ස්වර්ණවාහිනියේ පිත්තල වැඩ

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ස්වර්ණවාහිනියේ පිත්තල වැඩ

    ස්වර්ණවාහිණිය කඩේ යන කොන්තරත්තුව නියමෙට කරනවා. හෙට ආංඩුවේ පත්තර වලට, ටී වී චැනල් වලට ජෙනරාල්ව පට්ටගහන්න හොඳ නිවුස් එකක් සෙට් කරලා දුන්නා.

    හරිම සමබරව කඩේ යනවා.

    ....දයාසිරි මුල ඉදම්ම තනිවම එන බව කිව්වා...අද රැ සර්නවාහිනියේ පුවත් වලට කිව්වෙත් ඒක තමයි...විමල්ට ඉන්ග්‍රිසි බැරි නිසා එයා තවකෙනෙක් එක්ක ආව එක වැරදී....සර්නවාහීනිය එක දයාසිරිට කියලා නැහැ...මට පෙන්නේ මෙක කරලා තියෙන්නේ සරවහීනිය උන් හරියට සංවිදානය කරලා නැහැ...සම්පුර්න වැරද්ද උන්ගේ......
     
    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    ethakota wipakshen program eka cancel karapu bawa dhayasiri danne nethi weema gena monawada kiyannee.. ?
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    ස්වර්ණවාහිණිය කඩේ යන කොන්තරත්තුව නියමෙට කරනවා. හෙට ආංඩුවේ පත්තර වලට, ටී වී චැනල් වලට ජෙනරාල්ව පට්ටගහන්න හොඳ නිවුස් එකක් සෙට් කරලා දුන්නා.

    හරිම සමබරව කඩේ යනවා.

    hari..... suwarnawahiniya thama waradi.....:lol::lol::lol::lol::lol::lol:. ane yako onema pottayekuta penawa meka vipakshaya hitha matha kadakappal kala kiyala.....:P:P:P:P mata duka ara ahinsaka koluwa dayasiri gana....:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    ස්වර්ණවාහිණිය කඩේ යන කොන්තරත්තුව නියමෙට කරනවා. හෙට ආංඩුවේ පත්තර වලට, ටී වී චැනල් වලට ජෙනරාල්ව පට්ටගහන්න හොඳ නිවුස් එකක් සෙට් කරලා දුන්නා.

    හරිම සමබරව කඩේ යනවා.

    ඔව් එක එහෙම තමයි දැක්කද විමල් මහත්තයත් කිව්වා දයාසිරි රතු ඉරට එන්න කියලා කියපු එක සර්නවාසිනිය තමාට කිව්වෙ නැහැ කියලා....තව දයාසිරි කිව්වා විපක්ශය අද සහබාගි නොවෙනවා කියලා කියපු එක තමාට සරනවාහිනිය දැනුම් දුන්නේ නැහැ කියලා....මට නම් පෙන්නේ සර්නවාහිනිය මේක හරියට සංවිදානය කරලා නැහැ....උන්ට ඔන උනේ ඔක කරලා ලකුනු දාගන්න අන්තිමේදී හොදට නැවා....ඔක සිරස කරානම් හොදට කරනවා
     
    • Like
    Reactions: coolnishan

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඔව් එක එහෙම තමයි දැක්කද විමල් මහත්තයත් කිව්වා දයාසිරි රතු ඉරට එන්න කියලා කියපු එක සර්නවාසිනිය තමාට කිව්වෙ නැහැ කියලා....තව දයාසිරි කිව්වා විපක්ශය අද සහබාගි නොවෙනවා කියලා කියපු එක තමාට සරනවාහිනිය දැනුම් දුන්නේ නැහැ කියලා....මට නම් පෙන්නේ සර්නවාහිනිය මේක හරියට සංවිදානය කරලා නැහැ....උන්ට ඔන උනේ ඔක කරලා ලකුනු දාගන්න අන්තිමේදී හොදට නැවා....ඔක සිරස කරානම් හොදට කරනවා

    :yes::yes::yes:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~

    ඔව් සමිත් අයියා,
    මුන් මේක ආන්ඩුවේ නාලිකාවක් වගේනේ බෙරිහන් දුන්නේ
    මුන්ගේ තනි කතා අහන්න නම් උදේ පාන්දරම සුව අදීන නාලිකාව දාලා බලනවනේ
    මුන් දෙන්න පාඩම් කරගෙන ඇවිත් තියෙන්නේ භාගේ භාගේ
    ඒකයි එකෙක්වත් නොගියේ
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ethakota wipakshen program eka cancel karapu bawa dhayasiri danne nethi weema gena monawada kiyannee.. ?
    ඇතුලෙ ඉන්න දයාසිරි දන්නෙත් නැත්නම්, ස්වර්ණ-කට්ටියට කියලත් නැත්නම්, පිට ඉන්න අපි දන්නෙ කොහොමද?

    පිත්තල වාහිනියට ආරංචි වුනානම් වැඩේ කැන්සල් කරා කියලා, දයාසිරිගෙන් අහන්න තිබුණා, මොකද කරන්නේ, විමල් තව එකෙක් එක්ක එනවා කියලා.

    දයාසිරි එනවා කිව්වා, මිනිහා ආවා. විමල් එනවා කිව්වා, බටයෙකුත් එක්ක ආවා.

    පිත්තල කාරයෝ දැන් බයිලා කියනවා

    තනියෙන් විවාද කරනවා වගේ කෑගහලා පෙන්නලා, පැය 24න් රිප්ලයි ඕනෙ කියලා, ආවම, මූ ගොට්ටෙකුත් ගේනවා.
     
    djbimal

    Member
    Jan 19, 2009
    613
    8
    0
    Elakiri.com
    ස්වර්ණවාහිණිය කඩේ යන කොන්තරත්තුව නියමෙට කරනවා. හෙට ආංඩුවේ පත්තර වලට, ටී වී චැනල් වලට ජෙනරාල්ව පට්ටගහන්න හොඳ නිවුස් එකක් සෙට් කරලා දුන්නා.

    හරිම සමබරව කඩේ යනවා.

    Ada oppu una aththa,
    Wimal Pones...
    Wimal ta Kondak nahe...
    Wimal ta English Bahe...
    Wimal ta Mahinda wage ma Thaniyen kisi deyak kara ganna bahe.
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ස්වර්ණවාහිනිය නානවා, හරියට වැඩසටහන මෙහෙයවන්නේ නැහැ, චා ගූ ගොඩක්
     
    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4
    0
    Man nam aththatama pili gannawa. wimalge konda pana naha kiyala. wimal mee karanna giyee loku rawateemak kiyala..

    Waren Umbata Apee janadipathithumagen kaama labenwa
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මෙහෙම එකක් තියෙනවා. විපක්ශෙට පුලුවන් වුනා නම් ස්වර්ණවාහිනියට කියන්න අපි එන්නේ නෑ කියලා, ඇයි එයාලට අමතක වුනේ එයාලගේ ප්‍රභලමන්ත්‍රී දයාසිරිව දැනුවත් කොරන්න :P
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Ada oppu una aththa,
    Wimal Pones...
    Wimal ta Kondak nahe...
    Wimal ta English Bahe...
    Wimal ta Mahinda wage ma Thaniyen kisi deyak kara ganna bahe.

    විමල් ගිය සතියේ ලාල් වෙනුවට බිමල් එනවට බයේ ඒකට විරුද්ද උනා
    අද ඌ කුජීතම උනා
    ඌට නිවන් සුව අත්වේවා
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    Aniwa Deffa...

    සිරසෙන් කරා නම් පට්ට විවාදයක් බලන්න තිබ්බා, අර කලාකරුවන්ගේ එක වගේ

    රංගා අහන ප්‍රශ්න වලට කට උත්තර නැහැ:rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    hari..... suwarnawahiniya thama waradi.....:lol::lol::lol::lol::lol::lol:. ane yako onema pottayekuta penawa meka vipakshaya hitha matha kadakappal kala kiyala.....:P:P:P:P mata duka ara ahinsaka koluwa dayasiri gana....:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පොට්ටයන්ට පේන්න ගත්තේ කවදා ඉඳන්ද බොල? :Pඋරුලෑවෙක් වෙන්න ඉස්සෙල්ලා ත්‍රෙඩ් එකෙයි තියෙන කරුණුටික කියවලා හිටපන් තඩියා.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    කවුරු ආවත් මොනවා කිව්වත් අපි පරාදයි එයාලා දිනුම්.එයාලා දැන් ගෙවල් වල නිදිත් ඇති. අපි තවම විවාදේ පට්ට ගගහා රණ්ඩු වෙනවා
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මෙහෙම එකක් තියෙනවා. විපක්ශෙට පුලුවන් වුනා නම් ස්වර්ණවාහිනියට කියන්න අපි එන්නේ නෑ කියලා, ඇයි එයාලට අමතක වුනේ එයාලගේ ප්‍රභලමන්ත්‍රී දයාසිරිව දැනුවත් කොරන්න :P

    අනේ බන්
    විපක්ශෙ කිව්ව නම් එන්නේ නෑ කියලා
    දයාසිරි කිව්වා නම් තනියම විතරයි එන්නේ කියලා
    අර මන්ද බුද්දික කුලසේකරයට බැරිද ඒක විමලාට කියන්න
     
    May 17, 2006
    3,632
    90
    0
    ඇතුලෙ ඉන්න දයාසිරි දන්නෙත් නැත්නම්, ස්වර්ණ-කට්ටියට කියලත් නැත්නම්, පිට ඉන්න අපි දන්නෙ කොහොමද?

    පිත්තල වාහිනියට ආරංචි වුනානම් වැඩේ කැන්සල් කරා කියලා, දයාසිරිගෙන් අහන්න තිබුණා, මොකද කරන්නේ, විමල් තව එකෙක් එක්ක එනවා කියලා.

    දයාසිරි එනවා කිව්වා, මිනිහා ආවා. විමල් එනවා කිව්වා, බටයෙකුත් එක්ක ආවා.

    පිත්තල කාරයෝ දැන් බයිලා කියනවා

    තනියෙන් විවාද කරනවා වගේ කෑගහලා පෙන්නලා, පැය 24න් රිප්ලයි ඕනෙ කියලා, ආවම, මූ ගොට්ටෙකුත් ගේනවා.

    හරිනේ බන් පිටරට ලියුම් සිංහලෙන් ලියලා නැහැ නේ බන්.....:lol: