ස්වර්ණවාහිනියත් ඈවරයි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ස්වර්ණවාහිනියත් ඈවරයි

    images


    ස්වර්ණවාහිනය අර්ඡුන් ඇලෝසියස් (අරුඡුන් මහේන්ද්‍රන්ගේ බෑණා) මිලදි ගන්න තිබු සාකඡ්ඡා සාර්ථකව අවසන්වි තිබෙනවා.ලබන අවුරුද්දේ මුල මේ ගණුදෙනුව සිදුවීමට නියමිතයි .මේ අතර මව්බි‍ම පත්තරයේ සේවක පිරිසක් සමග දිනපනා පුවත්පතකුත් පටන්ගන්වලු.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කේන්දරකාරයන්ට කඩේ යන ස්වර්ණවාහිනය
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඔය මගුල වහලම දානවනම් හොඳය් බම පේන්න බැරි චැනල් 1ක්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කේන්දරකාරයන්ට කඩේ යන ස්වර්ණවාහිනය

    කාලයක් අර නුවර පැත්තේ දේවාලේ බුවෙකුත් පුම්බල ගත්තේ ඕකුන් තමා
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඔය මගුල වහලම දානවනම් හොඳය් බම පේන්න බැරි චැනල් 1ක්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    මහ ගොබ්බ චැනල් එකක් ඕක.පටන් ගත්ත කාලේ ඉදන්ම එහෙමයි.බොරුවට පුම්බගන්න හරි දස්සයෝ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද බන් ඕක විකුණන එකක් නෑ, EAP එකට එච්චර අහේනියක් නෑ බිස්නස් විකුණගෙන කන්න තරන්.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඔය මගුල වහලම දානවනම් හොඳය් බම පේන්න බැරි චැනල් 1ක්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    images


    ස්වර්ණවාහිනය අර්ඡුන් ඇලෝසියස් (අරුඡුන් මහේන්ද්‍රන්ගේ බෑණා) මිලදි ගන්න තිබු සාකඡ්ඡා සාර්ථකව අවසන්වි තිබෙනවා.ලබන අවුරුද්දේ මුල මේ ගණුදෙනුව සිදුවීමට නියමිතයි .මේ අතර මව්බි‍ම පත්තරයේ සේවක පිරිසක් සමග දිනපනා පුවත්පතකුත් පටන්ගන්වලු.
    පත්තරය පටන් අරං ඉවරයි කුකුලෝ.....
    ඉරිදා ඇපල් කියල එන්නේ උන් ගහන ඉරිද පත්තරේ......
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අර නමෝ නාරායන වාලම්පූරි පිස්සු යකාව ලොකු කරන්නේ මුන් තමා :baffled:

    ඔය වලම්පුරියගේ නේද වැලක් ලීක් උනා කියල ත්‍රෙඩ් 1ක් දාල තිබුනෙත් සිද්දියට උනු දෙයක් දන්නේ නැද්ද
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    පත්තරය පටන් අරං ඉවරයි කුකුලෝ.....
    ඉරිදා ඇපල් කියල එන්නේ උන් ගහන ඉරිද පත්තරේ......
    ඒ මොන හරුප නමක්ද :baffled::confused:

    ඊලඟට පටන්ගන්න පත්තරේ


    ඉරිදා සැම්සුන් :P