ඔව් බන්. කෙලෙස් සිතිවිලි සිතේ ඇති වෙනවා නම් පවක් සිද්ද වෙනවා. කෙලෙස් නැතිව ඔය වැඩේ කරන්න බෑනේ.

ehema magulak ne ban.buduhamduruwo kivve kamaye waradawa hasirenna epa kiyala.e kiyanne geniyek bedagena tawa ekakata arinna yanawa,rape karanawa wage seen.nethuwa sex kara kiyala walata pawak sidda wenne ne.
ඔව් බන්. කෙලෙස් සිතිවිලි සිතේ ඇති වෙනවා නම් පවක් සිද්ද වෙනවා. කෙලෙස් නැතිව ඔය වැඩේ කරන්න බෑනේ.



buduhamduruwo gihiyanta kivve middle path yanna kiyala.sex kiyanneth desire ekak,ekata addict wunoth mental stability eka kadenawa ekai kiyanna atte.uba wela beluwe natatath hinen hari sex dekala badu yanawa etakotath pawakda..ashawanta wahal wenne nethuwa middle path yanna kiyala tamai kivve.
ehema beluwoth kana ekath pawak,mcdonalds,pizza,burger deka deka kela hala hala ne kanne
just on middle path without attaching to anything.



මටත් සෑහෙන කාලෙක ඉඳල තියන ප්‍රශ්නයක් තමයි ඕක.
පවක් සිද්ද වෙන්නෑ කියල නං ඉර හද වගේ ශුවර්.
කාමමිථ්‍යාචාරය පවක් වෙන්න නං මේ කරුණු ටික සම්පුර්ණ වෙන්න ඕන.
1. සේවනය නොකළයුතු ස්ත්‍රියක් හෝ පුරැෂයෙක් වෙන්න ඕනෙ
2. සේවනය කිරීමට සිතක් ඇති වෙන්න ඕනෙ
3. සේවනය කිරීමට උත්සාහයක් යොදන්න ඕනෙ
4. සේවනය ඉවසීම හෙවත් ආස්වාදය විඳින්න ඕනෙ
ඒත් හිතේ කෙලෙස් උපදින නිසා අකුසලයක් නං සිද්ද වෙනවා ඇති.![]()

ඉතින් මේකට මොකද කරන්නෙ බන්. නවත්ත ගන්නම බෑනෙ.![]()

එහෙම අකුසල් වෙන්නේ නැහැ බන්. එහෙම නම් උඹට පාරෙවත් යන්න බැරිවෙනවා![]()


ඒ කථාව හරිස්වයං වින්දනය නොකර ඉන්නත් හොඳ නැහැ.. අපි කරන හැමදේම කරන්නෙ පින් පව් බල බල නෙමේනේ බං..





අපායේ යන තරම් පවක්ද කියන්න නම් දන්නේ නෑ..

ඔව් වෙනව තමයි.
අපි තාම රහත් වෙලා නෑනෙ.
මේකෙ ඉන්න සුකන්නො පව් අඳුනන්නෙත් නෑ නීවරණ අඳුනන්නෙත් නෑ.. මුන් දන්නෙ කර්මය අල්ලගෙන කේන්දර විග්රහ කරන්න විතරයි...
ස්වයං වින්දනයෙන් පව් සිද්ධ වෙන්නෑ..
වෙනවනං කියපල්ල බුදු හාමුදුරුවො කොහෙද එහෙම දේශනා කලේ කියල..
උඹ මුලින්ම රේරුකානෙ චන්දවිමල හාමුදුරුවො ලියපු බෞද්දයාගේ අත්පොත කියන පොත කියෝපං..
ඒකෙ තියෙනව පව් පින් සිද්ද වෙන විදිහ පැහැදිලිව විස්තර කල්ල...
ස්වයං වින්දනයේ යෙදීමට ඕනෙ වීම නීවරණයක්නං වෙනව..
නීවරණ ඇතිවීම බාධාවක් වෙන්න උඹ තපස් රකින්නෑනෙ ?

