ස්වර්ණවාහිනියේ පිත්තල වැඩ

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙහෙම එකක් තියෙනවා. විපක්ශෙට පුලුවන් වුනා නම් ස්වර්ණවාහිනියට කියන්න අපි එන්නේ නෑ කියලා, ඇයි එයාලට අමතක වුනේ එයාලගේ ප්‍රභලමන්ත්‍රී දයාසිරිව දැනුවත් කොරන්න :P

    සහෝ, විපක්ශ මන්ත්‍රීලා කියන්නේ ඔෆිස් එකක ඉන්න ක්ලාක්ලා නෙමෙයි, වට වෙලා බූරු ගගහා ඉන්න.:P

    ඒ මිනිස්සු රට වටේ තමුන්ගෙ මිනිහා දිනවන්න වැඩ.

    පිත්තලවාහිනියේ නිස්පාදක මන්ඩලේ මොකද කරලා තියෙන්නෙ? මං හිතන්නෙ උන් බූරු ගගහා ඉඳලා තියෙනවා. අඩුම ගානෙ, පූර්ව විවාද සාකච්ඡාවෙවත් ඔය ටික කියන්න බැරි වුනාද?

    ඇයි විමල් කිව්වෙ ස්වර්නවාහිණිය දයාසිරි එනවා කියලා එයාට කිව්වෙ නෑ කියලා.

    විමල් බොරු කියනවද?:rofl:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කවුරු ආවත් මොනවා කිව්වත් අපි පරාදයි එයාලා දිනුම්.එයාලා දැන් ගෙවල් වල නිදිත් ඇති. අපි තවම විවාදේ පට්ට ගගහා රණ්ඩු වෙනවා
    Meka thama aththa.......:yes::yes::yes:
    apita pissu
     

    shanaka perera

    Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    Dayasiriya Hansayawa Hakulagena panayai..............hu hu hu hu....................................MR-(මගේ රට) දිනවමු !!!!!!!
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔව් සමිත් අයියා,
    මුන් මේක ආන්ඩුවේ නාලිකාවක් වගේනේ බෙරිහන් දුන්නේ
    මුන්ගේ තනි කතා අහන්න නම් උදේ පාන්දරම සුව අදීන නාලිකාව දාලා බලනවනේ
    මුන් දෙන්න පාඩම් කරගෙන ඇවිත් තියෙන්නේ භාගේ භාගේ
    ඒකයි එකෙක්වත් නොගියේ
    [/QUOTE

    එක හරි....මට මෙහෙම එකක් හිතෙනෙවා...විමල් ඉංග්‍රිසි දන්නේ නැත්නම් එයා කොහොමද ඔක හොයාගන්නේ...ඒ කියන්නේ වෙන කෙනෙක් උගන්වපු එකක් එයා කියනවා...එකේ ඇත්ත නැත්ත එයා දන්නේ නැහැ....ඉතින් එයත් බයයි ඔක කියන්න....එක නිසා තව කෙනෙක් එකක ආවා....ඉතින් එයා තනියෙන් කිව්වට මම නම් දැන් පිලිගන්නේ නැහැ....මොකද එයා දන්නේ නැති භාෂාවකින් තියන එකක් කොහොමද එයා රටට හෙලි කරන්නේ...අපි කොහොමද එක පිලිගන්නේ....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙහෙම එකක් තියෙනවා. විපක්ශෙට පුලුවන් වුනා නම් ස්වර්ණවාහිනියට කියන්න අපි එන්නේ නෑ කියලා, ඇයි එයාලට අමතක වුනේ එයාලගේ ප්‍රභලමන්ත්‍රී දයාසිරිව දැනුවත් කොරන්න :P

    :P:P:P:lol::lol::lol: