ou ban. film ekak balanakota ubtitle wala bagayak penne ne. e welawata okunge ammala matak wenawa



එල පටිය
කාලකන්නි චැනල් එකක් ඕක
melo rahak nathi channel ekak sirawata.. duppath minissunge dewal news wala market karana sakkili okun 
ubala oya channel eka tama balanawada ban...eeeyaaa ban oka atha arala dapan ban



මුන්ට ලොකු මිනිස්සුන්ගෙ වැරදි පේන්නෙ නෑ... කවුරු හරි අහිංසක මිනිහෙක් පාරෙ වැරදි තැනෙන් පැන්නොත්,නැත්නම් බස් එකකට වැරදි තැනකින් ගොඩ උනොත් , ඒ වගේ සිල්ලර වැඩ තමයි මහ ලොකුවට බෙල්ල හරව හරව කියවල පෙන්නනෙ.... මේවට NEWS නෙවෙයි කියන්න ... ගමේ ගොඩේ ලිං ලග ගෑනුන්ගෙ ඕපාදූප.....