ස්වර්ණවාහිනි මොකද වුනේ😂☹️

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,810
    2
    15,549
    113
    කට්ටිය බැන්නට ratings වල තියෙන වෙනස පේනවනෙ. දෙරණයි හිරුයි සිරසයි අල්ලන් හිටපු සේරම දැන් ස්වර්ණවාහිනී එකේ. 😍

    එපා නම් නොබලා හිටපන්, බැන බැන බැලුවත් එ‍්ක බැලිල්ලක්නෙ මචන්. (බෑ කියල දන්නවා 🤣)
     
    • Love
    Reactions: Jihadi john

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Local TV චැනල් වල YouTube/Facebook pages ඔක්කොම unfollow කරල තියෙන්නෙ.
    පට්ට චාටර් cringe post title දාන්නෙ

    Ranilgen NPP ta power tranfer unata godak dewal UNP neo Liberal type continuing. Media tawa eka example ekak. NPP also liberal Rupavahini,ITN then pvt ewa mona kathada...

    Anurage idea kohewath kriyathmaka na tama Ranil ge Policy and culture everywhere ekko NPP = unp, ekko NPP mastermind= Ranil, ekko NPP unp weladagena nathnam TV mehema wenna ba JVP gawilawath tiyenawanam😁
     
    • Wow
    Reactions: Yin And Yang

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,107
    113
    adala nene
    එහෙනම් ස්වර්ණවාහිනියේ ලාංඡනයටත් උගේ පියියේ පොටෝ එකක් දායි 😢
    නෑ කටු කෙල්ලෙක්ගෙ හෙලුවැලි පොටෝ එකක් තමා දාන්නෙ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,544
    113
    ප*යාගල
    sorry.com
    image.png

    දැන් ටයිටල් මාරු කරල. කොහොමද බන් ගෙදර මිනිස්සු එක්ක මෙව බලන්නෙ. මල ජරාවක් නෙ යකු. මුන්ව Ban කරල මුන්ගෙ TV License කැන්සල් කරන්න ඔනේ පජාත සක්කිලි.
    පොඩි එවුන් ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම Threesome/ Cuckold/ MILF -හොයන් යන එක පුදුමයක් නෙමෙයි. ඉස්සර කොටට ඇදපු ගැනියෙක් බලන්නත් Teleseen Ad එකක් යනකන් ඉන්න වෙන්ව
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    100% True
    If local channels acting so cant imagine Anura and JVP in power..Didnt they monitor?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    රටේ මහජනයාට අයිති ස්පෙක්ට්‍රම් එක අයාලේ යනවා බලන් ඉන්නයි වෙලා තියෙන්නෙ... රටේ සංඛ්‍යාත වැරදියට පාවිච්චි කරන්න කාටවත් අයිතියක් නෑ..
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,860
    113
    kandy
    රටේ මහජනයාට අයිති ස්පෙක්ට්‍රම් එක අයාලේ යනවා බලන් ඉන්නයි වෙලා තියෙන්නෙ... රටේ සංඛ්‍යාත වැරදියට පාවිච්චි කරන්න කාටවත් අයිතියක් නෑ..
    agree ..
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අලිරාජා අමුතු ගේම් එකක් ගහන්න යන්නේ.