ස්වර්ණවාහිනියේ නැටූ අය අයාලේ
ස්වර්ණවාහිනී රුපවාහිනී නාලිකාවේ විකාශය වන ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ වැඩසටහනට සහභාගිවන නිවේදිකාවක්, නිළියක් හා නර්තන ශිල්පිනියක් වන අයෙක් එහි විනිශ්ච මණ්ඩලයේ සාමාජිකයෙකු වන කලා පවුලකින් පැවත එන අයෙකු සමඟ කොල්ලූපිටියේ පිහිටි හෝටලයකට යාමේ පුවතක් එම නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මොවුන් කොල්ලූපිටියේ ඩර්ඞ්න්ස් පෞද්ගලික රෝහල ආසන්නයේ පිහිටි හෝටලයකට ගිය බවද පැවසේ.
ඉකුත් බ‍්‍රහස්පතින්දා (26) ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ හි රූපගත කිරීම් අවසන්වීමෙන් පසුව නර්තන ශිල්පීන් විවේක ගන්නා කාමරයට පැමිණි අදාළ විනිශ්චකරුවා විසින් ඔහුගේ මෝටර් රථයේ යතුර ලබාදී තමා එනතුරු තමාගේ මෝටර් රථයේ රැුඳීසිටින ලෙස මෙම නර්තන ශිල්පිනියට පවසා තිබේ.
අදාළ සිද්ධිය දුටු එම වැඩසටහනට සම්බන්ධවූවෙක් ඔවුන් ලූහුබැඳීමෙන් පසුව මේ තොරතුරු හෙළිකර ගැනීමට සමත්ව තිබේ.
මෙම විනිසුරුවා හා නර්තන ශිල්පියාගේ හාදකම හේතුවෙන් මීට පෙර අදාළ නර්තන ශිල්පිනිය හා හාදවී සිටි ප‍්‍රාදේශීය දේශපාලනඥයාගේ සම්බන්ධයද බිඳී ඇතැයි පැවසේ.
නර්තන ශිල්පිනිය අන්තර් ජාලය ඔස්සේ මෙම විනිසුරුවරයා සමඟ වීඩියෝ සංවාදයක යෙදී සිටිනු ප‍්‍රාදේශීය දේශපාලනඥයාට හසුවීමෙන් පසුව එම සම්බන්ධය බිඳී ගොස් තිබේ.
ඇය විනිසුරුවා සමඟ අන්තර්ජාල ස්කයිප් ඔස්සේ සංවාදයේ යෙදී සිට ඇත්තේ උඩුකය නිරුවත්ව බවද පැවසේ.
මෙම සිද්ධියට සම්බන්ධ විනිසුරුවරයාගේ මව හා පියා ප‍්‍රවීන නළු නිළි යුවලක් බවත්, දියණිය දක්‍ෂ නර්තන ශිල්පිනියක් බවත්, වාර්තා වේ.
අදාළ නර්තන ශිල්පිනිය මේ වන විට ස්වර්ණවාහිනි නාලිකාවේ නිවේදිකාවක් ලෙස ද සේවය කරන අතර, ඇය සිරස නාලිකාවේ ඩාන්සින් ස්ටාර් - 2 වැසටහනින් ජනපි‍්‍රයත්වයට පත්වූ ශිල්පිනියකි.
Source

Code:
www.srilankamirror.com/sinhala
Last edited by a moderator: