ස්වර්ණමාලි මහා ථුපය පිළිබද තොරතුරු හා ස්&#3501

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    90997483.jpg

    70976848.jpg

    Machan umbalata penawada podi pyramid gathiyak.mokada machan mama ehema kiyanne mama dakka eka article ekaka lankawe technology eka a kale pyramid walatath yoda gena thibuna kiyala.ithin dan thiyena sharnamali sthupayata wada parana 4tos walin a widiyata penawa neda.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo

    සමහරවිට ලංකාවේ තාක්ෂණය පිරමීඩ හදන්න යොදා ගන්න ඇති. ඒ ගැන ඇත්තටම මම කිසිම විස්තරයක් දන්නෙ නෑ. නමුත් මේ පෙන්නල තියෙන පිංතූර වල මේ ආකාරයෙන් තියෙන්නෙ විදේශ ආක්‍රමණ නිසා ආරාජික වූ වල් වැදුන ස්ථූපයක් මිස නිසි ආකාරයෙන් නඩත්තුක කර පුද සත්කාර කල සෑය නොවේ.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගොඩක් අය ත්‍රෙඩ් එක බලල තිබුන. ඒ වගේම කොමෙන්ට් දාල බම්ප් කරල රෙප් දීල මාව දිරිමත් කරල තිබුනා. මේ හැම දෙයක්ම බෙදාගත්තෙ අපි හැමොම මේ ගැන දැනගතය යුතු නිසා. ඉතින් සැමොමටම පිං....