ස්වයන් වින්දනයෙන් පවු සිද්ද වෙනවාද?

U.Itachi

Member
Jul 9, 2014
64
10
0
ස්වයන් වින්දනයෙන් පවු සිද්ද වෙනවාද?

මට පොඩ්ඩක් පෑහෑදිලි කරන්න මචන්. අපි හෑමෝම ඉතින් වෑල බලනවනේ. එහෙම වෑල බල බල ස්වයන් වින්දනයෙ යෙදෙන එක පවක් ද? ඒකෙන් තුන් වෙනි සිල් පදේ කෑඩෙනවද එහෙම නෑත්තම් සිල් පදයක් කෑඩෙන්නෙ නෑති උනත් පවු සිද්ද වෙනවද?
 
keerthiya

Member
Jun 17, 2012
727
85
0
පින් පව් බලන්න එපා බන් පස් වරක් පහ විසිපහයි කියල අතේ ගහපන් කාටත් කරදරයක් නෑනෙ
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බන්. කෙලෙස් සිතිවිලි සිතේ ඇති වෙනවා නම් පවක් සිද්ද වෙනවා. කෙලෙස් නැතිව ඔය වැඩේ කරන්න බෑනේ.
     
    Doute!

    Banned
    Jul 19, 2014
    168
    2
    0
    Kelinma balapan buduhamuduruwo athey gala thiyanwada kiyala.. mang hithanne naha athey wath gala athi kiyala.. eth Apey pasaley podi nama namm gahanwa lu :sorry::sorry:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ehema magulak ne ban.buduhamduruwo kivve kamaye waradawa hasirenna epa kiyala.e kiyanne geniyek bedagena tawa ekakata arinna yanawa,rape karanawa wage seen.nethuwa sex kara kiyala walata pawak sidda wenne ne.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන්. කෙලෙස් සිතිවිලි සිතේ ඇති වෙනවා නම් පවක් සිද්ද වෙනවා. කෙලෙස් නැතිව ඔය වැඩේ කරන්න බෑනේ.
     
    U.Itachi

    Member
    Jul 9, 2014
    64
    10
    0
    ehema magulak ne ban.buduhamduruwo kivve kamaye waradawa hasirenna epa kiyala.e kiyanne geniyek bedagena tawa ekakata arinna yanawa,rape karanawa wage seen.nethuwa sex kara kiyala walata pawak sidda wenne ne.

    සිල් පදයක් නොකෑඩුනත් මචන් මට හිතෙනව පවක් සිද්ද වෙනව ඈති කියල

    ඔව් බන්. කෙලෙස් සිතිවිලි සිතේ ඇති වෙනවා නම් පවක් සිද්ද වෙනවා. කෙලෙස් නැතිව ඔය වැඩේ කරන්න බෑනේ.

    ඉතින් මේකට මොකද කරන්නෙ බන්. නවත්ත ගන්නම බෑනෙ. :(:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    buduhamduruwo gihiyanta kivve middle path yanna kiyala.sex kiyanneth desire ekak,ekata addict wunoth mental stability eka kadenawa ekai kiyanna atte.uba wela beluwe natatath hinen hari sex dekala badu yanawa etakotath pawakda..ashawanta wahal wenne nethuwa middle path yanna kiyala tamai kivve.

    ehema beluwoth kana ekath pawak,mcdonalds,pizza,burger deka deka kela hala hala ne kanne:P

    just on middle path without attaching to anything.

    hmm thanks a lot for the insights machan
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    එහෙම පව් වෙන්නේ නැහැ බන්. පව් වෙන්න අදාළ steps සම්පුර්න වෙන්නේ නැහැ උඹ ඕක කළා කියල බය නැතුව කරපන්.
     
    Last edited:

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මටත් සෑහෙන කාලෙක ඉඳල තියන ප්‍රශ්නයක් තමයි ඕක. :confused:
    පවක් සිද්ද වෙන්නෑ කියල නං ඉර හද වගේ ශුවර්. :yes:
    කාමමිථ්‍යාචාරය පවක් වෙන්න නං මේ කරුණු ටික සම්පුර්ණ වෙන්න ඕන.
    1. සේවනය නොකළයුතු ස්ත්‍රියක් හෝ පුරැෂයෙක් වෙන්න ඕනෙ
    2. සේවනය කිරීමට සිතක් ඇති වෙන්න ඕනෙ
    3. සේවනය කිරීමට උත්සාහයක් යොදන්න ‍ඕනෙ
    4. සේවනය ඉවසීම හෙවත් ආස්වාදය ‍විඳින්න ඕනෙ

    ඒත් හිතේ කෙලෙස් උපදින නිසා අකුසලයක් නං සිද්ද වෙනවා ඇති. :(
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මටත් සෑහෙන කාලෙක ඉඳල තියන ප්‍රශ්නයක් තමයි ඕක. :confused:
    පවක් සිද්ද වෙන්නෑ කියල නං ඉර හද වගේ ශුවර්. :yes:
    කාමමිථ්‍යාචාරය පවක් වෙන්න නං මේ කරුණු ටික සම්පුර්ණ වෙන්න ඕන.
    1. සේවනය නොකළයුතු ස්ත්‍රියක් හෝ පුරැෂයෙක් වෙන්න ඕනෙ
    2. සේවනය කිරීමට සිතක් ඇති වෙන්න ඕනෙ
    3. සේවනය කිරීමට උත්සාහයක් යොදන්න ‍ඕනෙ
    4. සේවනය ඉවසීම හෙවත් ආස්වාදය ‍විඳින්න ඕනෙ

    ඒත් හිතේ කෙලෙස් උපදින නිසා අකුසලයක් නං සිද්ද වෙනවා ඇති. :(

    එහෙම අකුසල් වෙන්නේ නැහැ බන්. එහෙම නම් උඹට පාරෙවත් යන්න බැරිවෙනවා :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතින් මේකට මොකද කරන්නෙ බන්. නවත්ත ගන්නම බෑනෙ. :(:(
    ස්වයං වින්දනය නොකර ඉන්නත් හොඳ නැහැ.. අපි කරන හැමදේම කරන්නෙ පින් පව් බල බල නෙමේනේ බං..;)
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    එහෙම අකුසල් වෙන්නේ නැහැ බන්. එහෙම නම් උඹට පාරෙවත් යන්න බැරිවෙනවා :rofl:

    ඔව් වෙනව තමයි. :yes:
    අපි තාම රහත් වෙලා නෑනෙ. :P

    ස්වයං වින්දනය නොකර ඉන්නත් හොඳ නැහැ.. අපි කරන හැමදේම කරන්නෙ පින් පව් බල බල නෙමේනේ බං..;)
    ඒ කථාව හරි :yes::yes::yes:
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කාමය වරදවා කියන කාණ්ඩය යටතේ නම් පවක් සිද්ධ වෙන්නේ නෑ..
    ඒත්..අපි ළඟ නැති දෙයක් ගැන සිතේ ආශ්‍රාව,..(අනේ මට නෑනේ එහෙම කෙනෙක් කියන සිතුවිල්ල ඇති වීම නම් පවක් කියනවා.තමන්ට නැති අනුන් සතුව ඇති දෙයක් කෙරේ ආශ්‍රාවෙන් බැඳීම තුළ පවක් වෙනවා කියල ඇති වෙන්න අහල තියෙනවා..:yes::yes::yes: අපායේ යන තරම් පවක්ද කියන්න නම් දන්නේ නෑ..

    ඉතින් පිනුත් කරපන්කෝ..පුලුවන් විදියට මිනිස්සුන්ට උදව් කරහන්..ඉඳලා හිටල අර වැඩෙත් කර ගනින්.පව් වලට වඩා පින් පැත්තේ බර වැඩි වෙන විදියට තියා ගනින්..(උඹ රහත් වෙන්න බුදු වෙන්න වගේ මෙව්ව එකක ඉන්නව නම් ඒකට බාධාවක් වෙයි ද දන්නේ නම් නෑ..):dull::dull::dull:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔව් වෙනව තමයි. :yes:
    අපි තාම රහත් වෙලා නෑනෙ. :P

    උඹ කැමති දෙයක් පිලිගනින්. තව ටික කාලෙකින් කියයි අපිට පව් සිද්ධ වෙන නිසා කෙල්ලන්ට මුළු ඇඟම වහගෙන පාරේ යන්න කියල. :dull:
    පොඩ්ඩක් හිටපන් මට ඒ වගේ දෙයක් කොහේදී හරි ඇහිලා තියනවා වගේ මතකයි :baffled: :oo:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේකෙ ඉන්න සුකන්නො පව් අඳුනන්නෙත් නෑ නීවරණ අඳුනන්නෙත් නෑ.. මුන් දන්නෙ කර්මය අල්ලගෙන කේන්දර විග්‍රහ කරන්න විතරයි...
    ස්වයං වින්දනයෙන් පව් සිද්ධ වෙන්නෑ..
    වෙනවනං කියපල්ල බුදු හාමුදුරුවො කොහෙද එහෙම දේශනා කලේ කියල..
    උඹ මුලින්ම රේරුකානෙ චන්දවිමල හාමුදුරුවො ලියපු බෞද්දයාගේ අත්පොත කියන පොත කියෝපං..
    ඒකෙ තියෙනව පව් පින් සිද්ද වෙන විදිහ පැහැදිලිව විස්තර කල්ල...
    ස්වයං වින්දනයේ යෙදීමට ඕනෙ වීම නීවරණයක්නං වෙනව..
    නීවරණ ඇතිවීම බාධාවක් වෙන්න උඹ තපස් රකින්නෑනෙ ?

    :yes::yes: