ස්වර්ණවාහිනි මොකද වුනේ😂☹️

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය සින්ටෝ එකෙ වීඩීයෝ එකෙ ගෑනී නම් පෙන්ඩ බෑ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,637
    113
    Colombo
    මොලේ තියන උන් දැන් ලංකාවෙන් ගිහින් ඉන්නෙ.දැන් ඉන්නෙ අඩු කුලේ ඕඩියන්ස් එක.ඒකෙන් සල්ලි හම්බ කරන්න නම් ඒකට ඕනෙ විදියට කන්ටෙන්ට් දෙන්න ඕනෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොලේ තියන උන් දැන් ලංකාවෙන් ගිහින් ඉන්නෙ.දැන් ඉන්නෙ අඩු කුලේ ඕඩියන්ස් එක.ඒකෙන් සල්ලි හම්බ කරන්න නම් ඒකට ඕනෙ විදියට කන්ටෙන්ට් දෙන්න ඕනෙ.

    monawada ban yana tele dramas,
    lankawe samahara yaluwanta call karahama kiyanawa, supiri drama ekak yanawalu eka balala call karannm kiyala.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොලේ තියන උන් දැන් ලංකාවෙන් ගිහින් ඉන්නෙ.දැන් ඉන්නෙ අඩු කුලේ ඕඩියන්ස් එක.ඒකෙන් සල්ලි හම්බ කරන්න නම් ඒකට ඕනෙ විදියට කන්ටෙන්ට් දෙන්න ඕනෙ.

    ගමනක් යන ගමන් අහන්න හරි හමන් රේඩියෝ චැනල් එකක් වත් නෑ ☹️ අඩු කුලේ උන්ගේ අදෝනාවල් විතරයි. ඒවා ඇහුවාම IQ එක සීයකින් විතර බහිනවා. දැන් සබුද්ධික ඕඩියන්ස් එකෙන් සල්ලි හොයන්න බැරුව ඇති.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    ඊයා බන්.. අපෝඔ අඩු කුලේ හොඳම එක.. මම නෙට්ෆ්ලික්ස් වලව් පැලැන්තියේ අපි
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,645
    8,374
    113
    TV walata wadiya dan adayam YouTube eken kiyala hithankota ohoma wenawa. godak un TV atharala thamngema channel karanakkota owa monada
     
    • Like
    Reactions: Yin And Yang

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    මොලේ තියන උන් දැන් ලංකාවෙන් ගිහින් ඉන්නෙ.දැන් ඉන්නෙ අඩු කුලේ ඕඩියන්ස් එක.ඒකෙන් සල්ලි හම්බ කරන්න නම් ඒකට ඕනෙ විදියට කන්ටෙන්ට් දෙන්න ඕනෙ.
    Ehema na ban. Lankawe inna euntath ithin wena option nane?
     
    • Like
    Reactions: Little Hulk

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse

    Sad John Cena GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,841
    113
    එකමත් එක රටක
    මොලේ තියන උන් දැන් ලංකාවෙන් ගිහින් ඉන්නෙ.දැන් ඉන්නෙ අඩු කුලේ ඕඩියන්ස් එක.ඒකෙන් සල්ලි හම්බ කරන්න නම් ඒකට ඕනෙ විදියට කන්ටෙන්ට් දෙන්න ඕනෙ.
    ලංකාවෙන් ගිය උන් තමයි බන් වැඩියෙන්ම ලංකාවේ නාට්ටි බලන්නේ :lol: