ස්වර්ණවාහිනිය නැවතත් මෝඩ ආතල් ගන්නා වගයි

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ස්වර්ණවාහිනිය නැවතත් මෝඩ ආතල් ගන්නා වගයි

    ඔන්න ආයෙත් අදත් ස්වර්ණවාහිනිය ඩාන්ස් ස්ටාර් ඩාන්ස් එකේ
    වලියක් දාල අපේ ප්‍රේක්ශකයනව අල්ලගෙන
    අනේ මෙහෙමත් මිනිස්සු

    පිස්සු නැත්තන් ශෝක්
     
    • Like
    Reactions: Shehan88

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බොරලු;10529770 said:
    කවුද බන් ඔය පිස්සු හු**** බලන්නේ.......
    වලි ඩාන්ස් ස්ටාර්......
    :no:

    මුන්ගෙ බොරු වලි බන් අපේ උනුත් ඉතින්
    වලියක් කිව්වොත් කට ඇරගෙනෙ බලන් ඉන්නෙ
     
    Sep 1, 2009
    2,359
    215
    0
    උන් දන්නව බන් දැන් ස්වර්නවාහිනියේ රියලැටි ශෝ බලන්නෙ ඔටුවො විතරයි කියල..ඉතින් උන්ට පේන්න තමා ඕව දාන්නේ:angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ŦĦĔ ƦȆƉǾӾ;10529801 said:
    උන් දන්නව බන් දැන් ස්වර්නවාහිනියේ රියලැටි ශෝ බලන්නෙ ඔටුවො විතරයි කියල..ඉතින් උන්ට පේන්න තමා ඕව දාන්නේ:angry:
    ඔටුවා පවු බං
    ඌට බනින්න එපා
    එකා ඕවා බලන්නෑ:P
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,674
    971
    113
    Mawanella Town
    ŦĦĔ ƦȆƉǾӾ;10529801 said:
    උන් දන්නව බන් දැන් ස්වර්නවාහිනියේ රියලැටි ශෝ බලන්නෙ ඔටුවො විතරයි කියල..ඉතින් උන්ට පේන්න තමා ඕව දාන්නේ:angry:

    :lol::lol::lol:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ŦĦĔ ƦȆƉǾӾ;10529801 said:
    උන් දන්නව බන් දැන් ස්වර්නවාහිනියේ රියලැටි ශෝ බලන්නෙ ඔටුවො විතරයි කියල..ඉතින් උන්ට පේන්න තමා ඕව දාන්නේ:angry:

    :lol::lol::lol:
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    බොරලු;10529770 said:
    කවුද බන් ඔය පිස්සු හු**** බලන්නේ.......
    වලි ඩාන්ස් ස්ටාර්......
    :no:
    ow bn oya magul kowda balanne,, pissu h*tthalata hodai oya magul,,
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මේවට කොහෙන් හිනා වෙන්න ද මංදා

    තවත් රඟපෑමක් ?

    මේ අතර ස්වර්ණවාහිනී නිල නොවන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සාලිය හට සති දෙකක පමණ කාලයක් ඔහුගේ පෞද්ගලික කටයුත්තක් සඳහා ඉන්දියාව බලා යාමට නියමිත බැවින් ඉදිරියේදී වැඩසටහන මෙහෙයවීමට වෙනත් කෙනෙකු ගෙන ඒමේ ප්‍රවේශයක් ලෙස මෙය රූගත කල බවයි.

    http://www.gossip9.com/2011/07/blog-post_1761.html
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ŦĦĔ ƦȆƉǾӾ;10529801 said:
    උන් දන්නව බන් දැන් ස්වර්නවාහිනියේ රියලැටි ශෝ බලන්නෙ ඔටුවො විතරයි කියල..ඉතින් උන්ට පේන්න තමා ඕව දාන්නේ:angry:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අයියෝ මට බලන්න බැරි උනා ඉතින් මලයෝ අර සාලියට අහවල් එක උස්සන් රන්ජන් ගහන්න පැන්නුවැයි.අර ගීත අක්ක එහෙම ඒ වෙලේ හිටියෙ නැද්ද.එතකොට අපේ මර්වින් ලොක්ක එහෙම නැද්ද ඔය පැත්තේ බෙල්ල දලා තිබුණේ