ස්වර්ණවාහිනියේ පිත්තල වැඩ
ස්වර්ණවාහිණිය කඩේ යන කොන්තරත්තුව නියමෙට කරනවා. හෙට ආංඩුවේ පත්තර වලට, ටී වී චැනල් වලට ජෙනරාල්ව පට්ටගහන්න හොඳ නිවුස් එකක් සෙට් කරලා දුන්නා.
හරිම සමබරව කඩේ යනවා.
ස්වර්ණවාහිණිය කඩේ යන කොන්තරත්තුව නියමෙට කරනවා. හෙට ආංඩුවේ පත්තර වලට, ටී වී චැනල් වලට ජෙනරාල්ව පට්ටගහන්න හොඳ නිවුස් එකක් සෙට් කරලා දුන්නා.
හරිම සමබරව කඩේ යනවා.
....දයාසිරි මුල ඉදම්ම තනිවම එන බව කිව්වා...අද රැ සර්නවාහිනියේ පුවත් වලට කිව්වෙත් ඒක තමයි...විමල්ට ඉන්ග්රිසි බැරි නිසා එයා තවකෙනෙක් එක්ක ආව එක වැරදී....සර්නවාහීනිය එක දයාසිරිට කියලා නැහැ...මට පෙන්නේ මෙක කරලා තියෙන්නේ සරවහීනිය උන් හරියට සංවිදානය කරලා නැහැ...සම්පුර්න වැරද්ද උන්ගේ......