනව බන්.:love::love::love:[/QUOTE]

    :rolleyes::rolleyes::rolleyes:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මොකෙක් මේක ලිව්වද මොන කරුණු පදනම් කරගෙන මේවා කිව්වද දන්නේ නෑ. නමුත් මේ වැඩෙන් සෑහෙන අහිතකර අතුරු ප්‍රතිපල වෙනව. මෙතන ලොකු පෝස්ට් එකක් ලියන්න වෙලා නෑ. නමුත් ඕනෙම කෙනෙක් හොයලා බලන්න මේ වැඩෙන් වෙන අතුරු ප්‍රතිපල මොනවද කියලා. ඒකෙන් කියන්නෙ නෑ සතියකට එක පාරක් මාසෙකට එක පාරක් කලත් ඒ අතුරු ප්‍රතිපලම ලැබෙනව කියලා. නමුත් මේ ලිපියේ තියෙන කරුණු ගැන හොයලා බලලා මිසක් එහෙම පිටින් විස්වාස කරන්න එපා. ලොකු ලිපියක් ලියන්න වෙලාව මදි නැතිනම් එක් එක් කාරණේ ගානේ බොරු කාරණා ඔක්කොම බොරුයි කියලා හේතු ඇතුව පෙන්නලා දෙන්න පුළුවන්.

    අනේ දහන්කෝ මචන්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    gedara aya muge room eke lissala wetenawalu... :D:D:D:D

    :rofl: මෝඩ ජෝක් එකක් ඕනෙ නම් ලස්සන මෝඩ ජෝක් එකක් හදලා කියන්න නම් පුළුවන් රිප්ලයි එකක් විදියට. නමුත් උඹගේ නූගත් වසල ලෙවල් එකට මට වැටෙන්න ඕන නෑ. ;) ඒ නිසා මුකුත් නොකියාම ඉන්නම් උඹට මචෝ. :D
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    අනිත් ඒවා කෙසේ වෙතත් පළවෙනි වාක්යයෙ තියෙන එක නම් ඇත්ත. වෙනසකට ගෑණි එක්ක mutual අතේ සහ ඇඟිලි පාරක් ගහන එකේ අමුතුම අතල් එකක් තියෙනවා. අනින කොට එන ආතල් එකට වඩා වෙනස්. ලව් එකත් වැඩි වෙනව බන්.:love::love::love:

    :rolleyes::rolleyes::rolleyes:[/QUOTE]

    මොකද්ද බන් ගෑණි ඇඟිල්ල ගහගන්න එකේ තියෙන අප්සෙට් එක... අනික ඉතින් දෙන්නා එකටනෙ කරන්නෙ තනියම නෙමෙයිනෙ:love::love::love:.... බැන්දා කියල අනින එක විතරක්ම කරන්න ඕන නෑනෙ... පොඩි කාලෙ කරපුවත් දෙන්නා එකතු වෙලා කරාම වෙරායටි එකක් වගේම ආතල් එකේ පරාසයත් වැඩි වෙනවා...
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    :):):):)
     
    • Like
    Reactions: pradeeplk1025