ස්වර්ගය හා අපාය

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මම බොරුවක් කිව්වේ නෑනේ , මම කිව්වෙ පාපකර්ම පලදෙනකොට අපායෙ ගියාවගේ , පුණ්‍ය කර්ම පලදෙනකොට දිව්‍යලෝකෙ ගියාවගේ කියලනේ. එක කොහොමද බොරුවක් වෙන්නේ ?

hmmm...
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
හරි , මුලින් අපි බලමු මැවුම්වාදය ඇත්තද නැත්තද කියලා, අලි මල්ලි මොකො කියන්නේ ? එනවද ගේමට ?

හෙ හෙ ගේමක් :P මාව නම් අල්ල ගන්න එපා ඕවට, :lol: big bang තියරියයි මේකයි ටපලගත්තම මාර සුප් එකක් බොන්න වෙන්නේ :rofl:

උයාට පොලොවත් පැතලියි නේ :D

අපේ ආගමේ නම් කියලා තියෙන්නේ මැවුවා කියලා නේ මම මේ කථා කරන්නේ ස්වර්ගය aka දිවිය ලෝකෙ හා අපාය, ඒ ගැන බුදුරජාණන් වහන්සේ කියලා තියෙන දේ ගැන දැන ගන්න කැමතියි
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
අනේ එහෙම දෙයක් නෙමේ, දැන ගැනීම පිණිස පමණයි

දැන් අලි මල්ලි , සත්‍යය කියන එක කාටත් පොදුයි . ඒක එක්කෙනෙක්ට තව විදියකුත් තව කෙනෙක්ට තව විදියකුත් කියලා බලපාන්නේ නැහැ. උදාහරණ හැටියට ආකිමිඩීස් නියමය , නිව්ටන් නියම , ගුරුත්වාකර්ශන නියම වගෙ දෙවල් සත්‍යය. මෙවා කාටත් එකයි.

ඉස්ලාමයට අනූව නම් මුස්ලිම් අය විතරයි ස්වර්ගයට යන්නේ, අනික් අය හෙල්ෆයර් එකෙන් පිච්චෙනවා කියලනෙ කියන්නේ. ඊටත් කලින් දෙවියො මිටිවලින් ගහල , ඔළු නමයේ නයි අනූවක් හපලා තව ගොණුස්සෙකුත් ගහනව කියලනෙ කියන්නේ

මෙන්න මේවගෙ දෙවල් නිසා තමයි අපි ඉස්ලාමය බොරුවක් කියල කියන්නේ
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අනේ එහෙම දෙයක් නෙමේ, දැන ගැනීම පිණිස පමණයි

31 planes of existence කියලා සත්ත්වයින් සිටින ලෝක විග්‍රහ කරන්න පුලුවන්. තල 31කට බෙදලා. මෙතන මේ ලෝක කියන්නේ ග්‍රහලෝක කියන අර්ථය නෙමේ. මානසික මට්ටම් අනුව ඒ ඒ සත්ත්වයින් අයත් වන තලයන් වලට.

පහලම තියන තලය තමයි නිරය කියන්නේ. පහලම කීවේ location එක වෙනින් තැකනට සාපේක්ෂව පහලයි කියන එක නෙමේ. මානසික මට්ටම් අතින් පහලයි කියන අදහස..

ඔයා ඔය අපාය කියලා ඇහුවෙත් නිරය ගැනනේ..:)
 
හරි ඉතින් ඒක මට ඇත්ත. ඔයා මෙහෙම නෙමෙයි ඔළුවෙන් හිටගෙන කිව්වත් මේ මගේ විශ්වාසය;)

අනික ස්වර්ගෙට යන්නේ මුස්ලිම් අය විතරයි කියලා මම කොහේවත් දැකලා නැහැ ඇයි මුස්ලිම් අපි වැරදි කොරන්නේ නැද්ද, :lol:
 
ඔඔ අර මාරයා එහෙම ඉන්නේ නිරයේ නේ
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හරි ඉතින් ඒක මට ඇත්ත. ඔයා මෙහෙම නෙමෙයි ඔළුවෙන් හිටගෙන කිව්වත් මේ මගේ විශ්වාසය;)

අනික ස්වර්ගෙට යන්නේ මුස්ලිම් අය විතරයි කියලා මම කොහේවත් දැකලා නැහැ ඇයි මුස්ලිම් අපි වැරදි කොරන්නේ නැද්ද, :lol:

ඉස්ලාම් ආගමේ ස්වර්ගෙට යන්නේ මුස්ලිම් අය විතරයි කියලා සදහන් වෙන එක අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ රහසක් නෙ..;)

ඒත් ඒක නෙමේනෙ මේ ත්‍රෙඩ් එකේ පළවෙනි පෝස්ට් එකෙන් අහලා තියන ප්‍රශ්නය..ඒක නිසා අපි ඔවුට්-ටොපික් යන්නේ නැතිව හොද ළමයි වගේ මාතෘකාවට stick වෙමුද..:)
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
ඉස්ලාම් ආගමේ ස්වර්ගෙට යන්නේ මුස්ලිම් අය විතරයි කියලා සදහන් වෙන එක අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ රහසක් නෙ..;)

ඒත් ඒක නෙමේනෙ මේ ත්‍රෙඩ් එකේ පළවෙනි පෝස්ට් එකෙන් අහලා තියන ප්‍රශ්නය..ඒක නිසා අපි ඔවුට්-ටොපික් යන්නේ නැතිව හොද ළමයි වගේ මාතෘකාවට stick වෙමුද..:)

පොඩ්ඩකට ඕෆ් ටොපික් යනවා මේ කට උත්තරයක් දෙන්න, මෙහෙමයි හුඟක් අය එහෙම හිතුවට ඇත්ත ඒක නෙමෙයි නේ, මොකද මිනිසුන් වන අපි අතින් හුඟක් වැර්දි දේවල් වෙනවා, වැරදි කරන්න ආගම් භේද නැහැනේ ඒවගේම තමයි හොඳ කරන්නත්, ස්වර්ගයට හෝ අපායට යන එක තීරණය වෙන්නේ කරන කුසල අකුසල අනුව නැතිව ඉස්ලාම්ද වෙන ආගමද අනුව නෙමෙයි..

අපි මාතෘකාවට එමු සාකිර් භායි නේ ගේම් වලට ඇදලා ගන්නේ :P
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පොඩ්ඩකට ඕෆ් ටොපික් යනවා මේ කට උත්තරයක් දෙන්න, මෙහෙමයි හුඟක් අය එහෙම හිතුවට ඇත්ත ඒක නෙමෙයි නේ, මොකද මිනිසුන් වන අපි අතින් හුඟක් වැර්දි දේවල් වෙනවා, වැරදි කරන්න ආගම් භේද නැහැනේ ඒවගේම තමයි හොඳ කරන්නත්, ස්වර්ගයට හෝ අපායට යන එක තීරණය වෙන්නේ කරන කුසල අකුසල අනුව නැතිව ඉස්ලාම්ද වෙන ආගමද අනුව නෙමෙයි..

ඉහි ඉහි:P

එතකොට 72 virgins ඔඔඔඔ...ඒවා අපිටත් ඔට්ටුද..:P:P
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
පොඩ්ඩකට ඕෆ් ටොපික් යනවා මේ කට උත්තරයක් දෙන්න, මෙහෙමයි හුඟක් අය එහෙම හිතුවට ඇත්ත ඒක නෙමෙයි නේ, මොකද මිනිසුන් වන අපි අතින් හුඟක් වැර්දි දේවල් වෙනවා, වැරදි කරන්න ආගම් භේද නැහැනේ ඒවගේම තමයි හොඳ කරන්නත්, ස්වර්ගයට හෝ අපායට යන එක තීරණය වෙන්නේ කරන කුසල අකුසල අනුව නැතිව ඉස්ලාම්ද වෙන ආගමද අනුව නෙමෙයි..

අපි මාතෘකාවට එමු සාකිර් භායි නේ ගේම් වලට ඇදලා ගන්නේ :P

හරි අලි මල්ලි , අපි ඔයාගෙ පොතෙන්ම පටන් ගමුකෝ

කියවන්නකෝ යට තියෙන කුරානෙ වාක්‍ය ටික.

Think not of those who are slain in Allah's Way as dead. Nay, they live, finding their sustenance in the Presence of their Lord;

Allah hath purchased of the Believers their persons and their goods; for theirs (in return) is the Garden (of Paradise): they fight in His Cause, and slay and are slain: a promise binding on Him in Truth, through the Law, the Gospel, and the Qur-an: and who is more faithful to his Covenant than Allah? Then rejoice in the bargain which ye have concluded: that is the achievement supreme.

උඩ තියෙන කුරාන වාක්‍ය දෙකෙන්ම කියවෙන්නෙ මුස්ලිම් අය ස්වර්ගයට යන හැටිනේ. එක කියවනකොට තෙරෙන දෙයක් තමයි අල්ලාහ් ව විස්වාස කරන අය පමණක් ස්වර්ගයට යන විත්තිය. ඒ මිසක් හරි වැරදි කරන අය ස්වර්ගයට යෑමක් සදහන් වෙලා නෑ. මෙන්න මේක නිසයි කියන්නෙ ඉස්ලාමයට අනූව මුස්ලිම් අය ( අල්ලාහ් ව විස්වාස කරන අය ) පමණක් ස්වර්ගයට යන බව ප්‍රසිද්ධ රහසක් වීම. එතකොට ඒක කොච්චර ඇත්තද ?
 
Last edited:

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
Friends,
First, Budhism never reject other phylosophies or languages.So it os not a very good thing to argue.But we can talk about this as friends.

Buddhism is not only really my religion.(I am a buddhist)I respect it as a phylosopy.In buddhism most of the things are given as symbols.It is hard to understand them.
Kata hari kiyanna puluwan me dewal kiyala thiyenne minissunwa baya karala paw wada karana eka nawathwanna kiyala.But api boru kiyana eka reject karanawa.E wagema parana poth wala thiyena hama deyakma apita refuse karanna ba.:)
 
Buddhism walata anuwa wenath religion ekaka kenekta unath hoda wada kaloth eken hoda prathipala labenawa.Buddhism wala kenek unath naraka wada kaloth naraka prathipala labenawa.Ekata samawa illanna ba.Eth hoda wada karima magin naraka prathipala nawathwanna puluwan.
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
Friends,
First, Budhism never reject other phylosophies or languages.So it os not a very good thing to argue.But we can talk about this as friends.

Buddhism is not only really my religion.(I am a buddhist)I respect it as a phylosopy.In buddhism most of the things are given as symbols.It is hard to understand them.
Kata hari kiyanna puluwan me dewal kiyala thiyenne minissunwa baya karala paw wada karana eka nawathwanna kiyala.But api boru kiyana eka reject karanawa.E wagema parana poth wala thiyena hama deyakma apita refuse karanna ba.:)

FYI - Religion by definition means having a belief of a supreme being or a creator.

So Buddhism is not a religion , its a philosophy
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
FYI - Religion by definition means having a belief of a supreme being or a creator.

So Buddhism is not a religion , its a philosophy

Yes I agree.It is a great phylosophy.But it is ok as a religion also.

Most of the time our religions show us the path to our life.So we should not refuse them.
Any way as a buddhist I respect Allah,Jesus,Hindu Gods..There is no doubt.