ස්වර්ණවාහිනී දවසේ වැරැද්ද

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ස්වර්ණවාහිනී දවසේ වැරැද්ද

    ccf5204b25.gif


    9cf483f6ae.jpg


    නිව්ස් වලින් ෆස්ට් වූ ස්වර්ණවාහිනී සජීවී අට පුවත් විකාශය අතරතුර පෙන්වන එක් විශේෂාංගයක් වන්නේ "දවසේ වැරැද්දයි".මෙය බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතුවූ විශේෂාංගයක් බවට පත්වුණේ ඇතැම් අවස්ථාවල පෙන්වන ලද විශේෂාංග වල මානුෂිය පැතිකඩ සොයා නොබැලීම හේතුවෙනි.

    රටටම කැමරාවෙන් මුහුණ පෙන්වා ඊට නොදෙනීම විස්තර කථනයක් පසුබිමින් යොදන දවසේ වැරැද්ද ඔවුන් විසින් සැබෑ ලෙසටම යොදා ගනු මිනිසුන්ගේ "වැරදි පෙන්වා" ඒවා නිවරදිකිරිමටද නැතොහොත් ඔවුන්ගේ පුවත් විකාශයට හොඳ අවස්ථාවක් කරගැනීමටද යන වග නැවතත් සිතා බැලිය යුතුය.


    පහතින් දැක්වෙන්නේ ස්වර්ණවාහිනී වෑන් රථයක් කහ ඉර මත නවත්වා කිසියම් කටයුත්තක යෙදෙන අයුරුයි.

    වෙනත් වෑන් රථයක් මේ අවස්ථාවේ නවත්වා තිබුනේනම් ස්වර්ණවාහිනිය විසින් එය "රසකොට" ඉදිරිපත් කරන ආකාරය සිතා බලන්න.

    f44468e952.jpg


    4f0e907dcf.jpg


    මෙයට ටික කලකට පෙර කැමරාවේ සටහන් වූ වැරද්දක්


    e15078c9fb.jpg