ඌරෙක් තියා බිං ඌරෙක්වත් නෑ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඌරෙක් තියා බිං ඌරෙක්වත් නෑ

    ඇයි දැන් දයාසිරි මහත්තය යන්න හදන්නේ...?

    බොරුයි කියල ඔප්පු කරන්න පුලුවන්නම් , දෙන්නෙක් නෙමේ දහ දෙනෙක් එක්ක වුනත් තර්ක කරන්න පුලුවන්,,

    දැන් නම් සැක සහිතයි................

    අර සිංහයෝ , ඌරෝ ගැන කථා කරපු අය කෝ...

    විපක්ෂයක් විදියට අභියෝගය බාරගත්ත ,

    දැන් දයාසිරි කියන විදියට එයා ඇවිත් තියෙන්නේ පෞද්ගලිකව.....
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    dan yana katawa balapanko
    dayasiri kyana serama yatapath wenawa wimal nui rajithai kata karaddi
    vvade gyot wennet okamai
    chodanawa boru kyla oppu karanna idak labena1k na
    kata hadawal vtarak ahenna ganiv dennek ekka dayasiri vvada kalot
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඌරා බිං ඌරත් එක්ක ඇවිත්...සමබර විවාදෙකට

    තනියම එන්න විමල්ගෙ පුක ගැහෙනවද, අර වල් නරියවත් ඇදගෙන ආවේ. ඌට ගොතගහන්නෙ නැතුව කතාකරන්නත් පුළුවන්ද?
     
    Dec 24, 2009
    131
    3
    0
    uba lankaweda inna mulin abiyoga kare somawansha amarasinha, abiyoge bara ganna ho prathikshepa nokara abiyoga karapu ayata abiyoga karana un gana kiyanna sinhala basawe wachana nathuwa nowe :lol:
     

    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    ඇයි දැන් දයාසිරි මහත්තය යන්න හදන්නේ...?

    බොරුයි කියල ඔප්පු කරන්න පුලුවන්නම් , දෙන්නෙක් නෙමේ දහ දෙනෙක් එක්ක වුනත් තර්ක කරන්න පුලුවන්,,

    දැන් නම් සැක සහිතයි................

    අර සිංහයෝ , ඌරෝ ගැන කථා කරපු අය කෝ...

    විපක්ෂයක් විදියට අභියෝගය බාරගත්ත ,

    දැන් දයාසිරි කියන විදියට එයා ඇවිත් තියෙන්නේ පෞද්ගලිකව.....

    1) Oya Wiwadeta puluwannam Sarath fansekth ekka Mihindata enna one.

    2) Ehema nathinam Dayasiri ekka Wimal hari Raajith hari samabara wiwadekata enna one.

    3) Ehemath nathinam boru apahasa mada gahanne nathiwa katai pukai wahan inna oni.

    Wimalta putuwe choo gihillalu....:P
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    Machan mata pena widihata me wade wana karala thiyenne SWARNAWAHINIYEN.

    ow ban matath htenne ehemai
    dayasiri wimal ekka vvada karanna lasthi kyla mulinma pennuwe sirase
    swarnawahiniya kale me vvaden wasiya ganna un dayasiriwa rathu irata dagatta
    ath dayasiri kiwe taniyama
    wimalge abiyogeta pakshayak washayen kiwe SF samaga MR kylai
    dayasiri awe pakshayak washayen neme
    dayasiri taniyama kiwama arun ennek enwa kiwama swarnawahiniyata tibuna rathu ira tyanna kalin meka vsada ganna
    ath un kale vvaden wasi ganna me vdyata damma
    dan balapan ra 12ta swarnawahini eke wadasatahan nimawa
    10.30 pahu weddi meka wenne na kyla terunama oka nawattanna
    ath swarnawahiniyata ads walin salli garanna un digatama meka tyanawa

    meke sampurna waradda swarnawahiniye
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ස්වර්ණවාහිනිය ආණ්ඩුවට කඩේ යනෝ...............:growl::angry: නිවේදකයා පිස්සෙක්ද මන්දා.......!! :frown::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මේකනේ කසුන් සීන් එක..... :) සට්ටං රාළට ඉංග්‍රීසි බෑ............:no::no:ඉතින් බයටම තව එකෙක් එක්කන් ඇවිත්......:shocked::shocked: පව් අසරණ සට්ටං රාළ.............:lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    ඇයි දැන් දයාසිරි මහත්තය යන්න හදන්නේ...?

    බොරුයි කියල ඔප්පු කරන්න පුලුවන්නම් , දෙන්නෙක් නෙමේ දහ දෙනෙක් එක්ක වුනත් තර්ක කරන්න පුලුවන්,,

    දැන් නම් සැක සහිතයි................

    අර සිංහයෝ , ඌරෝ ගැන කථා කරපු අය කෝ...

    විපක්ෂයක් විදියට අභියෝගය බාරගත්ත ,

    දැන් දයාසිරි කියන විදියට එයා ඇවිත් තියෙන්නේ පෞද්ගලිකව.....

    උබට පිස්සුද පෙනවද දැම්මම කතා කරන්න දෙන්න නැහැ...පටන්ගත්තත් ඔක තමයි වෙන්නේ දයාසිරිට කතා කරන්න දෙන්නේ නැහැ.....දයාසිරි මුල ඉදම්ම තනිවම එන බව කිව්වා...අද රැ සර්නවාහිනියේ පුවත් වලට කිව්වෙත් ඒක තමයි...විමල්ට ඉන්ග්‍රිසි බැරි නිසා එයා තවකෙනෙක් එක්ක ආව එක වැරදී....සර්නවාහීනිය එක දයාසිරිට කියලා නැහැ...මට පෙන්නේ මෙක කරලා තියෙන්නේ සරවහීනිය උන් හරියට සංවිදානය කරලා නැහැ...සම්පුර්න වැරද්ද උන්ගේ......
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබට පිස්සුද පෙනවද දැම්මම කතා කරන්න දෙන්න නැහැ...පටන්ගත්තත් ඔක තමයි වෙන්නේ දයාසිරිට කතා කරන්න දෙන්නේ නැහැ.....දයාසිරි මුල ඉදම්ම තනිවම එන බව කිව්වා...අද රැ සර්නවාහිනියේ පුවත් වලට කිව්වෙත් ඒක තමයි...විමල්ට ඉන්ග්‍රිසි බැරි නිසා එයා තවකෙනෙක් එක්ක ආව එක වැරදී....සර්නවාහීනිය එක දයාසිරිට කියලා නැහැ...මට පෙන්නේ මෙක කරලා තියෙන්නේ සරවහීනිය උන් හරියට සංවිදානය කරලා නැහැ...සම්පුර්න වැරද්ද උන්ගේ......

    මෙහෙමනේ , විවාදයක් කරද්දි එක්කෙනයි කථා කරන්නේ , ඊට පසුව අනිකා ,එතකොට බාධා වීමක් නෑ..
    ඊලගට , මේක තනි පුද්ගල පෞද්ගලික විවාදයක් නෙමේ , විමල් වීරවන්ශ කිව්වේ රජයේ පාර්ශවය නියෝජනය කරමින් ඒ අදාල අය එනව කියල , එතකොට දයාසිරි ජයසේකර හරි මම අභියෝගය බාරගන්නව කිව්ව , දැන් රූපවාහිනී ආයතනය රජයට සහ විපක්ශයට දැන්වුව නියොජිතයන් එවන ලෙසට , එතකොට රජය පැත්තෙන් දෙදෙනෙක් එන බවත් , විපක්ශයෙන් දෙදෙනෙක් එන බවත් කියල තියෙනව , එහෙම වෙද්දි , දයාසිරි විතරක් ඇවිත් කියනව ඒයා තනියම එනවයි කිව්වෙ,එහෙම දෙන්නෙක් එන බවක් දන්නෑ කියල , එතකොට දයාසිරි ද්න්නෑ මොකද්ද විපක්ශයක් වශයෙන් ගත් තීන්දුව කියල ,

    දැන් ආයෙ කිව්වනේ එන්න කියල ,එතකොට බලමුකෝ