ස්වර්ණභූමි ඔප්පු

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මචං ස්වර්ණභූමි ඔප්පු ඉඩම් ගැන දන්නා කෙනෙක් ඉන්නවද..තොරතුරු ටිකක් දෙන ගන්න
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    Wagawak danna ekak ganna hadanne machan akkara 3/4 20i.pawaranna puluwan kiyanwa .hariyatama Dena ganne kohomada
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    Wagawak danna ekak ganna hadanne machan akkara 3/4 20i.pawaranna puluwan kiyanwa .hariyatama Dena ganne kohomada
    ස්වර්ණභූමි ඔප්පු රජයේ ඉඩම්නේ. ඕවගේ පැවරීමක් තමයි තියෙන්නේ. එක්කෝ ලේඥති සම්බන්ධතාවය මත ( අම්මගෙන් පුතාට ) එහෙම නැත්නම් අඩු ආදායම්ලාභී කියලා නිර්දේශ කරන්න ඕනේ ඉඩම තියෙන ගමේ ග්‍රාම සේවක. ග්‍රාම සේවක නිර්දේශ මත ප්‍රාදේශිය ලේකම්ට තමයි බලය තියෙන්නේ පැවරීම සඳහා. ඉඩම තියෙන ගමේ ග්‍රාම සේවකව හම්බෙලා විස්තර අහන්න. ඔය ජිල්මාට් ගහන එක නම් ගොඩක් ග්‍රාම සේවක හරහා තමා වෙන්නේ ගොඩක් වෙලාවට. රනිල් පටන්ගත්තා ඕවට සින්නක්කර ඔප්පු දෙන්න. ඒ වැඩේ දැන්නම් වෙනවද කියන්න දන්නේ නෑ. මේ රජය මොනවා කරයිද කිඉයන්න බෑ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒව ආණ්ඩුවෙ ඉඩම්. එච්චරයි කතාව.
    බද්දට අරන් අදායමක් ගන්න වැඩක් කරන්න ඕකේ.
     
    • Like
    Reactions: Sumanafer

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    උඩින් කියලා තියන ඒවට අමතරව පාරවල් වල එහෙම ප්‍රශ්න තියෙන්න පුලුවන්

    සාමාන්‍ය ඉඩමකට පාරක් තියෙන්න ඕන කියලා එකක් තියනවානේ. හැබැයි ඕවට පාරවල් නැතිව නිකන් බයික් එකක් වත් යන්න බැරි අඩි පාරක් තියන ඉඩම් වෙන්න පුලුවන්

    තව මම දන්න විදියට ගෙවල් එහෙම හදන එකේ ප්‍රශ්න තියනවා ඒ උනාට ඕව තියන ගොඩක් අය ඒ ඉඩම් වල ගෙවල් හදලා තියනවා
     
    Thank you machan.

    Para nam awulk ne machan .idamata thun peththakin parawal thyenawa gekuth hadala tyenne. Mata ona waga wedakata macham
    ------ Post added on Jun 15, 2025 at 7:10 PM

    ඒව ආණ්ඩුවෙ ඉඩම්. එච්චරයි කතාව.
    බද්දට අරන් අදායමක් ගන්න වැඩක් කරන්න ඕකේ.
    Wagawak danna ganna hadanne macham
    ------ Post added on Jun 15, 2025 at 7:11 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Thank you machan.

    Para nam awulk ne machan .idamata thun peththakin parawal thyenawa gekuth hadala tyenne. Mata ona waga wedakata macham
    ------ Post added on Jun 15, 2025 at 7:10 PM

    Wagawak danna ganna hadanne macham
    ------ Post added on Jun 15, 2025 at 7:11 PM

    Ela, jaya weva.
     
    • Love
    Reactions: Sumanafer

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මචං ස්වර්ණභූමි ඔප්පු ඉඩම් ගැන දන්නා කෙනෙක් ඉන්නවද..තොරතුරු ටිකක් දෙන ගන්න
    සින්නක්කර ඔප්පු සාමාන්‍ය ඔප්පු වලට කන්වර්ට් කරන වැඩසටහනක් කරලා දෙනවා දැන්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,353
    113
    අඩු ආදායම් පවුල් වල අය ඔවගේ ගෙවල් හදනවා බ්ලොක් ගල් ටිකක් දාල ඇස්බැස් වලින්. ඉඩම් ගොඩක් අඩුයි ගාන. ස්තීරව දෙයක් කරනවනම් හොදටම හොයල බලන්න
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    sinnakkara idamak ganin ban

    labetai thenatai asawe gatta wage nemei anduwe eun ubawa kade yawai monawahari edagena…
    in experience kiwwe