මෙහෙම එකක් තියෙනවා. විපක්ශෙට පුලුවන් වුනා නම් ස්වර්ණවාහිනියට කියන්න අපි එන්නේ නෑ කියලා, ඇයි එයාලට අමතක වුනේ එයාලගේ ප්රභලමන්ත්රී දයාසිරිව දැනුවත් කොරන්න![]()
සහෝ, විපක්ශ මන්ත්රීලා කියන්නේ ඔෆිස් එකක ඉන්න ක්ලාක්ලා නෙමෙයි, වට වෙලා බූරු ගගහා ඉන්න.

ඒ මිනිස්සු රට වටේ තමුන්ගෙ මිනිහා දිනවන්න වැඩ.
පිත්තලවාහිනියේ නිස්පාදක මන්ඩලේ මොකද කරලා තියෙන්නෙ? මං හිතන්නෙ උන් බූරු ගගහා ඉඳලා තියෙනවා. අඩුම ගානෙ, පූර්ව විවාද සාකච්ඡාවෙවත් ඔය ටික කියන්න බැරි වුනාද?
ඇයි විමල් කිව්වෙ ස්වර්නවාහිණිය දයාසිරි එනවා කියලා එයාට කිව්වෙ නෑ කියලා.
විමල් බොරු කියනවද?


