ස්වර්ණවාහිනියත් ඈවරයි
ස්වර්ණවාහිනය අර්ඡුන් ඇලෝසියස් (අරුඡුන් මහේන්ද්‍රන්ගේ බෑණා) මිලදි ගන්න තිබු සාකඡ්ඡා සාර්ථකව අවසන්වි තිබෙනවා.ලබන අවුරුද්දේ මුල මේ ගණුදෙනුව සිදුවීමට නියමිතයි .මේ අතර මව්බිම පත්තරයේ සේවක පිරිසක් සමග දිනපනා පුවත්පතකුත් පටන්ගන්වලු.