ස්වර්ණභූමි ඔප්පු රජයේ ඉඩම්නේ. ඕවගේ පැවරීමක් තමයි තියෙන්නේ. එක්කෝ ලේඥති සම්බන්ධතාවය මත ( අම්මගෙන් පුතාට ) එහෙම නැත්නම් අඩු ආදායම්ලාභී කියලා නිර්දේශ කරන්න ඕනේ ඉඩම තියෙන ගමේ ග්‍රාම සේවක. ග්‍රාම සේවක නිර්දේශ මත ප්‍රාදේශිය ලේකම්ට තමයි බලය තියෙන්නේ පැවරීම සඳහා. ඉඩම තියෙන ගමේ ග්‍රාම සේවකව හම්බෙලා විස්තර අහන්න. ඔය ජිල්මාට් ගහන එක නම් ගොඩක් ග්‍රාම සේවක හරහා තමා වෙන්නේ ගොඩක් වෙලාවට. රනිල් පටන්ගත්තා ඕවට සින්නක්කර ඔප්පු දෙන්න. ඒ වැඩේ දැන්නම් වෙනවද කියන්න දන්නේ නෑ. මේ රජය මොනවා කරයිද කිඉයන්න බෑ.Wagawak danna ekak ganna hadanne machan akkara 3/4 20i.pawaranna puluwan kiyanwa .hariyatama Dena ganne kohomada
Thank you machan.ස්වර්ණභූමි ඔප්පු රජයේ ඉඩම්නේ. ඕවගේ පැවරීමක් තමයි තියෙන්නේ. එක්කෝ ලේඥති සම්බන්ධතාවය මත ( අම්මගෙන් පුතාට ) එහෙම නැත්නම් අඩු ආදායම්ලාභී කියලා නිර්දේශ කරන්න ඕනේ ඉඩම තියෙන ගමේ ග්‍රාම සේවක. ග්‍රාම සේවක නිර්දේශ මත ප්‍රාදේශිය ලේකම්ට තමයි බලය තියෙන්නේ පැවරීම සඳහා. ඉඩම තියෙන ගමේ ග්‍රාම සේවකව හම්බෙලා විස්තර අහන්න. ඔය ජිල්මාට් ගහන එක නම් ගොඩක් ග්‍රාම සේවක හරහා තමා වෙන්නේ ගොඩක් වෙලාවට. රනිල් පටන්ගත්තා ඕවට සින්නක්කර ඔප්පු දෙන්න. ඒ වැඩේ දැන්නම් වෙනවද කියන්න දන්නේ නෑ. මේ රජය මොනවා කරයිද කිඉයන්න බෑ.
Para nam awulk ne machan .idamata thun peththakin parawal thyenawa gekuth hadala tyenne. Mata ona waga wedakata machamඋඩින් කියලා තියන ඒවට අමතරව පාරවල් වල එහෙම ප්‍රශ්න තියෙන්න පුලුවන්
සාමාන්‍ය ඉඩමකට පාරක් තියෙන්න ඕන කියලා එකක් තියනවානේ. හැබැයි ඕවට පාරවල් නැතිව නිකන් බයික් එකක් වත් යන්න බැරි අඩි පාරක් තියන ඉඩම් වෙන්න පුලුවන්
තව මම දන්න විදියට ගෙවල් එහෙම හදන එකේ ප්‍රශ්න තියනවා ඒ උනාට ඕව තියන ගොඩක් අය ඒ ඉඩම් වල ගෙවල් හදලා තියනවා
Wagawak danna ganna hadanne machamඒව ආණ්ඩුවෙ ඉඩම්. එච්චරයි කතාව.
බද්දට අරන් අදායමක් ගන්න වැඩක් කරන්න ඕකේ.
Thank you machan.
Para nam awulk ne machan .idamata thun peththakin parawal thyenawa gekuth hadala tyenne. Mata ona waga wedakata macham
------ Post added on Jun 15, 2025 at 7:10 PM
Wagawak danna ganna hadanne macham
------ Post added on Jun 15, 2025 at 7:11 PM
සින්නක්කර ඔප්පු සාමාන්‍ය ඔප්පු වලට කන්වර්ට් කරන වැඩසටහනක් කරලා දෙනවා දැන්මචං ස්වර්ණභූමි ඔප්පු ඉඩම් ගැන දන්නා කෙනෙක් ඉන්නවද..තොරතුරු ටිකක් දෙන ගන්න
ඒ මෙව්වා නෙමේ. බලපත්‍ර ඉඩම් විතරයි නේද ?සින්නක්කර ඔප්පු සාමාන්‍ය ඔප්පු වලට කන්වර්ට් කරන වැඩසටහනක් කරලා දෙනවා දැන්
සින්නක්කර ඔප්පු සාමාන්‍ය ඔප්පු වලට කන්වර්ට් කරන වැඩසටහනක් කරලා දෙනවා දැන්
ස්වර්ණ භූමි ඔප්පු > සින්නක්කර ඔප්පු වලටSinnakkara oppu wala monawada convert karanna thiyenne?