ස්වර්ණවාහිනි මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි..ලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ස්වර්ණවාහිනි ආයතනයේ කැමරා ශිල්පියෙකු ඝාතනයට ලක්ව තිබේ.

    වේයන්ගොඩ කටුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ මෙසේ ඝාතනය වී ඇත්තේ මහේෂ් මුණසිංහ නැමති කැමරා ශිල්පියෙකි.

    එම නිවස හිමිකාර යුවල විසින් හෝටලයක් සහ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගොස් තිබේ.

    මෙම ඝාතනය සිදුවී ඇත්තේ මහේෂ් මුණසිංහ මහතා එම හෝටලයට පැමිණි අවස්ථාවේදීය.

    පොලිසිය විසින් මරණයට සැකපිට නිවස හිමි යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.

    -----------------------------------------------------

    දිවයිනේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක කැමරා මාධ්‍යාවේදියකු තියුණු ආයුධයකින් ඇනීමෙන් සිදු වූ තුවාල සහිතව රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.

    මෙසේ මියගොස් ඇත්තේ රැග්ගහවිල පදිංචිව සිටි මුතුගල ආරච්චිගේ මහේෂ් ගුණසිංහ, ( 36), නැමැති දෙදරු පියෙකි.

    මියගිය අය කටුවස්ගොඩ, පිහිටි හෝටලයක් සහ රූපලාවන්‍යගාරයක් පවත්වාගෙන යන නිවසකට පැමිණි අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි ද එහි හිමිකාර යුවල විසින් ම තුවාලකරු රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇතැයි ද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

    image_8f29356269.gif
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කල ගොං කං
    මරණවා නම් බෝඩිය හංගන්නේ නැතුව ඉස්පිරිතාලෙ යන්නේ
    මුන්ට පිස්සු 🤦
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කල ගොං කං
    මරණවා නම් බෝඩිය හංගන්නේ නැතුව ඉස්පිරිතාලෙ යන්නේ
    මුන්ට පිස්සු 🤦
    Mokdda reason eka

    seen eka hariyatama mentioned wela naha,

    එම නිවස හිමිකාර යුවල විසින් හෝටලයක් සහ රූපලාවණ්‍යාගාරයක්

    samaharawita badu pot ekak, ehema nethnma drugs biz seen ekak.

    me dawas wala saloon wala wenne owa thamai
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඔන්න වැඩ පටන් අරන්. ඡන්දෙ ලගයි. පොලිසිපතිත් පත්කරා දැන් පාතාලෙ නැගිටලා ගත්තනම් වැඩේ ලේසි ඡන්ද මංකොල්ලයට
     
    • Like
    Reactions: shenat

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    එම නිවස හිමිකාර යුවල විසින් හෝටලයක් සහ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගොස් තිබේ.

    eka langa thiyanna maru business deka.
    palathuru kada saha juice bar wagey