ස්වර්ණවාහිනිය නීතිය හමුවට ගෙනියමුද ?

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ කරපු බලු වැඩේට මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ. උන්ට මොනවා කලත් ජනතා බලයට හිස නවන්න වෙනවා අනිවාර්යෙන්. කුණුහරුප ලියන්නෙ නැතුව උන් මේ කරපු දේ වරදක් කියල පිලිගන්නකල් කොච්චර delete කලත් උන්ගේ FB එකේ දාපන් කොමෙන්ට්ස්. public comments disable කරන තැන වෙනකල් දාපල්ලා.

    delete කරන්න කරන්න දාපල්ලා. twitter # ටැග් කැම්පේන් එකකුත් පටන් ගත්ත නම් හරි....




    Un FB eke comment delete karanawa ban parayo
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මේ කරපු බලු වැඩේට මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ. උන්ට මොනවා කලත් ජනතා බලයට හිස නවන්න වෙනවා අනිවාර්යෙන්. කුණුහරුප ලියන්නෙ නැතුව උන් මේ කරපු දේ වරදක් කියල පිලිගන්නකල් කොච්චර delete කලත් උන්ගේ FB එකේ දාපන් කොමෙන්ට්ස්. public comments disable කරන තැන වෙනකල් දාපල්ලා.

    delete කරන්න කරන්න දාපල්ලා. twitter # ටැග් කැම්පේන් එකකුත් පටන් ගත්ත නම් හරි....

    Yep and they have to publicly apologize the victim... :yes:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Recently there was wide publicity given to some boys entering girls school just before Ananda Nalanda and Joes petrite big match week. There was no incident other than entering a girls school and could have been dealt by two peinciples, but someone has complained to the Police and it was head line!
    We do not respect others privacy.
    When one of our ex minster was involved in broad day light murder, media was silent. Let him flee to Singapore. But in a Weekend paper a photo of his brain was published under the hearing ' Is it ...... (so and so's ) Brain' . Is is ethical even to publish a known criminals medical records. I at least after this incident stop reading this weekend paper.
    We saw how a leading department store publish photographs of a shop lifter - an actress . She pleaded guilty but can the shop publish her photos soon after the incident kneel down positon with stolen goods(apparel) on her
    One thing is clear . There is no media ethics in Sri Lanka. They either support the govt or some sections in opposition expecting kick backs when they are in power.
    I saw PM lashing out media in Parliament. But that was of no use. People are easily fooled by media. So it is time to boycott them en mass. Stop buying papers and watching TV.
    There is no use in taking them to courts. We know the situation in courts. See how road rules are being violated, though they are often ended in courts.
    Taking them to courts will not hurt them . They have black money to spend on such litigation. There are enough lawyers to support them. Courts are inordinately slow.
    Take a cue from Alabama walk, by the Blacks against the segregation.
    Hitting them on their economy and popularity is the best.
    Get them to follow ethics.
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ඔවා දෙනු පරහට තමා සම්මතයේ සිට කියන එක මුන්ට කියා දෙන්න ඕනි බන්.මනුස්සයෙක්ට කෙල වෙන්න අරල වීඩියෝ කරන්වා.එක්කෝ කියන්න ඕනි වැරද්ද වෙන්න කලින් මෙහෙම දාන්න එපා කියල.කොලඹ මම යනකොට දන්නේ නැතුව දඩ කාල අති ඕනි තරම්.පුරුදු වෙන්න කල් යනවනේ.හැමදේම පිරිහිලා.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    giphy.gif
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කාලකන්නි ජඩ මාද්‍ය ගුන්ඩෝ මේ නිවුස් එක ඉවත් කරලා. ඉවත් කරලා විතරක් මදි. තවත් කෙනෙක්ගෙ පෞද්ගලිකත්වයට හානි වෙන මේ වගේ දේවල් නොදාන්න මුන් ඉගෙන ගන්න ඕනේ. කාලෙකට කලින් මට මතකයි ස්වර්ණවාහිනියේ විහාරමහාදේවි පාක් එකේ ඉන්න තරුණ ජෝඩු ආදරය කරන හැටි රෙකොර්ඩ් කරලා දැම්ම. මේ වගේ කාලකන්නි අසහනයක් තමයි මේ චැනල් එකේ උන්ට තියෙන්නේ.

    http://www.liveat8.lk/2016/03/18/19200/
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,659
    3,382
    113
    Bandarawela
    Amuthuwen nathi karanna ona na.Wate pite, game udawiata seen eka kiyala wena channel ekaka NEWS walata huru karpan.etakota un ibema nathi wei.